Online Doller බද්දට මං විරුද්දයි.. එය වහා සංශෝධනය කල යුතුයි..- හදුන්නෙත්ති..

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113

    Online Doller බද්දට මං විරුද්දයි.. එය වහා සංශෝධනය කල යුතුයි..- හදුන්නෙත්ති..

    February 27, 2025 at 10:44 am | lanka C news

    අන්තර්ජාලයෙන් සේවා සපයන්නන් සඳහා හඳුන්වා දී ඇති සියයට පහළොවෙන් අලුත් බද්ද සම්බන්ධයෙන් තමන් එකඟ නැති බව කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

    ඒ හේතුවෙන් එම බද්ධ යළි සමාලෝචනය කළ යුතුව ඇති බවද ඒ මහතා කියා සිටී.

    මේ නව බද්ද හරහා සිදුවන්නේ අන්තර්ජාලය හරහා ඩොලර් උපදවන පුද්ගලයන් මෙරටට ඩොලර් ගෙන ඒම අධෛර්යයට පත්වීම බවත් එය සිදු නොවිය යුතු බවත් හෙතෙම පවසයි.

    ඔහු මෙම අදහස් පළ කළේ ජාතික රූපවාහිනියේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,620
    16,527
    113
    හෑලි ලියපු ජෙප්පෝ අනාතයි :ROFLMAO: 🤌

    මම හිතන්නේ තාම උන් වෙනුවෙන් හෑලි ලියන උන් ඉන්නවද කියලා බලන්න වගේ ඕවා ගෙනල්ලා අායේ රිවර්ස් කරන්නේ..🤣🤣
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,899
    113

    Online Doller බද්දට මං විරුද්දයි.. එය වහා සංශෝධනය කල යුතුයි..- හදුන්නෙත්ති..

    February 27, 2025 at 10:44 am | lanka C news
    Online Doller බද්දට මං විරුද්දයි.. එය වහා සංශෝධනය කල යුතුයි..- හදුන්නෙත්ති..

    අන්තර්ජාලයෙන් සේවා සපයන්නන් සඳහා හඳුන්වා දී ඇති සියයට පහළොවෙන් අලුත් බද්ද සම්බන්ධයෙන් තමන් එකඟ නැති බව කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

    ඒ හේතුවෙන් එම බද්ධ යළි සමාලෝචනය කළ යුතුව ඇති බවද ඒ මහතා කියා සිටී.

    මේ නව බද්ද හරහා සිදුවන්නේ අන්තර්ජාලය හරහා ඩොලර් උපදවන පුද්ගලයන් මෙරටට ඩොලර් ගෙන ඒම අධෛර්යයට පත්වීම බවත් එය සිදු නොවිය යුතු බවත් හෙතෙම පවසයි.

    ඔහු මෙම අදහස් පළ කළේ ජාතික රූපවාහිනියේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.

    උගේ deputyයා අරහේ හෑලි ලියනවා ගෙවන්න ඕන ඇයි කියන එක ගැන කියලා. මූ කියනවා එක වැරදිලු.

    පිස්සු හුත්තලා බන් මුන්. කතා වෙලා එක පචයක් කියන්න එපැයි. 🤭 🤭

    ඌ කියන එක ඇත්ත, ඌගෙ සල්ලි වලින් ඌට ඕන විදියට ඉන්න පුලුවන් වෙන්න ඕනා.

    ඒ වගේම තමා, ඌ වගේ පොන්නයෙක් අපේ දෑහේ මානයටවත් එන්න නැතිව තියන්න අයිතියක් අපිටත් තියෙනවා. 🤭🤭

    ------ Post added on Feb 27, 2025 at 11:46 AM
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,320
    25,110
    113
    tracing Geo-location.. ... ...
    හඳුනා දාල පොඩ්ඩක් හෝදනවා නේද? "rate එක ටිකක් අඩු කරලා දුන්න මම කතා කරලා.." කියල වත් කියයිද දන්නේ නෑ ටික දවසකින්..
    මුන්ට ඕනි ඇත්ත rate එක 15% නෙවෙයි වෙන්න පුළුවන්.. ඔහොම ටිකක් බනින්න දීල අඩු කරලා දුන්නම ජෙබයියෝ රැවටෙනවනේ..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,285
    113
    Mehema gaththoth rata gihin wada karana un ewana sallith tax karanna onane, unun service ekakne denne mehen eheta gihin
     
    • Like
    Reactions: Mr Bones

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,243
    784
    113
    හඳුනා දාල පොඩ්ඩක් හෝදනවා නේද? "rate එක ටිකක් අඩු කරලා දුන්න මම කතා කරලා.." කියල වත් කියයිද දන්නේ නෑ ටික දවසකින්..
    මුන්ට ඕනි ඇත්ත rate එක 15% නෙවෙයි වෙන්න පුළුවන්.. ඔහොම ටිකක් බනින්න දීල අඩු කරලා දුන්නම ජෙබයියෝ රැවටෙනවනේ..
    wenna puluwan eeta passe api salakala balala 10% kara kiyanna puluwan