කෙල වේලා රෙවිලා ඉන්නේ අදහසක් දීපල්ලකෝ

hancok

Well-known member
  • Aug 16, 2008
    36,434
    18,749
    113
    පිළි-ඇඳි-දොළ
    යාලුවා ඔයාගේ ප්‍රශ්ණ වලට උත්තරය නම් මේක නෙමෙයි. Romania delivery rider කියන්නේ දවසේ පැය 20ක් වගේ කාලේ නාස්ති කරන අමු කට්ටක් USD 500ට.
    මගේ අදහස නම් ඔයාගේ skill එකෙන් business එකක් පටන් ගන්න. ලොකු investment නැතුව.
    maaseta 500?
     
    • Like
    Reactions: ntayya

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,015
    14,524
    113
    මට පේන්නෙ උබ ඉස්සෙල්ලම ඉගෙන ගන්න ඔනේ අනුන්ගෙ කුනු ගනන් නොගෙන ඉන්න.

    පිටරට ඉන්න එකෙක් උබට ඇපල් කන video එවන්නෙ උබට රට ඇවිත් ඇපල් කන්න කියන්න නෙමෙයි වෙන්න පුලුවන්. අනික් උන්ට වෙන වැඩ නෑ අපිට අරින්න තමයි ඉන්නෙ මානසිකත්වයෙන් බැලුවම ඉතින් ඔහොම තමයි පෙන්නෙ. අපේ ගෙවල් වල උනුත් ඔහොම තමයි. මම නම් හානෙ ශෝක් අපිටත් එවන්න කියලා මගෙ වැඩක් කරගන්නවා.

    අල්ලපු ගෙදර උන් ලෙලියෙක් ගේන්න කියන්නෙ නිකන් කතාවට වෙන්න පුලුවන් කලින් කිව්ව මානසිකත්වයෙන් බැලුවමපෙන්නෙ අම්මට සිරී මුන් අපිට අරින්න තමයි හදන්නේ කියලා හිතෙනවා.

    මට නම් කෙලින් කිව්වොත් ඇරෙන්න වටින් ගොඩින් කියන එවා ගනන් ගන්නෙ නෑ. මගේ අතිනුත් කිය වෙනවා ඇති ඔවා.

    නදුන්26ට ඔය ලෙඩේ සුපිරියටම තියෙනවා
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    64,857
    55,903
    113
    Siyalu sanskara ath ariyama mona taram sepayak attada.
     

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,116
    114
    63
    Mahara
    @WANIK KOTA වගේ ඩිග්‍රිය නලලෙ තියාගත්තු බවක් පෙන්නුම් කරනවා උඹෙන් ඒක නම් ගලවලා දාන්නම වෙනවා.
    පිස්සුද බන්. මම අඩුම තරමේ වෙන එකෙක් එක්ක කියන්න යන්නේවත් නෑ මට degree එකක් තියේ කියල. මට අහුවෙන ඕනේ වැඩක් කරන එකෙක් මම e බයික් රෙපයාර් කරනවා. PC රෙපයාර් කරනාවා. CCTV installation කරනවා, Network අදින්න යනවා, Attendance system install කරනවා, Solar system setup කරනවා. Degree එක ලොකු කරගත්ත එවුන් ඕව කරන්න කැමති නෑ බන්. සරලව හයර් එකක් යමන් කිව්වත් ඒකත් කරනවා. මට කිසිම ජොබ් එකක් උසස් පහත කියල එකක් නෑ. උදේ 5 ට ඒ වැඩට යන කාලේ ටවුමේ උදේ පාන්දර අතුගාන නගර සභාවේ මිනිස්සුන්ටත් Good Morning කියල යන එකෙක් බන් මම. මට එහෙම හීන මානයක් නෑ බන්. :( :(

    යාලුවා ඔයාගේ ප්‍රශ්ණ වලට උත්තරය නම් මේක නෙමෙයි. Romania delivery rider කියන්නේ දවසේ පැය 20ක් වගේ කාලේ නාස්ති කරන අමු කට්ටක් USD 500ට.
    500ta වැඩ කරලා තේරුමක් නෑ තමයි බන්. මට දිගට වැඩ නැති වුණාට දැනට සමහර project වලට ඩොලර් 150/300 ලැබෙනවා මාසෙකට. ඉතින් එහෙම බැලුවම කට්ටක් කාල හොයන 500 ට වඩා හැමදේම රැකගෙන හොයන 150 ත් වටිනවා මෙහෙදී.
    ------ Post added on Jun 9, 2023 at 9:47 AM
     

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,116
    114
    63
    Mahara
    Ubage prashne sahena details ekka mula idan agata liyala tynwa hodata terena wdyt kiyawana ekekta..natnam meke samahara un dana ewa kiyawala terum ganna giyama apitat coil wenwa..pluwn nam gedarin poddak ath wela taniyama gemak gahanna balapan..gedara innakota tmai oya anith hamogenma pressure eka enne..good luck
    උදව්වක් ගන්න නම් මචන් කියන දේ අනිත් කෙනාට තේරෙන්න කියන්න එපැයි මචං. උබ කිව්වා කේස් එක මටත් වෙලා තියෙනවා. සමහර එවුන්ට උදව් කරන්න කලින් උගේ ප්‍රශ්නේ තේරුම් ගන්න ගිහින් ඊට කලින් අපිට පිස්සු හැදෙනවා.

    මාත් ඕක කල්පනා කළා ඒත් එලියට කියල කොහේ යන්නද කියන ප්‍රශ්නේ තියෙනවා. :(

    maaseta 500?
    ඔව් බන් මාසෙට USD 500 වගේ සැලරි එක. අමු කට්ටක් කාල 500 ගන්නකොට ඇතුලේ වැඩ කරන එවුනුත්600/800 හොයනවා මාසෙට ඔහොම වාත නොවී.
    ------ Post added on Jun 9, 2023 at 9:52 AM

    මට පේන්නෙ උබ ඉස්සෙල්ලම ඉගෙන ගන්න ඔනේ අනුන්ගෙ කුනු ගනන් නොගෙන ඉන්න.

    පිටරට ඉන්න එකෙක් උබට ඇපල් කන video එවන්නෙ උබට රට ඇවිත් ඇපල් කන්න කියන්න නෙමෙයි වෙන්න පුලුවන්. අනික් උන්ට වෙන වැඩ නෑ අපිට අරින්න තමයි ඉන්නෙ මානසිකත්වයෙන් බැලුවම ඉතින් ඔහොම තමයි පෙන්නෙ. අපේ ගෙවල් වල උනුත් ඔහොම තමයි. මම නම් හානෙ ශෝක් අපිටත් එවන්න කියලා මගෙ වැඩක් කරගන්නවා.
    මට එවනවා නෙමේ මචං. පවුල් වල අනිත් එවුන් ඒවා බලල මට තම ප්‍රේසර් කරන්න ඕව රස කර කර කිය කියල. උබල මොනවද කලේ. උබලත් වඩා පොඩි අය. ජිවිතේ විදින්න අරන්. මොනවද තවම එක තැන. අරක මේක කියල නටන්නේ අනිත් අය මචන්. මම කිව්වම අනුන්ගේ රෙද්දවල් මට වැඩක් නෑ කියල. දාන තර්කය තමා එහෙනම් උබ මොනවද කලේ කියන එක තමා. දැන් ඉතින් දීපන්කො උත්තර. :( :confused::shocked:
    ------ Post added on Jun 9, 2023 at 9:56 AM
     
    • Like
    Reactions: Naughtykolla48

    Emios

    Well-known member
  • Dec 10, 2009
    64,857
    55,903
    113
    Uba income.ekak hadan podi hari othanin ayn weyan wela wenama idapan
     

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,347
    4,563
    113
    මට එවනවා නෙමේ මචං. පවුල් වල අනිත් එවුන් ඒවා බලල මට තම ප්‍රේසර් කරන්න ඕව රස කර කර කිය කියල. උබල මොනවද කලේ. උබලත් වඩා පොඩි අය. ජිවිතේ විදින්න අරන්. මොනවද තවම එක තැන. අරක මේක කියල නටන්නේ අනිත් අය මචන්. මම කිව්වම අනුන්ගේ රෙද්දවල් මට වැඩක් නෑ කියල. දාන තර්කය තමා එහෙනම් උබ මොනවද කලේ කියන එක තමා. දැන් ඉතින් දීපන්කො උත්තර. :( :confused::shocked:
    එක හරිම අසාධාරණයි නෙ! අනිත් මිනිස්සු එක්ක ඔයාව සසඳන්නේ කොහොමද? පවුලේ අය වුණත්, මට නම් කියන්න තියෙන්නේ Married නැත්තන් කොහෙ හරි ගිහින් තමන්ගෙ ශක්තියෙන් වැඩ කරන්න. ඔය toxic environment එකේ ඉන්නෙ නැතුව
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,229
    2,360
    113
    Machan IT degree eka iwara wuna gaman ai IT company eka kata enter une natte ? Enter wela eka path ekak follow kala nam may weddi sahena years ganak experience ekathu welane ? May decision ekata noyanna special reason ekak tibbada ?

    Be strong bro.. Neither pleasure nor pain lasts forever... In the end, we have neither won nor lost. It's all one comparison to another. No need to worry. Relax. Take a deep breath. Think of the options that you are still able to make a life and also grow over time.

    Till your breath drops, there's still hope.

    Just seek out and read the life story of the owner of Kentucky Fried Chicken (KFC)​
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,434
    18,749
    113
    පිළි-ඇඳි-දොළ
    උදව්වක් ගන්න නම් මචන් කියන දේ අනිත් කෙනාට තේරෙන්න කියන්න එපැයි මචං. උබ කිව්වා කේස් එක මටත් වෙලා තියෙනවා. සමහර එවුන්ට උදව් කරන්න කලින් උගේ ප්‍රශ්නේ තේරුම් ගන්න ගිහින් ඊට කලින් අපිට පිස්සු හැදෙනවා.

    මාත් ඕක කල්පනා කළා ඒත් එලියට කියල කොහේ යන්නද කියන ප්‍රශ්නේ තියෙනවා. :(


    ඔව් බන් මාසෙට USD 500 වගේ සැලරි එක. අමු කට්ටක් කාල 500 ගන්නකොට ඇතුලේ වැඩ කරන එවුනුත්600/800 හොයනවා මාසෙට ඔහොම වාත නොවී.
    ------ Post added on Jun 9, 2023 at 9:52 AM


    මට එවනවා නෙමේ මචං. පවුල් වල අනිත් එවුන් ඒවා බලල මට තම ප්‍රේසර් කරන්න ඕව රස කර කර කිය කියල. උබල මොනවද කලේ. උබලත් වඩා පොඩි අය. ජිවිතේ විදින්න අරන්. මොනවද තවම එක තැන. අරක මේක කියල නටන්නේ අනිත් අය මචන්. මම කිව්වම අනුන්ගේ රෙද්දවල් මට වැඩක් නෑ කියල. දාන තර්කය තමා එහෙනම් උබ මොනවද කලේ කියන එක තමා. දැන් ඉතින් දීපන්කො උත්තර. :( :confused::shocked:
    ------ Post added on Jun 9, 2023 at 9:56 AM
    ithin ban 500USD hoyanna romania noya lankawe 3 wheel ekak aran pick me duwala hoyanna puluwanne
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    3,821
    5,998
    113
    පිස්සුද බන්. මම අඩුම තරමේ වෙන එකෙක් එක්ක කියන්න යන්නේවත් නෑ මට degree එකක් තියේ කියල. මට අහුවෙන ඕනේ වැඩක් කරන එකෙක් මම e බයික් රෙපයාර් කරනවා. PC රෙපයාර් කරනාවා. CCTV installation කරනවා, Network අදින්න යනවා, Attendance system install කරනවා, Solar system setup කරනවා. Degree එක ලොකු කරගත්ත එවුන් ඕව කරන්න කැමති නෑ බන්. සරලව හයර් එකක් යමන් කිව්වත් ඒකත් කරනවා. මට කිසිම ජොබ් එකක් උසස් පහත කියල එකක් නෑ. උදේ 5 ට ඒ වැඩට යන කාලේ ටවුමේ උදේ පාන්දර අතුගාන නගර සභාවේ මිනිස්සුන්ටත් Good Morning කියල යන එකෙක් බන් මම. මට එහෙම හීන මානයක් නෑ බන්. :( :(


    500ta වැඩ කරලා තේරුමක් නෑ තමයි බන්. මට දිගට වැඩ නැති වුණාට දැනට සමහර project වලට ඩොලර් 150/300 ලැබෙනවා මාසෙකට. ඉතින් එහෙම බැලුවම කට්ටක් කාල හොයන 500 ට වඩා හැමදේම රැකගෙන හොයන 150 ත් වටිනවා මෙහෙදී.
    ------ Post added on Jun 9, 2023 at 9:47 AM
    උබ humble පොරක් නේ බන් උබට කවද හරි හරියනවා.

    Romania නම් යන්න එපා හිගන පඩි.කොරියා නම් පඩි හොදයිලු
    නෑදැයොන් හැමෝගෙම ඔහොමන බන් උන් කොහොමත් වල කපනවා.

    උබ pos වැඩේ අතහරින්න නැතුව කරපන් Good Luck🙏
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,408
    1,910
    113
    උබට තියෙන ලොකුම ප්‍රස්නෙ. ගෙදර, වට පිටාවෙ, නෑයො, කෙල්ල , උන්ගෙ සෙට් එක , සමාජෙ.
    ඔය හැම එකාම කියන කියන ලබ්බ උබ ගෙඩි පිටින් ඔලුවට අරන් ඒවා හිත හිත විදෝන සීන් එකක් නේද තියෙන්නෙ.

    උබට හැකියාව තියෙනවා. කලින් හොදට හම්බු කරලා තියෙනවා.

    ඔය පිටින් එන අදහස් උදහස් ඔය ලබ්බවල් වලට ඇහුම්කන් දෙන්න නැතුව ඇහුනෙ නෑ වගේ. ඉදපන්. උබට හොදටම හොදයි කියලා හිතෙන දේ කරපම්.

    කොරෝනා නෙවේ මොකක් උනත් උතසහ කරනවා නම් බිස්නස් එකක් හිමීට ඇදගෙන යන්න පුලුවන්. එහෙම දේකට ෆුල් ටයිම් බැහැල වැඩ කරපන්. ලොකේ කතා අහන්න නැතුව.

    30 අවුරුදු කියන්න්නෙ මොකද්ද බන්. මහලොකු වයසක් නෙවේ. බිස්නස් එකට බැහැල ගේමක් ගහපන්. සැරින් සැරෙ කාගෙ වත් කතා අහලා කඩන් වැටෙන්නෙ නැතුව. ගොඩක් මහන්සි උනොත් ඉක්මනට ස්ටේබල් වෙලා. ඉකොනොමි එක ශේප් වෙයි. ඊට පස්සෙ පාඩුවෙ ජිවත් වෙයන්.

    හිතට පොඩ්ඩක් ගඩ්ස් ගනින්. පිරිමි කියන්නෙ යක්කු වගේ ඉන්න ඔනේ. අඩන්න වැටෙන්න බෑ. එකයි පිරිමි ගතිය.
     
    • Like
    Reactions: hiran98 and ruwper

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,578
    4,419
    113
    ඩිලිවරි රයිඩනං අමුම කට්ටක් බං romania වල හැබැයි සෙනගන් වෙයි ලඟදිම උඹ ඒ vta එකේම වෙන කෝස් එකක් වගේ කරහං නිකං cookery වගේ අඩුම කාලා ඇඳලා හරි ඉන්ඩ පුළුවන් 😁 ඉතිං යකෝ උඹ pr දාපංකෝ තොට IT degree යක් නේද තියෙන්නේ.
    andrew tate වගේ කෙනෙක්ගේ දේශන නිතර අහන්ඩ no time to worry මචං ආන්නේකයි