






kellek ekka yaluweyan ban owa passe yanne nathuwa![]()
පිස්සුද ඕයි... සයිබර් සෙක්ස් කරන්න නම් පුළුවන්.. හැබැයි ඔය කෙල්ලො කොල්ලන්ව බ්ලැක්මේල් කරනවා.. එතකොට ඉල්ලන් කෑමක් තමා තියෙන්නෙ.. ඔන්න ඔහේ පාඩුවෙ හිටින් බං..
ලංකාවේ කෙල්ලොත් ඒහේම කරනවද බන්
ලංකාවෙ පිටරට කියලා නැහැ බං.. ඔය කෙල්ලො ඔක්කොම එකයි.. උඹට බෙල්ලෙ වැළලාගන්න වෙන්නෙ අන්තිමට.. අහුවෙන්නෙ නෑ කියලා හිතන් හිටියට අන්තිමට උඹවත් දන්නෙ නැතුව ඔක්කොම වෙලා ඉවරයි.. ඒක නිසා පරිස්සමින්.. ඕවා නවත්තලා දාලා කෙල්ලෙක් හොයාගෙන ආදරේ කරපන්කො බං..
