online බෑංකින් වලින් එපාම කරපු සේවාව

Handuna

Active member
  • May 20, 2020
    135
    99
    43
    NSB PayApp එක තමයි හොඳම online banking app එක මම use කරලා තියෙන.Interface එක මාර simple, user friendly and clean.
    No Annual Fees.
     
    • Like
    Reactions: NRTG

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,845
    2,679
    113
    Kadawatha, Sri Lanka
    NSB PayApp එක තමයි හොඳම online banking app එක මම use කරලා තියෙන.Interface එක මාර simple, user friendly and clean.
    No Annual Fees.
    This is true. Hebei NSB account ekakin karana transfers walata Rs. 30 and anith account walin karana transfers walata Rs. 40 charge wenava. Mama godak transfers karana hinda iPay thamai use karanne. Nathnam NSB Pay thamai mamath dekala thiyena simple ma payment app eka.
     
    • Like
    Reactions: NRTG

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ලංකා බැංකුව කියන්නේ ලංකාවේ තියෙන කසඩම බැංකුව...
     
    • Like
    Reactions: NRTG

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    පාවිච්චිකරල තියන ඒවයින් මොංගල්ම ඇප් එකක්
    මොන ලබුගෙඩියෙ ඔන්ලයින් තිබුනත් වැඩක්නෑ බ්‍රාන්ච් එකට ගිහින් සයින් කරන්න ඕන මොන වැඩේ කරගන්නත්
     
    • Like
    Reactions: super077 and NRTG

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    BOC පට්ටම අවුල් , කාඩ් එක වැඩ නෑ,බ්‍රාන්ච් එකට ගියා. උන් කියනවා ඒක මගේ ප්‍රශ්නයක් නිසා අලුත් කාඩ් එකක් දෙන්න 500 ගත්තා
    500 ගත්ත එක නෙවයි අවුල , මගෙ තිබ්බ කාඩ් එක එක්ස්පයර් වෙලත් නෑ. චිප් එක රීඩ් කරන්නෙ නෑ.
     
    • Like
    Reactions: super077 and NRTG

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    මගේ b app එකේ auth fail වෙලා call කරාම කිව්වා බැංකුවට එන්න reset කරලා දෙන්ම්ම් කියලා.. පකේ online banking හුත්තිගේ පුතාලගේ
    BOC Fucking bank
    Pake online
     
    • Haha
    Reactions: super077

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,301
    2,916
    113
    View attachment 201726

    BOC online banking නම් පට්ටම එපා වෙනවා. මාසෙකට සැරයක් පාස්වඩ් එක මාරු කරන්න ඕන නැත්නම් මෙහෙම User Authentication Faileld එකක් එනවා. මාසෙන් මාසේ පාස්වඩ් වෙනස් කරලම එපා වෙනවා. මුන් හැම පාස්වඩ් එකක්ම ගන්නේත් නෑ එක පාර හත් අට පාරක් ගහන්න ඕන අලුත් පාස්වඩ් එකක් create කරන්න. එපාම වෙනවා
    online/mobile banking walata app ekak hadapuwama mass media wala salli dila ad gahala announce karaddima therenne nadda naduwak thamai kiyala?

    oya lontha banks walata mobile app ekak release karagaththa kiyanne ita eha deyak na. eka eka nam walin apps hata hutahamarak hadanawa. ekakwath hariyata na

    hariyata wadak karana bank ekak apps 6ok withara hadanne na. hadana ekak hariyata feature rich and user friednly widiyata hadala danawa misak


    mata nam hondatama set une NTB
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    1698832882392.png


    People's Bank:lol:

    I have to remember that "tea cup" photo and phrase
    then enter my username (seems like it's not even a unique username)


    they match the both "phrase" and "username" to identify me:rofl:

    Then the fucking password, i usually use Bitwarden to manage my passwords
    it's some DAMN random password; here

    1698833154035.png


    their shitty system blocked out Bitwarden from auto filling the password
    even the copy & paste isnt working

    i have type that cryptic shit every time one by one :baffled:
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    BOC Fucking bank (999999) :angry:
    උන්ගෙ මුලු සිස්ටම් එකම ඩවුල් වෙලාලු බං. මම අද බ්‍රාන්ච් එකට ගියා එතැන හෙන වලිය. බැංකුව ඇතුලෙ මුකුත් වැඩ කෙරෙන්නෙ නෑ. CDM විතරයි වැඩ කරන්නෙ.
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Combank Online එපාම කරපු එකක්.

    ඔන්ලයින් secondary account ekak open කරාම බ්‍රන්ච් එකට එන්නලු පොටො එකක් ගන්න :lol:
     
    Last edited:

    Similar threads