Online class wala

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle
    Notes liyagannath denawada ban? naththam note eka print/pdf karala denawada?
    physical class wala nam sir liyanna ona tika kiyawanawa ne
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    6,902
    10,076
    113
    🌎
    සමහර ඒවා වල ලියවනවා.

    සමහර ඒවා වල tutes දෙනවා අපි complete කරන්න ඕනේ (හිස්තැන් තියනවා) උගන්නන වෙලාවට.

    සමහර ඒවා වල complete note එකම දෙනවා.