Online digree, diploma, certificate

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    Mchan internet eke nadd bn FREE exams? course ek ooneth naa mchn.. java, webdesign, bit wge eewala degree hri diploma mukuth nattn certficate exam hri kmk na krla certificate ek gnn puluwnnm.m FREE..
    e natath.. exam ek free karala.. pass unoth podi ganak gaththata kmk na certficate ek print krla ewnn ona kamata..
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Java walata nam,
    Online Oracle exams thiyanawa.
    Web Design walata nam online W3School exams thiyanawa.
    BIT, BCS wage karanna puluwan degree ekak one nam.
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    https://alison.com/

    මේකෙත් තියනව .. course නං ෆ්‍රී certificate එක ගන්න ගෙවන්න ඕනෙද කොහේදෝ ..
    හැබැයි පිළිගනිම කොහොමද කියල නං දන් නෑ
     

    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    mchn coursera eke, alison eke thmi mn godak course krla thiyenne.. but dn danuma thibbata mukuth certification ekak na ne bn.. eek baluwe bn.. course ekatah wada exam ekai free thiye oona bn..
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    mchn coursera eke, alison eke thmi mn godak course krla thiyenne.. but dn danuma thibbata mukuth certification ekak na ne bn.. eek baluwe bn.. course ekatah wada exam ekai free thiye oona bn..

    උබට මොනවගෙන්ද ඕනේ.. ලොකු ඒවා නං තියෙන්නේ බන් ඉතින් Microsoft ,CCNA ,Cisco Certifications , Red Hat ඒවා වගේ ඒවා ..
     

    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    උබට මොනවගෙන්ද ඕනේ.. ලොකු ඒවා නං තියෙන්නේ බන් ඉතින් Microsoft ,CCNA ,Cisco Certifications , Red Hat ඒවා වගේ ඒවා ..

    Free exams na ne bn oy mokakawath
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Free exams na ne bn oy mokakawath

    ඔව් ඉතින් .. රැවුලයි කැදයි දෙකම බේරන්න බැනේ බන් .. හොද exam එකක් කරන්නේ කොහොමද ගෙවන් නැතුව .. ඉතින් free නිකන් තියන එකක් කරා කියල එක පිළිගන්නෙත් නැනේ කව්රුත් ..