online Birth certificate

sihan

Well-known member
  • Apr 7, 2007
    1,593
    1,001
    113
    kawruhari online lagadi patan gatta Birth certificate ganna service eka use karala thiyenawada?
     
    • Like
    Reactions: kinkon

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,593
    1,001
    113
    Ow machan..mam ape dad ge gatta patta speed unge service eka..mam 9 wenida application eka damme..12 payment eka kala..ada ude gedarata awa post eke..recommended.
    payment eka kohomada karanna thiyenne? call karanawada? email karanawada?
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,910
    1
    31,437
    113
    - උඩරට -
    kawruhari online lagadi patan gatta Birth certificate ganna service eka use karala thiyenawada?
    ඕක පටන් ගත්ත දවසෙම ඇප්ලයි කරා ගිහින් .
    කොපි ටිකක් ගන්න ඕනී.
    එක එක රෙද්දවල් අහනවා ෆෝම් එක ෆිල් කරන්න ගියාම.
    අන්තිමට උප්පැන්න සහතිකයේ දැන් තියෙන එකේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න අහනවා..
    ඒකත් කරා..
    අන්තිමට ෆෝන් නම්බරේ දීලා ඔක්කොම සබ්මිට් කරා.. කෝඩ් එකකුත් ආවා ෆෝන් එකට..
    ගෙවීම් පස්සේ ලු කරන්න තියෙන්නේ කියලා කිව්වා.ඒක ඊමේල් එකටයි ෆෝන් නම්බරේ ටයි ලින්ක් එකක් විදිහට එවනවා කිව්වා.

    ඇප්ලයි කරලා සති 3 ක් ගියාට පස්සේ එවනවා ලින්ක් එක සල්ලි දීල ගන්න කියලා 🤣🤣🤣
    මාර ස්ප්‍රීඩ් 🤣🤣💣
    ගත්තේ නෑ ගෙවලා 🤣🤣

    ඇප්ලයි කරලා දවස් 4 කින් අදාල ප්‍රදේශයේ කාර්‍යාලයට ගිහින්ම ගත්තා..

    ලංකාවේ එවුන්ගේ වැඩ නමට විතරයි 😂
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    Online gatthada?

    mobile no format eka waradi kiyanawane ban?

    type karanna allow karanneth ekama format ekak validate karala. eth waradi kiyanawane