Online Course Help Guys.

Chickenkottu

Well-known member
  • Sep 5, 2024
    1,052
    1,162
    113
    උඔලා දන්න හොද course තියන සයිට් මොනවද? දෙන certificate එක පොඩ්ඩක් පිලිගැනීමක් තියන එකක් නම් හොදයි CV එකට එහෙම දාන්න.
    Udemy Course වල Certificate දෙනවද?
    Udemy එකට වඩා Reed එකෙ Course හොදයිද? Design software වගේ ඒවාට