මචන්ලා මට පොඩි help එකක් ඕනේ.
මේකයි case එක. මමයි මගේ යාළුවො දෙතුන්දෙනෙක් එකතුවෙලා පොඩි online business එකක් පටන් ගත්තා. Online කියන්නේ මේක Facebook shop එකක්. Page එක පොඩ්ඩක් promote කරගන්න ක්‍රමයක් කියන්න පුලුවන්නම් ලොකු උදව්වක්.
අපි page එකේ විකුනන්නේ පොඩි පොඩි electronic items, fancy items වගේ දේවල්. අනිත් දේ තමා මේවගේ items whole sale ගන්නවානම් ගන්න කොහෙද තියෙන්නේ?
help එකක් දෙන්න කැමති ය ඉන්නවනම් public දාන්න බැරිනම් PM එකක් හරි දාන්න. වැරදියට හිතන්න එපා. අපිට වෙන අයගේ business කඩන්න උවමනාවක් නැහැ. මොකද මම මේ සම්බන්ධව වැඩ කරන කීප දෙනෙක්ගෙන්ම මේ ගැන ඇහුවා. තමන්ගේ business එක නැති වෙයි කියන බයට ඒ ය ඒ ගැන මොකුත් කියන්නේ නැහැ. කමක් නැහැ කැමති ය ඉන්නවනම් තමන් වගේ අනිත් දියුණුවෙනවා දකින්න අන්න ඒ අය විතරක් අදහස් දෙන්න. බොහෝම ස්තුතියි.

den eham na