machan nvr eka galwanna bari wenna dvr box ekata wate box bar walin door ekak tyna box ekak gahala bittiyata attch karanna ibbek dala.full strongමචන් මම අරන් තියෙන්නේ EZVIZ H8c 2K කියන මොඩල් එක. මේක මචන් ලයිව් ෆීඩ් එකේ ඕන පැත්තකට කරකවල බලන්න පුළුවන්.
මේකේ AI ෆිචර් එකක් තියෙනවා හියුමන් ඩිටෙක්ෂන්. ඉතින් මොකෙක් හරි ට්‍රැක් උනොත් කැමරාව ඌව ෆලෝ කරනවා.
ඉන්ටෙර්නෙට් ඕන මචන් කැමරා ටික ඇක්සක් කරන්න ඇප් එකෙන්.
Cloud Service එක ඕන වෙන්නේ රෙකෝඩ් වෙන වීඩියෝ ස්ටෝර් කර ගන්න. මම SD කාර්ඩ් පාවිචිචි කරන්නේ. කැමරාව ගලවා ගෙන ගියොත් සොරි වෙනවා. කැමරා තියෙන උස නිසා ලේසියෙන් ගලවා ගන්න නම් බෑ
Cloud Service එක පාවිච්චි කලොත් ලොකු ඩේට යුසේජ් එකක් යන නිසයි, මාසෙට ගෙවන්න වෙන සබ්ස්ක්රිප්ෂන් එක නිසයි කරන්නේ නැතුව ඉන්නේ.
ඕන නම් NVR එකක් අරන් ගේ ඇතුලෙන් හයි කර ගන්න පුළුවන්. ඒත් ඉතින් ගෙට පැන්නොත් අනිවා ඕකත් උස්සන් තමයි යන්නේ .
cctv wikunana than wala tyena box eka haiya madi.eka wateta box bar walin gahapn thread bar dala bittiyat hai karapn