Online Agreement

isuru2123

Member
Mar 30, 2018
23
6
3
Client කෙනෙක් එක්ක Digital agreement එකක් ගහන්නෙ කොහොමද?

1.අපි Terms & Condition දාලා යවන Document එකට Client Digital Sign එකක් දාලා අපිට එවන්න කිව්වම හරිද?

2.පටන් ගන්න වැඩකට Payment නොකලොත් අපිට නඩුවකදි ඒ Digital Document Valid ද ලංකාවේ?
 
infernocus

Well-known member
  • Jul 8, 2025
    2,405
    4,787
    113
    මොනවා හරි platform එකක් through sign කරගන්න (Docusign, Adobe sign etc), එතකොට signature එක වැලිඩේට් කරන එක හරි ලේසියි
    මම දන්න විදියට ඒ විදියට digitally sign කරපුවාට ලීගල් වැලිඩිටි එකක් තියනවා ලංකාවෙදි
    සමහර කම්පැනි employement agrement එහෙමත් ඒ විදියට දෙන්නෙ ලංකාවෙදි

    එහෙම නැතිව ඩොකියුම්න්ට් සයින් කරන්න පුලුවන් (example : openssl ටූල්ස් යූස් කරලා), එහෙම කරාට ඒක වැලිඩේට් කරලා පෙන්නන එක ටිකක් අමාරු වැඩක්. එහෙම digital signature එකක් වැලිඩේට් කරන එක digital forensic කේස් එකක් වෙන්න පුලුවන්
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    බ්‍රදර් ඈස් අ බිස්නස්මන්ට් ඔයා බිස්නස් කරන්න ඕනෙ නඩු කියන්න බලාගෙන නෙමේ. එහෙම උනොත් හැමදාම නඩු කිය කිය ඉන්න වෙන්නෙ. ඒ නිසා නඩු කියන්න වෙන්නෙ නැති විදියට බිස්නස් එක කරන්න පුරුදු වෙන්න. ඒ වගේ ක්ලයන්ට්ල හොයා ගන්න. ඉන් කේස් එහෙම ගටලුවක් ආවත් ඒක අත අරින්න බලාගෙන බිස්නස් කරන්න. ගොඩක් අයට බිස්නස් බැරි ඒකයි. එයාල තමන්ගෙ එනර්ජි එක ගොඩක් වැය කරනව වෝර්ස්ට් කේස් සෙනාරියෝ එකට. නැතුව ඒක මිනිමයිස් කරගෙන ලෙට් ඉට් ගෝ කියන කන්සෙප්ට් එකෙන් වැඩ කරන්නෙ නෑ.
     
    isuru2123

    Member
    Mar 30, 2018
    23
    6
    3
    මොනවා හරි platform එකක් through sign කරගන්න (Docusign, Adobe sign etc), එතකොට signature එක වැලිඩේට් කරන එක හරි ලේසියි
    මම දන්න විදියට ඒ විදියට digitally sign කරපුවාට ලීගල් වැලිඩිටි එකක් තියනවා ලංකාවෙදි
    සමහර කම්පැනි employement agrement එහෙමත් ඒ විදියට දෙන්නෙ ලංකාවෙදි

    එහෙම නැතිව ඩොකියුම්න්ට් සයින් කරන්න පුලුවන් (example : openssl ටූල්ස් යූස් කරලා), එහෙම කරාට ඒක වැලිඩේට් කරලා පෙන්නන එක ටිකක් අමාරු වැඩක්. එහෙම digital signature එකක් වැලිඩේට් කරන එක digital forensic කේස් එකක් වෙන්න පුලුවන්
    thank you

    බ්‍රදර් ඈස් අ බිස්නස්මන්ට් ඔයා බිස්නස් කරන්න ඕනෙ නඩු කියන්න බලාගෙන නෙමේ. එහෙම උනොත් හැමදාම නඩු කිය කිය ඉන්න වෙන්නෙ. ඒ නිසා නඩු කියන්න වෙන්නෙ නැති විදියට බිස්නස් එක කරන්න පුරුදු වෙන්න. ඒ වගේ ක්ලයන්ට්ල හොයා ගන්න. ඉන් කේස් එහෙම ගටලුවක් ආවත් ඒක අත අරින්න බලාගෙන බිස්නස් කරන්න. ගොඩක් අයට බිස්නස් බැරි ඒකයි. එයාල තමන්ගෙ එනර්ජි එක ගොඩක් වැය කරනව වෝර්ස්ට් කේස් සෙනාරියෝ එකට. නැතුව ඒක මිනිමයිස් කරගෙන ලෙට් ඉට් ගෝ කියන කන්සෙප්ට් එකෙන් වැඩ කරන්නෙ නෑ.
    මේ අවුරුද්දට 1.5Lak එහෙම කේස් . එකම හේතුව එයාලත් දන්නවා මං එහෙම Document එකක් Handle කරන් නැති නිසා කිසිම අවුලක් නෑ කියන එක. ඉතින් Risk Manage කරගන්න හරි Procedure එක හොයලා ඒ විදියටම යන්න බැලුවේ. නඩු කියන්නම නෙවෙයි But එහෙම Situation එකකදි වැඩේ Handle කරන්න ලේසි වෙන්න.
    ------ Post added on Nov 16, 2025 at 8:33 PM

    Up
    ------ Post added on Nov 21, 2025 at 2:04 PM