ඔච්චර පොඩි ගාණකින් ආයෝජනයක් කරල නම් ආරම්භ කරල සැළකිය හැකි ලාභයක් ලබා ගන්න නම් ක්‍රම නෑ.
ආයෝජනයකින් ඵලයක් ගන්න නම් ආයෝජන මුදල ටිකක් ලොකු වෙන්න ඕනෙ. අවම වශයෙන් 100$ක්වත්.
පොඩි ගාණකින් ආරම්භ කළාම ප්‍රතිඵල එන්න ගත වෙන කාලය වැඩියි හා, ලැබෙන ප්‍රතිඵලයෙන් ලාභයක් නොවෙන්නත් ඉඩ තිබෙනවා.
උදා: ඔයා 20$ක් ආයෝජනය කරනව MerchantShares කියන අඩවියෙ. ඒකෙ maturity එකේදි ඔයාට 24$ක් ලැබෙනව. ඒක ඔයා withdraw කරනව. ආයෝජනයට හා මුදල් යලි ලබා ගැනීමට ඔයා Neteller අඩවිය හා ඔයාගෙ credit card එක භාවිතා කරනව කියමු. මුදල් දානකොට හා මුදල් ගන්නකොට කැපෙන fees ටික අඩු උනාම ඔයාගෙ අතට ලැබෙන්නෙ සමහරවිට 20$ටත් අඩු මුදලක්. මහන්සියයි, කාලයයි, මුදලුයි ඔක්කොම අපතේ.
නමුත් 100$ක් විතර දැම්මොත් ආදායම 120$ වෙනව නම් අර fees ටික ගියාම 15$ක්වත් ලාභයක් ගන්න පුළුවන් මාස එකහමාරකින්.
FutureAdsPro, 10adsteam වගේ revenue sharing sites තියෙනව ඉන්වෙස්ට් කරල දවස ගානෙ ඇඩ්ස් 10ක් ක්ලික් කරල ආදායමක් ගන්න පුළුවන්. ඒව හොඳයි. හැබැයි කොයි වෙලේ සයිට් එක වහයිද දන්නෙ නෑ. ඉතින් ඒ අවදානම තියාගෙන කරන්න වෙන්නෙ.
thirasaara.com අඩවියෙ ලිපි කියවන්න.