මචන්ලා කට්ටිය online Banking පාවිච්චි කරනවා ඇතිනෙ. මම මීට කලින් පාවිච්චි කරල නෑ උවමනාවක් උනේ නැති නිසා. මගෙ සෙලාන් බැංකුවේ තිබ්බ එකවුන්ට් එකක ඇක්ටිව් කලා. අර උන්ගේ ඇප් එකත් දා ගත්තා. ඒත් තාම වෙන account වලට සල්ලි දාන්න මුකුත්ම කලේ නෑ. ඇප් එකෙන් බැලන්ස් එක බලාගත්ත එක විතරයි කලේ..
මට දැනගන්න ඕන මේකයි මචන්ලා.
ඔන්ලයින් බෑන්කින් වලින් එකපාර වෙන ගිණුමකට සල්ලි දාන්න පුලුවන් ලිමිට් එකක් තියෙනවා ද?
මගේ බැංකුවේ නැති වෙන බැංකුවක ගිණුමකට සල්ලි දැම්මොත් එවලෙම සල්ලි ඒ ගිණුමට යනවද?
මම මෝටර් බයික් එකක් ගන්න ඉන්නෙ පාවිච්චි කරපු එකක්. මම කල්පනා කලේ ඔන්ලයින් බෑන්කින් වලින් අයිතිකාරයා කැමති නම් සල්ලි දාන්න එයාගේ ගිණුමට. ඒකයි විස්තර ඇහුවෙ මම.
එතකොට සල්ලි අරන් යන්න කරදර වෙන්න ඕන නෑනේ. බලල සෙට් නම් එවලෙම සල්ලි එකවුන්ට් එකට දාල බයික් එක අරන්ම එන්න පුලුවන් නිසා.
දන්න අය උදව් කරන්න කොල්ලනෙ.. බම්ප් එකක් හරි දාන් යමු