ONLINE බඩු ගෙන්වන යට ඉතා වේදගත්වේවි

samantharls

Active member
  • Sep 2, 2006
    155
    27
    28
    ONLINE බඩු ගෙන්වන යට ඉතා වේදගත්වේවි

    යාලුවනේ ඉතා වැදගත් යයි හිතල තවත් thread එකක් ගේනවා

    අපි

    AMAZON
    Ebay
    Walmart
    AliExpress
    වැනි site වලින්

    ගෙන්වන බඩු සඳහා වට්ටමක් (12%, 10%, 8%, 7% ) මේ site එක හරහා ලබාගන්න පුළුවන් මේවා කාලෙන් කාලෙට වෙනස් වෙන්නත් පුළුවන්

    ඒවගේම item වලටත් වට්ටම් දෙනවා
    Dell, Lenovo, HP brands වලටත් Microsoft වලටත් ගන්න පුළුවන්

    මේ විතරක් නෙවෙයි තව තව තියෙනවා ගිහින් බලන්න්න

    site එකේ fee register උනාම 10 usd cash back එකකුත් දෙනවා පහත ලින්ක් එක තියෙනවා


    >>>>LINK




    BUMP එකක් දාලා යන්න