Online ණය පොලිය මාසෙට 50%යි.. කරන්න දෙයක් නැති බව මහ බැංකුව කියයි…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    තැන්පතු ලබාදීමකින් තොරව මාර්ගගත ක්‍රමයට (Online) ණය ලබාදෙන ආයතන සම්බන්ධව කටයුතු කිරීමට සිය ආයතනයට බලයක් නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

    ඊට හේතුව, තැන්පතු ලබා ගැනීමකින් තොරව ණය දීමට නීතිමය තහනමක් නොමැතිවීම බව මහ බැංකුව සඳහන් කරයි.

    මාර්ගගත ක්‍රමයට ණය ලබාදෙන ඇතැම් ආයතන සියයට 42 ත් සියයට 50 ත් අතර මාසික පොලියකට ණය ලබාදෙන බවට මහ බැංකුවට තොරතුරු ලැබී තිබේ.
     
    • Haha
    Reactions: topkollek

    Pimpson

    Well-known member
  • Apr 4, 2025
    357
    527
    93
    කරනවනම් හොදට system එකක් හදල කරන් යන්න පුලුව්න් බිස්නස් එකක් පොලියට දෙන සීන් එකමනෙ ඔන්ලය්න් විදියට කරන්නෙ :yes:
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    කරනවනම් හොදට system එකක් හදල කරන් යන්න පුලුව්න් බිස්නස් එකක් පොලියට දෙන සීන් එකමනෙ ඔන්ලය්න් විදියට කරන්නෙ :yes:
    නැවත අය කර ගන්නේ කොහොමද? පොලු තියන්න පුළුවන් මොලේ කල්පනා කරොත්
     
    Pimpson

    Well-known member
  • Apr 4, 2025
    357
    527
    93
    නැවත අය කර ගන්නේ කොහොමද? පොලු තියන්න පුළුවන් මොලේ කල්පනා කරොත්
    ඔව් එක තම කේස් එක ණය ගන්න එකාගෙ kyc ආයෙ දැනට පදින්චි ලිපිනය වගේ දේවල් ගන්න පුලුව්න් ඕක හරියටම කරනවනන් පොලු තියන උන්ව අල්ලගන්න groundwork වලට වෙනම සෙට් එකක් ඉන්නෝනෙ
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    ඔව් එක තම කේස් එක ණය ගන්න එකාගෙ kyc ආයෙ දැනට පදින්චි ලිපිනය වගේ දේවල් ගන්න පුලුව්න් ඕක හරියටම කරනවනන් පොලු තියන උන්ව අල්ලගන්න groundwork වලට වෙනම සෙට් එකක් ඉන්නෝනෙ
    ඒක නේ.. large scale එකෙන් පටන් ගන්න.. ඕන. ඊට ලේසි ගමේ පොලියට දෙන එක
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,166
    113
    ආශ්චර්යමත් රටක
    හරි විදියට ණය ගන්නෙ නැතුව කුණු ගොඩවල් පස්සෙ ගිහින් කෙළෝගෙන ඒකටත් මහබැංකුව වැරදි නෑනෙ බන්.

    තැන්පතු ගන්නව නං වැරදියි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,479
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තැන්පතු ලබාදීමකින් තොරව මාර්ගගත ක්‍රමයට (Online) ණය ලබාදෙන ආයතන සම්බන්ධව කටයුතු කිරීමට සිය ආයතනයට බලයක් නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

    ඊට හේතුව, තැන්පතු ලබා ගැනීමකින් තොරව ණය දීමට නීතිමය තහනමක් නොමැතිවීම බව මහ බැංකුව සඳහන් කරයි.

    මාර්ගගත ක්‍රමයට ණය ලබාදෙන ඇතැම් ආයතන සියයට 42 ත් සියයට 50 ත් අතර මාසික පොලියකට ණය ලබාදෙන බවට මහ බැංකුවට තොරතුරු ලැබී තිබේ.
    නන්දලාල්ට කරන්න දෙයක් තියෙනවා.

    නීතියේ තියෙන අඩුපාඩුව ගැන මුදල් අමාත්‍යංශය දැනුවත් කරන එක. එතකොට නීතිය හදයි.

    ඒ වගේම ඔය ගිනි පොලියට ණය ගන්න එවුන්ට හොඳ වැඩේ කියල කියන්ට ඕන