Online Bussiness

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මම චූටි කාලෙ පොඩි බිස්නස් එකක් කලා... 2012දි වගේ :)
    අලුතෙන් එන පීසී ගේම් ආව ගමන්ම බාල ඩීවීඩී ගහල ඉල්ලන කොල්ලන්ට තැපැල කලා..

    එෆ් බී පෙජ් එකයි බ්ලොග් එකයි එක්කම කරන් ගියේ.. බ්ලොග් එකේ ලාවට රිවීව් පාරකුත් දැම්ම ගේම් එක ගැන..

    ඒලෙවල් නිසා වැඩේ නතර කරන්න උනා ඒත් පස්සෙ

    මට දැන් මේක ආයෙ පටන් ගන්න හිතිල තියෙන්නෙ බං..

    පොඩ්ඩක් ප්‍රමෝට් කරගන්න ඕනෙ..

    මට පොඩි හෙල්ප් එකක් දීපල්ලකො මේක ආයෙ ගොඩදාගන්න
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    Dn oka tikk amarui bn e dawswala wage neme
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ගාන නෙමේ මචං ප්‍රශ්නෙ..
    මම වැඩේ කලේ එක එක වෙනස් ක්‍රම වලට..

    ඒ දවස් වල මම ගේම් රිලීස් උන ගමන් පහුවදාට ගන්න දුන්න.. එහෙම දෙන කිසිම කෙනෙක් උන්නෙ නෑ

    තව ඉස්ටෝල් කරගන්න බැරි උන්ට ඉන්සටොලේශන් ගයිඩ් වීඩියෝ එකක් දුන්න

    ටීම් වීව වලින් ඉන්ස්ටොල් කරලත් දුන්න..

    මම හුගක්ම හයි ලයිට් කලේ
    හැමොටම කලින් ගේම් ගහන්න අපෙන් ගන්න කියන එක

    ඒක ඒ කාලෙ නම් නැගල ගියා.. මම පොඩි කාල බං ඕන කලේ..
    දැන් ඊට වඩා දෙයක් කරගන්න පුලුවන් වෙයි
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    නිකමට දැනගන්න වයස කියපන්කො....පොඩි දෙයක් කියන්න...:);)

    මේ වැඩේ පටන් ගද්දි 17-18 වගේ.. දැන් 23යි බං :P
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මේ වැඩේ පටන් ගද්දි 17-18 වගේ.. දැන් 23යි බං :P

    17 -18 කඅපු වැඩේ 23 කරන්න බැරි නැනේ බන්....

    communication එකකුත් කරන ගමන් online sell කරන්න වැඩේට බැස්සනම් හරි....

    කලින් communication එකක් දාල තිබ්බද?...
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113

    17 -18 කඅපු වැඩේ 23 කරන්න බැරි නැනේ බන්....

    communication එකකුත් කරන ගමන් online sell කරන්න වැඩේට බැස්සනම් හරි....

    කලින් communication එකක් දාල තිබ්බද?...

    නෑ මම කලින් කරල නැහැ..
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    සහෝ,
    පුදනකොටම කැපී යකා කියලා ඕක හරියන්නේ නෑ කියලා තිබ්බට ගනන් ගන්න එපා.
    උඹ පටන් ගනින්.
    පේජ් එකයි බ්ලොග් එකයි දෙකම.
    මන් දැකලා තියෙනවා ඕනේ තරම් fb ග්රූප් වල ගේම්ස් ඉල්ලන කොල්ලෝ ඉන්නවා.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    සහෝ,
    පුදනකොටම කැපී යකා කියලා ඕක හරියන්නේ නෑ කියලා තිබ්බට ගනන් ගන්න එපා.
    උඹ පටන් ගනින්.
    පේජ් එකයි බ්ලොග් එකයි දෙකම.
    මන් දැකලා තියෙනවා ඕනේ තරම් fb ග්රූප් වල ගේම්ස් ඉල්ලන කොල්ලෝ ඉන්නවා.

    එලමයි සිරෝ.. තෑන්ක්ස් කමෙන්ට් එකට
     
    • Like
    Reactions: Kasippu Sira

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මම චූටි කාලෙ පොඩි බිස්නස් එකක් කලා... 2012දි වගේ :)
    අලුතෙන් එන පීසී ගේම් ආව ගමන්ම බාල ඩීවීඩී ගහල ඉල්ලන කොල්ලන්ට තැපැල කලා..

    එෆ් බී පෙජ් එකයි බ්ලොග් එකයි එක්කම කරන් ගියේ.. බ්ලොග් එකේ ලාවට රිවීව් පාරකුත් දැම්ම ගේම් එක ගැන..

    ඒලෙවල් නිසා වැඩේ නතර කරන්න උනා ඒත් පස්සෙ

    මට දැන් මේක ආයෙ පටන් ගන්න හිතිල තියෙන්නෙ බං..

    පොඩ්ඩක් ප්‍රමෝට් කරගන්න ඕනෙ..

    මට පොඩි හෙල්ප් එකක් දීපල්ලකො මේක ආයෙ ගොඩදාගන්න

    ඇයි බන් බාල dvd ගැහුවේ? :lol::lol::lol:
    අපි අපිට ඕනේ dlc එක්ක games download කළාට. තවම low quality film dvd අරන් බලන, සිංහල subs නැතිව films බලන්ඩ බැරි කොල්ලොත් ඉන්නවා. ඒ හින්දා සාධාරණ ගානකට සිංහලෙන් installation guide එකත් එක්කම දෙනවනම් ගන්ඩ අය ඉඳියි. දැන් install කරන්ඩ අමාරුත් නෑනේ repack තියෙන හින්දා. cd shop වලට නම් දැන් business අඩු ඇති කියල හිතෙනවා.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඇයි බන් බාල dvd ගැහුවේ? :lol::lol::lol:
    අපි අපිට ඕනේ dlc එක්ක games download කළාට. තවම low quality film dvd අරන් බලන, සිංහල subs නැතිව films බලන්ඩ බැරි කොල්ලොත් ඉන්නවා. ඒ හින්දා සාධාරණ ගානකට සිංහලෙන් installation guide එකත් එක්කම දෙනවනම් ගන්ඩ අය ඉඳියි. දැන් install කරන්ඩ අමාරුත් නෑනේ repack තියෙන හින්දා. cd shop වලට නම් දැන් business අඩු ඇති කියල හිතෙනවා.

    Bala , DVD gahala dunne bn :p

    Matath hithenawa den issrata wada Wede amaru Wei kiyala
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    communication කුඩා පරිමාණ වියාපාර විදියට ගන්න නිසා ....වැඩි මුදලක් යන්නේ නැ...(අර dragon d ගේ ත්රෙඅඩ් සෙට් එක බැලුවනම් හරි...)

    කුඩා පරිමාණ වියාපාර නිසා ..තමන් වෙනුවට වෙන කෙනෙක් ව දන්නා අමාරුයි....තමන්ටම කරන්න පුලුවන්නම් හොදයි...එතකොට තමයි ලාබයක් ගන්න පුළුවන්....business හොදට නැගල එනකොට සහයට ගනු ළමයෙක්ව ගන්න එක වෙනම වැඩක් ...​
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔක්කොටම කලින් කොපි රයිට් වුල් තියෙනවද කියල හොයල බලපන් .නැත්නම් හිරේ ලගින්න වෙයි .ඒකාලේ මරා මයික්‍රොසොෆ්ට් එක්ක අග්රිමන්ට් ගැහුවා .ලදී මුනුත් ඇපල් එකකේ අග්රිමන්ට් ගැහුවා කියල තිබ්බ .ඔය වගේ මේ හල්පරුවෝ මොන අග්රිමන්ට් ගහලද දන්නේ නැ .එනිසා නීතිමය පැත්ත බලල වැඩේ පටන් ගනින් .:)

    ජය වේවා ගුඩ් ලක් :cool:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    communication කුඩා පරිමාණ වියාපාර විදියට ගන්න නිසා ....වැඩි මුදලක් යන්නේ නැ...(අර dragon d ගේ ත්රෙඅඩ් සෙට් එක බැලුවනම් හරි...)

    කුඩා පරිමාණ වියාපාර නිසා ..තමන් වෙනුවට වෙන කෙනෙක් ව දන්නා අමාරුයි....තමන්ටම කරන්න පුලුවන්නම් හොදයි...එතකොට තමයි ලාබයක් ගන්න පුළුවන්....business හොදට නැගල එනකොට සහයට ගනු ළමයෙක්ව ගන්න එක වෙනම වැඩක් ...​

    Thanks mchn Advise ekata