Online business ekak

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    Banz , online ahop ekak karanawa nam sole proprietor business ekak widiyata register karanne kohomada?

    Business place ekak pennanna baa ne
     
    Achiever

    Well-known member
  • Nov 20, 2017
    442
    431
    63
    මම මේ ලදී කළා. මචන් ව්‍යාපාර ස්වභාවයට internet based කරන business එකක් කියල දාන්න එපා. police report එකක් ගෙන්න කියනවා. internet frauds වැඩි වෙලා නිසා එහෙම කරන්නේ. මට ඒ වැඩේ හෙන වාතයක් උනා.
     
    • Wow
    Reactions: gnilukshi

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    BUMP
    ඕක මාත් ගිහිල්ලම ඇහුවා... (ඇඩ්සෙන්ස් වලට) මේහේ office වල උන් උඩ බිම බලනවා.... ප්‍රා. ලේ. කා. එකේ ලොක්කවම හම්බෙලා ඇහුවා, සරලවම.... ඒකි කිව්වා, උන් BR එකක් කියලා රෙජිස්ටර් කරන්නේ, ඉන්න තැනයි එකේ නමයිලු.... ඒකට උන්ට ඔෆිස් පෙන්නන්න ඕනා, පාර අයිනේ නම ගහපු බෝර්ඩ් පෙන්නන්න ඕනා හුත්තවල් ගොඩයි බන්....

    මං පස්සේ, මේ රඡයේ ඔෆිස් වල අය මේවා දන්නේ නැති හින්දා, මගේ වැඩේ කරගන්න බැරි වෙයි කියලා උන්ව බල්ලට දාලා කින්ඩියට ටිකක් කථා කලා.... පස්සේ එකි කිව්වා ඔෆිස් එකක් වගේ හදා ගන්න බලන්නලු, බැරිම උනොත් ආයේ එන්නලු මොකක් හරි කරලා දෙන්නම්ලු.... මං... හ්ම්ම් තැන්ක්ස් කියන් ආවා බං...

    BR එකක් ගන්න විදිහක් මටත් දැන ගන්න ඕනා බං.... BUMP
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Banz , online ahop ekak karanawa nam sole proprietor business ekak widiyata register karanne kohomada?

    Business place ekak pennanna baa ne

    online අර line මේ line මුකුත් කියන්න එපා....

    ඔය electronics item නම් distribute කරන්න යන්නේ...

    electronics item island wide distribution කියල දාන්න....ගෙදර address එක දාන්න...වියාපාරික ස්ථානය විදියට....

    ගෙදර ඔයාගේ නෙමෙයිනම්...ගෙදර අයති කෙනාගෙන් ඔයාට ඒ ගෙදර business එකක් කරන්න අවසර දෙනවා කියල...ලියුමක් ග්‍රාමයට කියල sign කරගන්න....එච්චරයි...
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    පෝරිසාදයා;23546891 said:
    ඇයිබන් බිස්නස් රෙජිස්ටර් කරන්නෙ. Adsense pay check.කෑශ් කරන්න?

    එතකොට BR එක පෙන්නලා...credit card - ලොකු loan - එකී මෙකි නොකී දේවල් ගන්න පුළුවන්....

    බැංකුවක adsense වලින් එන income එක එච්චර සලකන්නේ නැ....ඒ income එකම BR එකක් යටතේ එනවනම්....උන් මල් තියල වදිනවා....

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    BUMP
    ඕක මාත් ගිහිල්ලම ඇහුවා... (ඇඩ්සෙන්ස් වලට) මේහේ office වල උන් උඩ බිම බලනවා.... ප්‍රා. ලේ. කා. එකේ ලොක්කවම හම්බෙලා ඇහුවා, සරලවම.... ඒකි කිව්වා, උන් BR එකක් කියලා රෙජිස්ටර් කරන්නේ, ඉන්න තැනයි එකේ නමයිලු.... ඒකට උන්ට ඔෆිස් පෙන්නන්න ඕනා, පාර අයිනේ නම ගහපු බෝර්ඩ් පෙන්නන්න ඕනා හුත්තවල් ගොඩයි බන්....

    මං පස්සේ, මේ රඡයේ ඔෆිස් වල අය මේවා දන්නේ නැති හින්දා, මගේ වැඩේ කරගන්න බැරි වෙයි කියලා උන්ව බල්ලට දාලා කින්ඩියට ටිකක් කථා කලා.... පස්සේ එකි කිව්වා ඔෆිස් එකක් වගේ හදා ගන්න බලන්නලු, බැරිම උනොත් ආයේ එන්නලු මොකක් හරි කරලා දෙන්නම්ලු.... මං... හ්ම්ම් තැන්ක්ස් කියන් ආවා බං...

    BR එකක් ගන්න විදිහක් මටත් දැන ගන්න ඕනා බං.... BUMP

    IT service කියල කියන්න....software හදනවා කියන්න(හැදුවේ නැති උනාට කමක් නැ )....වෙන මුකුත් කියන්න එපා....උබට br එක ගන්න ඕනේ නම්...ගෙදර address දාන්න....
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    පෝරිසාදයා;23546891 said:
    ඇයිබන් බිස්නස් රෙජිස්ටර් කරන්නෙ. Adsense pay check.කෑශ් කරන්න?

    අතේ සල්ලි තිබ්බට ගොඩක් දේවල් කරන්න,
    Pay sheet or
    BR
    එකක් ඕනා තැන් තියෙනවා බං....
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    IT service කියල කියන්න....software හදනවා කියන්න(හැදුවේ නැති උනාට කමක් නැ )....වෙන මුකුත් කියන්න එපා....උබට br එක ගන්න ඕනේ නම්...ගෙදර address දාන්න....

    ගෙදර ඇඩ්රස් දාලා ඔෆිස් එකක් වගේ පේන්නන්න දෙයක් නැති උනාට අවුලක් නැද්ද... (බලන්න එනවා නේ )
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ගෙදර ඇඩ්රස් දාලා ඔෆිස් එකක් වගේ පේන්නන්න දෙයක් නැති උනාට අවුලක් නැද්ද... (බලන්න එනවා නේ )

    නැ...බන්...ග්‍රාමසේවක නොනැව හම්බවෙන්න ගියාම....

    ආ පුතා...එන්න....br එකක් නේද...?කොල්ල business කරන්න වගේ යන්නේ...හොදයි හොදයි.....ඉන්න මම sign කරලා දෙන්න...

    දවස් දෙකෙන් br එක අතේ....ගෙදරට අවෙත් නැ...බලන්න අවෙත් නැ..මුකුත් නැ....current ac එකත් hnb එකෙන් එවෙලවේම හදල දුන්න...​
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ගෙදර ඇඩ්රස් දාලා ඔෆිස් එකක් වගේ පේන්නන්න දෙයක් නැති උනාට අවුලක් නැද්ද... (බලන්න එනවා නේ )

    අමතක කරන්න law of attraction කියල දෙයකුත් තියෙනවා කියල....:nerd:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    අන්තර්ජාල වෙලදසැල කාර්යාලය වගේ එකක් දාන්න වෙයි. .
    තියෙන බඩු ඔයාගේ විතරක් නම් සහ ආනයනය කරන්න අවශ්යනම් නමක් දාලා විස්තරයට ආනයනය සහ විකිනීම කියලා දාන්න. . ආනයනය කරන බාන්ඩ මොකක්ද කියලා හදුන්වන්න විදුලි උපකරන වගේ. . විදුලි උපකරන, ක්‍රීම් ජාති සහ නොයෙක් වර්ගවල බාන්ඩ දානවනම් ඒකට කියන පොදු නම හොයාගෙන දාන්න මටත් හරියට එහෙම නමක් මීටර් නෑ. . මොකද ආනයනයක්, විකුනුමක් කරද්දි විශේශන පදයකින් ඒ ගැන සදහන් කරන්න වෙනවා. .

    රෙජිස්ටර් කරගන්න මුලින්ම ප්‍රාදේශිය ලේකම් එකට ගිහින් ෆෝර්ම් එකක් ගන්න ඒක පුරවලා ඒ වෙලේම දෙන්න එතකොට තව ෆෝර්ම් එකක් දෙනවා අවශ්ය දේවල් කියලා. .
    ඒ දේවල් ලෑස්තිකරන් ග්‍රාමසේවකගෙන් සහතික කරන් ග්‍රාමසේවක පුරවන්න ඕන ෆෝර්ම් එක පුරව ගන්න. . නගරසබහවට වයාපර බදු ගෙවන්න වයාපාරේ නමට. .
    ඔයා සේරටම කාර්යාලය කියලා දාන්න එතකොට අවුරුද්දට නගරසබහවට ගෙවන්න ඕන ගාන අඩුවෙනවා, ගිනිනිවන සහතිකේට සල්ලි යන්නෙත් නෑ. . අනිත්දේ කාර්යාලයක් නැතුව ශොප් එකක් විදියට යනවනම් ශොප් එකක් තියෙන්න ඕනා. . ග්‍රාමසේවක ශොප් එක බලන්න එනවා, බදු ගෙවන්න හදාගද්දි නගරසබහවෙනුත් බලන්න එනවා. .

    වෙනත් කෙනෙක්ගේ නමට තියෙන තැනක් නම් ඔයා වයාපාරේ කරාට කමක් නෑ කියලා ලියුමක් දෙන්න ඕනා. . ක්‍රීම් බඩු වගේ ජාති තියෙනවනම් පී.එච්.අයි කෙනෙකුත් බලන්න එයි. . ගෙදර ඔප්පුව බැංකුවෙනම් බැංකුවෙන් ටෘ කොපි සීල් එකගහලා ඔප්පුවේ කොපිය ගන්න ඕනා. .

    දැන් උබට බිස්නස් එක රෙජිස්ටර් කරන්න ඕනවෙන්නේ මොකටද? අවශ්යතාවයක් නැත්තන් රෙජිස්ටර් කරන්න එපා. . පස්සේ වෙනම ටැක්ස් ගෙවන්න වෙනවා. . පොඩියට කරන දෙයක් නම් මාස 3ක් විතර වැඩේ කරලා රෙජිස්ටර් කරපන්. .

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    නැ...බන්...ග්‍රාමසේවක නොනැව හම්බවෙන්න ගියාම....

    දවස් දෙකෙන් br එක අතේ....ගෙදරට අවෙත් නැ...බලන්න අවෙත් නැ..මුකුත් නැ....current ac එකත් hnb එකෙන් එවෙලවේම හදල දුන්න...​

    gedarata ennatte address proove karanna one natte pvt ltd ekak nam witharaine
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    IT service කියල කියන්න....software හදනවා කියන්න(හැදුවේ නැති උනාට කමක් නැ )....වෙන මුකුත් කියන්න එපා....උබට br එක ගන්න ඕනේ නම්...ගෙදර address දාන්න....

    AG Office එකේ කවුරුත් දන්නේ නැහැ. මම දවස් තුනක් ගියා. අන්තිමට AG ත් එක්ක කථා කරලා පැහැදිලි කරලා දුන්නා BR ඕන වෙන්නේ අපිට අදායම් මාර්ගයක් තියෙනවා කියලා පෙන්නන්න විතරයි කියලා.. නැත්නම් අපිට Loan එකක් වත් ගන්න බැහැ කියලා.. :D:D (Office එකක් කියලා පෙන්නුවේ ගෙදර කාමරයක්)
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    අමතක කරන්න law of attraction කියල දෙයකුත් තියෙනවා කියල....:nerd:

    ඒකෙන් තමා බං මේ ඡීවත් වෙන්නේ....
    වාසනාවකට එච්චරමයි පුඵුවන් Lol 😂
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    නැ...බන්...ග්‍රාමසේවක නොනැව හම්බවෙන්න ගියාම....

    දවස් දෙකෙන් br එක අතේ....ගෙදරට අවෙත් නැ...බලන්න අවෙත් නැ..මුකුත් නැ....current ac එකත් hnb එකෙන් එවෙලවේම හදල දුන්න...​

    මමත් ලගදි බිස්නස් එකක් රෙජිස්ටර් කලා බලන්න එන්නේ නැතුව ඒත් හැමෝටම එහෙම කරන්නේ නෑ බන්. . බලන්න එන අවස්තා ඕනතරම් තියෙනවා අදුනන්නේ නැත්තන්. . මගේ පලවෙනි බිස්නස් එක රෙජිස්ටර් කරද්දි බලන්න ආවා. .
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    gedarata ennatte address proove karanna one natte pvt ltd ekak nam witharaine

    biogen එක sole -- එක බලන්න අවෙත් නැ ....හොස්පිටල් එක pvt

    sole එක දවස් දෙකෙන් ගත්ත....pvt එක සති තුනෙන් ගත්ත...දෙකෙන් ගන්නත් තිබ්බ....sign මාරු කරලා ගහල පිස්සුවක් නටුවනේ ....
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    AG Office එකේ කවුරුත් දන්නේ නැහැ. මම දවස් තුනක් ගියා. අන්තිමට AG ත් එක්ක කථා කරලා පැහැදිලි කරලා දුන්නා BR ඕන වෙන්නේ අපිට අදායම් මාර්ගයක් තියෙනවා කියලා පෙන්නන්න විතරයි කියලා.. නැත්නම් අපිට Loan එකක් වත් ගන්න බැහැ කියලා.. :D:D (Office එකක් කියලා පෙන්නුවේ ගෙදර කාමරයක්)

    උඹ මොනා කරනවා කියලද ගත්තේ.... විස්තර ටිකක් කියපන්කෝ...