මචං උබලා කවුරුහරි job interview සෙට් එකකටම ගිහිං, ඒ ගිය ඒවගෙන් එකකින් ඔෆර් එකක් ආවට පස්සෙ offer එක accept කරලා contract එකත් online සයින් කරාට පස්සෙ, උබලට ඊටවඩා හැම අතින්ම හොද ඔෆර් එකක් ඇවිල්ලා, අර කලින් ඔෆර් එක ඇක්සෙප්ට් කරලා කන්ට්‍රැක් සයින් කරපු ජොබ් එක රිජෙක්ට් කරලා තියනවද? ඒක IT industry එකේ normally වෙන දෙයක්ද?
කන්ට්‍රැක් එක online සයින් කරාට කන්ට්‍රැක් period එක පටන් ගන්නෙ 2025 ජනවාරි 15 ඉදන්. එදා තම Joining date එකත්.ඒ නිසා ඒක දැන් රිජෙක්ට් කරා කියලා ලීගල් ඉශූස් මුකුත් එන්නෑ නේද? මේක දැන් රිජෙක්ට් කරන එකෙන් මට වෙන්න පුලුවන් worst case scenario එක මොකද්ද?