online බෑංකින් වලින් එපාම කරපු සේවාව

super077

Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    Screenshot 2023-04-05 111637.jpg

    BOC online banking නම් පට්ටම එපා වෙනවා. මාසෙකට සැරයක් පාස්වඩ් එක මාරු කරන්න ඕන නැත්නම් මෙහෙම User Authentication Faileld එකක් එනවා. මාසෙන් මාසේ පාස්වඩ් වෙනස් කරලම එපා වෙනවා. මුන් හැම පාස්වඩ් එකක්ම ගන්නේත් නෑ එක පාර හත් අට පාරක් ගහන්න ඕන අලුත් පාස්වඩ් එකක් create කරන්න. එපාම වෙනවා
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මගේ b app එකේ auth fail වෙලා call කරාම කිව්වා බැංකුවට එන්න reset කරලා දෙන්ම්ම් කියලා.. පකේ online banking හුත්තිගේ පුතාලගේ 🥲
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මගේ b app එකේ auth fail වෙලා call කරාම කිව්වා බැංකුවට එන්න reset කරලා දෙන්ම්ම් කියලා.. පකේ online banking හුත්තිගේ පුතාලගේ 🥲
    එහෙම උනාම බැංකුවට යන්න අවශ්‍ය නැ. Forgot psword කියන එක click කරලා අලුත් පාස්වඩ් එකක් හදාගෙන යන්න පුළුවන්. හැබැයි සෙකුරිටි ක්වෙක්ශන් ටික ඕන වෙනවා

    mobile banking num... HNB and Commercial thamai hodama..
    මමත් කමෂල් බැන්ක් පාවිච්චි කරනවා. පට්ට use of friendly
    ------ Post added on Apr 5, 2023 at 11:42 AM
     
    • Like
    Reactions: HYBRIDPC and NRTG

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    Mobile banking NDB neos use karanne. Password mathakath na. Biometric authentication nisa awlak na😄
     
    • Like
    Reactions: NRTG

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    එහෙම උනාම බැංකුවට යන්න අවශ්‍ය නැ. Forgot psword කියන එක click කරලා අලුත් පාස්වඩ් එකක් හදාගෙන යන්න පුළුවන්. හැබැයි සෙකුරිටි ක්වෙක්ශන් ටික ඕන වෙනවා

    මමත් කමෂල් බැන්ක් පාවිච්චි කරනවා. පට්ට use of friendly
    ------ Post added on Apr 5, 2023 at 11:42 AM
    security question wala answer amathakai nan kohomada ban karanne. mata pw ekai SQ tikai okkoma mathaka na
     
    • Haha
    • Like
    Reactions: NRTG and super077

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    security question wala answer amathakai nan kohomada ban karanne. mata pw ekai SQ tikai okkoma mathaka na

    මම පොතක ලියලා තියාගෙන ඉන්නේ. computer එකේ සේව් කරනවට වඩා ශුවර් මටනම්.
     
    • Like
    Reactions: NRTG and super077

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    මගේ b app එකේ auth fail වෙලා call කරාම කිව්වා බැංකුවට එන්න reset කරලා දෙන්ම්ම් කියලා.. පකේ online banking හුත්තිගේ පුතාලගේ 🥲
    මමත් BOC account එක තියන් හිටියේ highway etc topup කර ගන්න. උන් reset කරන්න බැංකුවට එන්න කිව්වම බම්බු ගහගනින් කියලා නිකන් හිටියා.
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මමත් HNB එක අතෑරියේ ඔය පාස්වර්ඩ් මාරුකිරිල්ල නිසා
     
    Last edited:
    • Haha
    • Like
    Reactions: NRTG and super077

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මම පොතක ලියලා තියාගෙන ඉන්නේ. computer එකේ සේව් කරනවට වඩා ශුවර් මටනම්.
    mama screenshot ekak gahala email draft ekak hadala tibbe ban. eka delete wela. call center call karama kiyanawa um umlock karama ahanne na reset karaki kiyala. eth ahanawa ban
     
    • Like
    Reactions: NRTG

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,988
    10,156
    113
    ලංකාවේ හැම හුත්තිගේ බැංක් එකකම ඔහොම තමා. Frimi, genie හොදයි. සමහර හුත්තවල් තියනවා පාස්වෝර්ඩ් එක කෝපි පෙස්ට් කරන්නත් බෑ.
     
    • Like
    Reactions: JohnSnow and NRTG

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,664
    3,982
    113
    Commercial aluth eka mala jarawak matanam. Tab ekaka web site ekata giyama kelawenawa, mobile responsive na. Transaction ekak kalama status balana hathara wate yana one. Transfer karana bankuwa select karanath dagalana one.
     
    • Like
    Reactions: NRTG

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,813
    21,137
    113
    adala nene
    මන් ගිය මාසෙ BOC credit card එකක් ගත්තා, දැනට එකවුන්ට් එකට ඔන්ලයින් බෑන්කින් පාවිච්චි කරන නිසා කාඩ් එක ඇඩ් වෙලා ඇති කියලා හිතුවෙ. අන්තිමට ඒක ඔන්ලයින් බෑන්කින් එකට දාගන්නත් බ්‍රාන්ච් එකකට එන්නලු :eek: :dull: :growl:
     
    Similar threads