යාලුවනේ..srilankan airline ticket එක බුක් කරේ window seat එකක් එක්කමයි.නමුත් හදිසියේම මේ සීට් එක checkin එකේදි වෙනස් වෙන්නත් පුලුවන් කියලා ආරන්චියක් ආවා.එහෙම වෙන්න පුලුවන්ද?
Online checkin වෙන එක mobile එකෙන් කරන්නේ කොහොමද කියලත් කියන්න.එතකොට bording pass එක එන්නේ ඊමේල් එකක්ද..පොඩ්ඩක් පියවර ටික කියලා දෙනවද..ලොකු උදවුවක්...
Window seat එක වෙනස් වෙන්නේ නැති විදියට checkin වෙනවනම් වඩා හොද ක්‍රමේ මොකද්ද.online checkin වෙන එකද.කලිනුත් මම ටිකට් බුක් කරද්දි සීට් නම්බර් එකත් එක්ක බුක් කරලා නොර්මල් පෝලිමේ ඉදලා checkin උනා.අවුලක් උනේ නැ ...
නිතර යන එන එවුන්..පිහිටක් වෙයල්ලා...