Online Entrepreneurs එකෙන් මාව අයින් කරලා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    මාව ඔන්ලයින් ඔන්ට්‍රෙප්‍රෙනියුවර් ගෘප් එකෙන් මාව අයින් කරලා. ඔය ගෘප් එකේ මම 2018 ඉදලා ඉන්නවා මේ අවුරුද්දේ දාන හැම පොස්ට් එකම දාලා විනාඩි ගානකින් අයින් වෙනවා

    ඊයේ මන් පොස්ට් එකක් දැම්මා මේක ගැන අහලා

    සමහර අය Hosting කරන Moderator කෙනක් කරන වැඩ වෙන්න ඇති කියලා Reply කරලා තිබ්බා.

    කොහොම හරි ඒ කාර් ගෘප් එකෙන් මාව අයින් කරලා අද, සමහර විට අපිට කාර් ගන්න බැරි නිසා වෙන්න ඇති.
    :lol:

    පෝය දවසේ උන් පිනක් ම කරගෙන මාව අයින් කරලා.......
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    Elakiri eke un umba gana report karala wenna barida?
    එකේ ඉන්නවා Elakiri එකේ ඉන්න Moderator කෙනක් එයාගේ වැඩක් වෙන්න ඕනේ. පොස්ට් මකනවා කියපු එක එයාට අදාළ කරගෙන එයා උදේ මට පිස්සා කියලා විනාඩි ගානක් යනකොට Account එකට හරි
     
    • Like
    Reactions: hodakolla

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    ලොල් උබේ අඩෝවැඩියාව උන්ටත් අහන් ඉන්න බැරුව ඇති. 😅
    උබ යන යන තැන නෙගටිව් වයිබ්ස් නේ දෙන්නේ.
    එක එක හොරුන්ට අහු නොවී ආතල් එකේ ඉදපන්කෝ 😅
    දැන් බලපන් ෆේස්බුක් ගෘප් එකකින් අයින් කරා කියලා උබ ඇවිල්ලා මෙතන ෆෝරම් එකක අඩනවා 😅
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,246
    5,085
    113
    Loading...
    දැන් group එක පට්ට චාටර් බන්. විකාර වැඩියි. බල්ලයි කොල්ලයි හැම එකාම ඉන්නව. ⁣
     
    • Like
    Reactions: hodakolla

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,370
    100,248
    113
    මුගෙ ලක් එකක් තියෙනව දාන ත්‍රෙඩ් දවස් ගාණක් යනකන් ෆර්ස්ට් පේජ් එකේ ඒකෙන් වැඩක් ගන්නෙ නැතුව නාහෙන් අඩනව
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    kiriyeth inna hosting karana dial eka neda
    :yes: ඔව් ඒ ගෘප් එකේ Hosting ගැන දාන ඕනෑම පොස්ට් එකක් අයින් වෙනවා ලු ගොඩක් අය කියනවා

    Uba hosting gana da damme oke?
    ඔව් මචන් , ඔය ගෘප් එකේ Hosting ගැන දාන හැම පොස්ට් එකක් ම අයින් වෙනවා ලු ඊයේ ගොඩක් අය කිව්වා මාත් එක්ක

    එකේ Hosting කරන Mod කෙනක් ඉන්නවා. එයාට කඩේ යන මනුසයෙක් මට උදේ බයිනවා මගේ බිස්නස් නැති නිසා එයාලගේ බිස්නස් කඩන්න පොස්ට් දාලා කියලා. මාර මිනිස්සු
    ------ Post added on Apr 26, 2021 at 1:55 PM
     
    • Like
    Reactions: hodakolla

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,102
    4,231
    113
    Sri Lanka
    C1297E27-FF1B-4961-A5D3-F087AD328437.png


    ගෘප් වල SPAM කරල කරල Facebook Bot එකෙන් මුගෙ පෝස්ට් ඔක්කොම අයින් කරල, මූ ලයින් දෙන්නෙ උගෙ මහ ලොකු බිස්නස් එකට පහර ගහන්න moderator ල අයින් කරල කියල. උඹ ආයෙ එන්න එපා ඒ group එකට 🤣 Bye. පාඩුවේ බිස්නස් එකක්ර කරනව නම් ඒක කරගෙන ඉන්නෙ නැතුව මිනිස්සුන්ට එක එක එව්ව කිය කිය SPAM කර කර මාක් සකර්බග් කරන කියන දේවල් වලට ටිපර් වෙලා නාහෙන් අඬන්න එපා. පස්සෙ මැසේජ් එකක් දාපන් ඇඩ් කරල දෙන්නම්. උඹ ඕකෙ හෑවත් මට කමක් නෑ. 🤣 මම මේ දවස් වල හොස්ටින් වලට වඩා හොඳ දෙයකට ඔට්ටු වෙනව. ඒ අතරෙ පාඩුවේ ඉන්න මාව අවුස්ස ගන්න එපා. එච්චරයි.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    View attachment 121881

    ගෘප් වල SPAM කරල කරල Facebook Bot එකෙන් මුගෙ පෝස්ට් ඔක්කොම අයින් කරල, මූ ලයින් දෙන්නෙ උගෙ මහ ලොකු බිස්නස් එකට පහර ගහන්න moderator ල අයින් කරල කියල. උඹ ආයෙ එන්න එපා ඒ group එකට 🤣 Bye. පාඩුවේ බිස්නස් එකක්ර කරනව නම් ඒක කරගෙන ඉන්නෙ නැතුව මිනිස්සුන්ට එක එක එව්ව කිය කිය SPAM කර කර මාක් සකර්බග් කරන කියන දේවල් වලට ටිපර් වෙලා නාහෙන් අඬන්න එපා. පස්සෙ මැසේජ් එකක් දාපන් ඇඩ් කරල දෙන්නම්. උඹ ඕකෙ හෑවත් මට කමක් නෑ. 🤣 මම මේ දවස් වල හොස්ටින් වලට වඩා හොඳ දෙයකට ඔට්ටු වෙනව. ඒ අතරෙ පාඩුවේ ඉන්න මාව අවුස්ස ගන්න එපා. එච්චරයි.
    මම කිව්වේ නෑ moderator ල අයින් කරන්න කියලා කොටින්ම උබ ගැන සදහනක් කරේ නෑ මිනිස්සු දාන Reply වලට මට කරන්න දෙයක් නෑ
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    උබලගේ තියන කුහක වැඩ නිසා තම අයින් කරන්නේ. ගෘප් එකේ නීති රීති වලට එකඟවෙන්න බැරිනම් හොඳම දේ ගෘප් එකට ජොයින් වෙන්නේ නැතුව ඉන්න එක. ලසන්ත අයියා පැහැදිලිවම රුල්ස් ටික ඔක්කොම දාලා තියනවා. මට පෙන විදිහට උබට පුද්ගලික තරහක් තියනවා වගේ ගෘප් එකත් එක්ක.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,102
    4,231
    113
    Sri Lanka
    මම කිව්වේ නෑ moderator ල අයින් කරන්න කියලා කොටින්ම උබ ගැන සදහනක් කරේ නෑ මිනිස්සු දාන Reply වලට මට කරන්න දෙයක් නෑ
    මම දැක්ක ඒ දාන දාන ඒවට උඹ හ්ම් හ්ම් එහෙම වෙන්න ඇති ඔව් බන් ගගා ඒව අනුමත කරා. තමන් කරපු SPAM ටික screenshot එකක් ගහල දැම්මමවත් ඒ වැරැද්ද හරිගැස්සුවෙ නෑ උඹ. උඹ ඔතන නිවාඩු දවසක් බලල මොනව හරි කුණු ගොඩක් අරගෙන එනව හැමදාම. උඹේ කිසිම පෝස්ට් එකක් මම ජීවිතේට මකල නෑ ඇත්තටම උඹ පවු. උඹ අමාරුවෙන් ජීවත් වෙන්නෙ. ඒව මම දන්නව. ඒ තියෙද්දි හැමදාම ඇවිත් පාඩුවේ ඉන්න මාව අවුස්සනව. එක්කො මේකෙ එක්කො ගෘප් එකේ. පස්සෙල වෙලාවක msg එකක් දාපන්. කරන බිස්නස් එකක් පාඩුවේ කරගෙන පලයන්. උඹ විතරක් නෙමෙයි ඕකෙ අම්බානක hosting විකුණන උන් ඉන්නව. ඒ අතර උඹත් එකෙක් විතරයි. මාත් එකෙක් විතරයි. මම දාන පෝස්ට් ත් නිකන්ම මැකෙනව fb bot එකෙන් links තියෙද්දි. බලපන් ලඟදි මම දාපු එකක් වත් තියෙනව ද කියල.
    උඹට ඔය එන business එක දෙක කඩන්න පෝස්ට් මකන්න උවමනාවක් නෑ මට. මම 365 දවසෙම google ads එක දිගට දානව උඹට හැරෙන්න වත් බැරි වෙන්න.

    මට competitors ල ඉන්නෙ lankahost, slt, register.lk වගේ කිහිපයක් විතරයි. උන් වත් මෙහෙම නටන්නෙ නෑ. මම උන්ටත් බිස්නස් යවනව මම නොකරන services වලට. ඒ අතරෙ මේ පාඩුවේ ඉන්න මට මොකක් හරි හින්ට් එකක් ගහගෙන එන්න එපා. මොකද උඹ මට අරින්න එන හැම වෙලාවකම උඹටම ඒක කැරකිලා එනව. බලපන් උඹ හැමදාම මානසිකව විඳවනව. හැමදාම මොකෙක් හරි උඹට මොනව හරි කරල කෙල වෙලා. ඒවට හේතුව උඹ විසින් කර ගන්න පවු. මිනිස්සුන්ට කෙලවන්න බලාගෙන ජීවත් වෙන්නෙ නැතුව නිදහසේ කූල් එකේ බිස්නස් කරපන්. එතකොට සක්සස් වෙවි. ජය වේවා.!!
     
    Last edited:

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,124
    113
    මම දැක්ක ඊයෙ උබේ සීන් එක..හැබැයි ඉතින් උබ ගෘප් එකට් ඇනයක් වෙලා වගේ මට හිතෙන්නේ...
    උබ අම්මට කියල දෙකක් අමතපන් ඕකුන්ට...
     
    • Like
    Reactions: kasun_kbp