Tution karayo, kalu kabakarayo ehema tax gewanawada? Un services walata invoice issue karanne naththe mokada? Salli miti pitin bank nokara gewal walada?

ලක්ෂ එකහමාරට අඩු උන් කැමතිද ගෙන්න?එහෙම බෑ. රටේ හැමෝම tax ගෙවන්න ඕනෙ.
නෑ මං කිව්වෙ උන් කියන්න ඕනෙ කතාව.ලක්ෂ එකහමාරට අඩු උන් කැමතිද ගෙන්න?
හැමෝම කිව්වම උනුත් අයිතියි නේ
වැටුපක් ගන්න හැමෝටම ගහන්න ඕන එහෙනම්
ලෝයර් ලත් ඒවගේ තමයි. ඩොක්ටර්ස්ල ප්‍රයිවට් කරලා ගන්න සල්ලිත් එහෙම තමයි.Tution karayo, kalu kabakarayo ehema tax gewanawada? Un services walata invoice issue karanne naththe mokada? Salli miti pitin bank nokara gewal walada?
Online Doller බද්දට මං විරුද්දයි.. එය වහා සංශෝධනය කල යුතුයි..- හදුන්නෙත්ති..
February 27, 2025 at 10:44 am | lanka C news![]()
අන්තර්ජාලයෙන් සේවා සපයන්නන් සඳහා හඳුන්වා දී ඇති සියයට පහළොවෙන් අලුත් බද්ද සම්බන්ධයෙන් තමන් එකඟ නැති බව කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.
ඒ හේතුවෙන් එම බද්ධ යළි සමාලෝචනය කළ යුතුව ඇති බවද ඒ මහතා කියා සිටී.
මේ නව බද්ද හරහා සිදුවන්නේ අන්තර්ජාලය හරහා ඩොලර් උපදවන පුද්ගලයන් මෙරටට ඩොලර් ගෙන ඒම අධෛර්යයට පත්වීම බවත් එය සිදු නොවිය යුතු බවත් හෙතෙම පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ ජාතික රූපවාහිනියේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.
නිකං උඹ කසියා ගහලා මෙතන කියවන ඒවා වගේම?මේවා ආතල් එකට කියන ඒවාද මන්ද බන්.
කාසිය ගහලත් මේ වගේ ආතල් දෙන්න බෑ බන්.නිකං උඹ කසියා ගහලා මෙතන කියවන ඒවා වගේම?
ඔව් බං. මූට හැම දෙයක්ම දෙන ජයශාන්ත අයියා වගේ එකෙක් අපිටත් ජොකාගේ ඉදලා supply කරන්න ඕන මේවගේ ආතල් දෙන්න නම්.කාසිය ගහලත් මේ වගේ ආතල් දෙන්න බෑ බන්.