Online ඔට්ටු අල්ලන්න

Sanundil

Well-known member
  • Feb 28, 2023
    357
    519
    93
    1xbet වල දිනන සල්ලි අතට ගන්න ඊසි!
    අනිත් උන් වගේ ඩොකියුමන්ට් ඉල්ලලා වාත කරන්නෙ නැහැ.
    ඒකයි ඔච්චර පිරිසක් ඕක කරන්නෙ.
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,357
    1
    17,063
    113
    −273.15°C
    ලොස් පැත්තට යනව නම් නවත්තන්න දැනගන්න ඕන.
    මොලේ නැති උන් ඕවා කරහම ඔහොම දේවල් වෙනවා.
    1X එකට බැනලා වැඩක් නෑ.
    Responsible Gambling කියලා ලොකු ඩොකියුමන්ට් එකක්ම සයිට් එකේ දාලා තියෙන්නේ.
    ඕවා කියවන්න අපේ කට්ටියට වෙලාවක් තියෙන එකක්යැ :lol:
    https://1xbet.com/en/information/rules/31