Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Online business ekak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අන්තර්ජාල වෙලදසැල කාර්යාලය වගේ එකක් දාන්න වෙයි. .

තියෙන බඩු ඔයාගේ විතරක් නම් සහ ආනයනය කරන්න අවශ්යනම් නමක් දාලා විස්තරයට ආනයනය සහ විකිනීම කියලා දාන්න. . ආනයනය කරන බාන්ඩ මොකක්ද කියලා හදුන්වන්න විදුලි උපකරන වගේ. . විදුලි උපකරන, ක්රීම් ජාති සහ නොයෙක් වර්ගවල බාන්ඩ දානවනම් ඒකට කියන පොදු නම හොයාගෙන දාන්න මටත් හරියට එහෙම නමක් මීටර් නෑ. . මොකද ආනයනයක්, විකුනුමක් කරද්දි විශේශන පදයකින් ඒ ගැන සදහන් කරන්න වෙනවා. .

රෙජිස්ටර් කරගන්න මුලින්ම ප්රාදේශිය ලේකම් එකට ගිහින් ෆෝර්ම් එකක් ගන්න ඒක පුරවලා ඒ වෙලේම දෙන්න එතකොට තව ෆෝර්ම් එකක් දෙනවා අවශ්ය දේවල් කියලා. .

ඒ දේවල් ලෑස්තිකරන් ග්රාමසේවකගෙන් සහතික කරන් ග්රාමසේවක පුරවන්න ඕන ෆෝර්ම් එක පුරව ගන්න. . නගරසබහවට වයාපර බදු ගෙවන්න වයාපාරේ නමට. .

ඔයා සේරටම කාර්යාලය කියලා දාන්න එතකොට අවුරුද්දට නගරසබහවට ගෙවන්න ඕන ගාන අඩුවෙනවා, ගිනිනිවන සහතිකේට සල්ලි යන්නෙත් නෑ. . අනිත්දේ කාර්යාලයක් නැතුව ශොප් එකක් විදියට යනවනම් ශොප් එකක් තියෙන්න ඕනා. . ග්රාමසේවක ශොප් එක බලන්න එනවා, බදු ගෙවන්න හදාගද්දි නගරසබහවෙනුත් බලන්න එනවා. .

වෙනත් කෙනෙක්ගේ නමට තියෙන තැනක් නම් ඔයා වයාපාරේ කරාට කමක් නෑ කියලා ලියුමක් දෙන්න ඕනා. . ක්රීම් බඩු වගේ ජාති තියෙනවනම් පී.එච්.අයි කෙනෙකුත් බලන්න එයි. . ගෙදර ඔප්පුව බැංකුවෙනම් බැංකුවෙන් ටෘ කොපි සීල් එකගහලා ඔප්පුවේ කොපිය ගන්න ඕනා. .

දැන් උබට බිස්නස් එක රෙජිස්ටර් කරන්න ඕනවෙන්නේ මොකටද? අවශ්යතාවයක් නැත්තන් රෙජිස්ටර් කරන්න එපා. . පස්සේ වෙනම ටැක්ස් ගෙවන්න වෙනවා. . පොඩියට කරන දෙයක් නම් මාස 3ක් විතර වැඩේ කරලා රෙජිස්ටර් කරපන්. .

[QUOTE="XibitZ, post: 23547005, member: 132898"] [SIZE=4][COLOR=DarkRed]අන්තර්ජාල වෙලදසැල කාර්යාලය වගේ එකක් දාන්න වෙයි. . තියෙන බඩු ඔයාගේ විතරක් නම් සහ ආනයනය කරන්න අවශ්යනම් නමක් දාලා විස්තරයට ආනයනය සහ විකිනීම කියලා දාන්න. . ආනයනය කරන බාන්ඩ මොකක්ද කියලා හදුන්වන්න විදුලි උපකරන වගේ. . විදුලි උපකරන, ක්රීම් ජාති සහ නොයෙක් වර්ගවල බාන්ඩ දානවනම් ඒකට කියන පොදු නම හොයාගෙන දාන්න මටත් හරියට එහෙම නමක් මීටර් නෑ. . මොකද ආනයනයක්, විකුනුමක් කරද්දි විශේශන පදයකින් ඒ ගැන සදහන් කරන්න වෙනවා. . රෙජිස්ටර් කරගන්න මුලින්ම ප්රාදේශිය ලේකම් එකට ගිහින් ෆෝර්ම් එකක් ගන්න ඒක පුරවලා ඒ වෙලේම දෙන්න එතකොට තව ෆෝර්ම් එකක් දෙනවා අවශ්ය දේවල් කියලා. . ඒ දේවල් ලෑස්තිකරන් ග්රාමසේවකගෙන් සහතික කරන් ග්රාමසේවක පුරවන්න ඕන ෆෝර්ම් එක පුරව ගන්න. . නගරසබහවට වයාපර බදු ගෙවන්න වයාපාරේ නමට. . ඔයා සේරටම කාර්යාලය කියලා දාන්න එතකොට අවුරුද්දට නගරසබහවට ගෙවන්න ඕන ගාන අඩුවෙනවා, ගිනිනිවන සහතිකේට සල්ලි යන්නෙත් නෑ. . අනිත්දේ කාර්යාලයක් නැතුව ශොප් එකක් විදියට යනවනම් ශොප් එකක් තියෙන්න ඕනා. . ග්රාමසේවක ශොප් එක බලන්න එනවා, බදු ගෙවන්න හදාගද්දි නගරසබහවෙනුත් බලන්න එනවා. . වෙනත් කෙනෙක්ගේ නමට තියෙන තැනක් නම් ඔයා වයාපාරේ කරාට කමක් නෑ කියලා ලියුමක් දෙන්න ඕනා. . ක්රීම් බඩු වගේ ජාති තියෙනවනම් පී.එච්.අයි කෙනෙකුත් බලන්න එයි. . ගෙදර ඔප්පුව බැංකුවෙනම් බැංකුවෙන් ටෘ කොපි සීල් එකගහලා ඔප්පුවේ කොපිය ගන්න ඕනා. . [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]දැන් උබට බිස්නස් එක රෙජිස්ටර් කරන්න ඕනවෙන්නේ මොකටද? අවශ්යතාවයක් නැත්තන් රෙජිස්ටර් කරන්න එපා. . පස්සේ වෙනම ටැක්ස් ගෙවන්න වෙනවා. . පොඩියට කරන දෙයක් නම් මාස 3ක් විතර වැඩේ කරලා රෙජිස්ටර් කරපන්. .[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom