Online Course help මිට්ටනේ..

Course


  • Total voters
    3

Chickenkottu

Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    Udemy, Reed, Coursera වගේ සයිට් වල තියන් Course වලින් හොද knowledge එකක් ගන්න පුලුවන් Certificate එකක් වගේ ගන්න පුලුවන් මොකේ Course එකෙන්ද? පිලිගැනීමක් තියෙයිද? Design software වලට.