Online Classroom Solution

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    වැඩේට මේවා එකතු කරගන්න

    සමහර දෙමාපියන්ට කියන වෙලාවටම ළමයින්ට පාඩමට ලොග් වෙන්න දෙන්න බැරි වෙන්න පුළුවන් විවිද ප්‍රායෝගික හේතු නිසා එබැවින් පසුව වුවද ළමයින්ට ලොග් වෙන්න පුළුවන් වෙන්න හදන්න

    අනික ටිචට පුළුවන් වෙන්න ඕනේ ළමයි ඔක්කොම එකවර මියුට් කරන්න හැබැයි පුලුවන්නම් හදන්න මියුට් කරන් ඉන්න අතරෙත් කතා කරන ළමයිව හොයා ගන්න විදියක්
    ( හිතන්න වීඩියෝ ඔන් කරලා නැති උනත් ළමයින්ගේ නම් ටික ඩිස්ප්ලේ වෙනවා හැම නමක් ලගම පොඩි ඉන්ඩිකේටර් 2ක් දානවා පොඩි ලයිට් එකක් පත්තු වෙනවා වගේ පෙන්නන්න කතා කරනකොටයි ඉන්න තැනින් නැගිටලා ගියොත් වගේ මේක සෑහෙන වැදගත් වෙයි ටිචර්ලාට ළමයින්ව පාලනය කරගන්න හා ළමයින්ගේ මානසික ඒකාග්‍රතාවය රැක ගන්නත් )

    ළමයි ලොග් වීම අනුව ළමයින්ගේ පැමිණීම ලකුණු වෙන විදියක්
    ( නියමිත වේලාවෙන් පසුව උනත් ලොග් වුනොත් පැමිණීමක් විදියට ලකුණු විය යුතුයි. නමුත් එය වෙනම ලකුණු වෙන්න ඕනේ )

    ළමයි ගැන රිපෝර්ට් එකක් ටිචටත් දෙමාපියන්ටත් යැවෙන විදියක්

    ඒකේ තියෙන්න ඕනේ මියුට් කරලා තියෙන වෙලාවෙත් කෑ ගහන අය, වීඩියෝ ඔෆ් කරලා පාඩම කරන තැනින් නැගිටලා යන අය, නියමිත වෙලාවට පාඩමට නොඑන අය, පාඩම් වලට පසුව හෝ සහභාගී නොවන අය, එසයිමන්ට් නොකරන අය ගැන, ඒ වගේම ටිචට එක එක ළමයින් ගැන රේටින් කරන ක්‍රමයක් හා අදහස් දක්වන්න ක්‍රමයක්

    දෙමාපියන්ට ටිචට පණිවිඩයක් යවාගන්න ක්‍රමයක් ( ටිචට හා ආයතනයේ අයට පමණක් පෙනෙන පරිදි )

    ළමයින්ට පාඩම යන වෙලාවේ අත උත්සන්න ප්‍රශ්නයක් රෙකෝඩ් කරලා ටිචට යවන්න, පාඩම සම්බන්ද කමෙන්ට් සෙක්ෂන් එකක්,

    ඔප්ෂන් තුනක් ලකුණු කරන්න 1. පාඩම හොදටම තේරුනා 2. තේරුනෙම නැහැ 3. කොටසක් තේරුනේ නැහැ (මේක සදහන් කරන්න පුළුවන් වෙන්න ඕනේ) මේ ඔප්ෂන් ටිචට විතරක් පේන්න සකස් කරන්න අවශ්‍යයි ( ඒ වගේම ටිචට ඉහලින් ඉන්න අයටත් මේ සම්බන්ද රිපෝර්ට් එකක් යා යුතුයි.)

    තව මතක් උනොත් දාන්නම්
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Ou dekama ekata use karanna puluwannne

    ow eth attendance report, presheduled classrooms wage ewa karanna baha..google classroom eke idan meeting ekata wenama ekakata yanna one...e wage adu padu thiyenawa...meke okkoma eka thanakin karanna puluwan...

    google classroom + meet eke waradk naha...thamange purpose eka anuwa thamai ithin :) mamath mulin mage client kenekta zoom, then google meet + classroom recommend kara...eyala try karala eyalata hari giye na,,,lamai godak innawa, documents share karanna, lecture notes, attendance (mokada meyala 80% thadata balanawa) e wage ewata
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,612
    3,306
    113
    Bandarawela
    Data ප්‍රශ්නෙට විසදුමක් හොයාගත්තනම් උබට ලංකාවම අල්ලන්න පුළුවන්. මම පහුගිය ටිකේ ගොඩ දෙනෙක්ට set up කරලා දුන්න. උන් කව්රුවත් zoom වලින් පිට යන්න කැමති නැ Data නැ කියල. කතාවත් ඉතින් සාදාරනයි ළමයි දෙතුන් සීයකගේ සල්ලි ඉතුරුවෙන නිසා.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Data ප්‍රශ්නෙට විසදුමක් හොයාගත්තනම් උබට ලංකාවම අල්ලන්න පුළුවන්. මම පහුගිය ටිකේ ගොඩ දෙනෙක්ට set up කරලා දුන්න. උන් කව්රුවත් zoom වලින් පිට යන්න කැමති නැ Data නැ කියල. කතාවත් ඉතින් සාදාරනයි ළමයි දෙතුන් සීයකගේ සල්ලි ඉතුරුවෙන නිසා.

    එකට විසදුමක් නැහැ බන් ඉතින්...මොකෝ අපි ගිහින් කියන්නද SLT, ඩයලොග් එකට...ළමයින්ගේ සහ ගුරුවරුන්ගේ පැත්තෙන් සාදාරණයි ඒක..සාමාන්යෙන් සැහෙන්න ඩේටා ප්‍රමාණයක් යනවා..

    මේක දැන් පාවිච්චි කරන ඉන්ස්ටිටියුට් එකක් තියෙනවා...එකෙත් ළමයි ගුරුවරු කැමති නැහැ..උන් කැමති zoom එකට...එක ටීචර් කෙනෙක් මන් දැක්ක චැට් එකක දානවා ළමයින්ට ඉස්කෝල වලත් පාවිච්චි කරන්නේ zoom නේ..මේවා මොකටද මන්ද කියල...ලොල්...

    ඉන්ස්ටිටියුට් එකේ උවමනාවටම තමයි පාවිච්ච් කරන්නේ මොකද මේකේ අටෙන්ඩන්ස්,එතකොට කලින් schedule කරලා තියන්න ඒවා ඔක්කොම පුලුවන්...මුන් 80% පැමිණීම බලනවා...ඒ නිසා උන්ට හොදයි...
     
    • Like
    Reactions: san2d3

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,446
    113
    Mandalore
    එකට විසදුමක් නැහැ බන් ඉතින්...මොකෝ අපි ගිහින් කියන්නද SLT, ඩයලොග් එකට...ළමයින්ගේ සහ ගුරුවරුන්ගේ පැත්තෙන් සාදාරණයි ඒක..සාමාන්යෙන් සැහෙන්න ඩේටා ප්‍රමාණයක් යනවා..
    Zoom එකට HTTP Injector එක වගේ එකකික් zoom (encrypted) SNi එකට කනෙක්ට් වුනොත් ispට අපි සූම් එකට කනෙක්ට් වුනා වගේ පෙන්නන්න පුලුවන් නේද? :oo:
     
    • Sad
    Reactions: kolavari