Online Doller බද්දට මං විරුද්දයි.. එය වහා සංශෝධනය කල යුතුයි..- හදුන්නෙත්ති..

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,582
    1
    3,604
    113
    Earth
    අම්මෝ, මේ දවස් ටිකේ, ඩොලර් වලින් සල්ලි හොයන අයට බදු ගහන්න 30%+ ගහන්න කියපු ජෙප්පොටික හොක් ගාලා ගියා නේද. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:


    එක තමා අපිත් කියන්නෙ, Win win solution එකක් දෙන්න. බදු ගෙවන අපිත් ගොඩ, රජයත් ගොඩ.
     
    • Like
    Reactions: silent one