Online Entrepreneurs එකෙන් මාව අයින් කරලා

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,540
    5,558
    113
    ඇයි අහන්නේ,එන්නද
    මම දැක්ක ඒ දාන දාන ඒවට උඹ හ්ම් හ්ම් එහෙම වෙන්න ඇති ඔව් බන් ගගා ඒව අනුමත කරා. තමන් කරපු SPAM ටික screenshot එකක් ගහල දැම්මමවත් ඒ වැරැද්ද හරිගැස්සුවෙ නෑ උඹ. උඹ ඔතන නිවාඩු දවසක් බලල මොනව හරි කුණු ගොඩක් අරගෙන එනව හැමදාම. උඹේ කිසිම පෝස්ට් එකක් මම ජීවිතේට මකල නෑ ඇත්තටම උඹ පවු. උඹ අමාරුවෙන් ජීවත් වෙන්නෙ. ඒව මම දන්නව. ඒ තියෙද්දි හැමදාම ඇවිත් පාඩුවේ ඉන්න මාව අවුස්සනව. එක්කො මේකෙ එක්කො ගෘප් එකේ. පස්සෙල වෙලාවක msg එකක් දාපන්. කරන බිස්නස එකක් පාඩුවේ කරගෙන පලයන්. උඹ විතරක් නෙමෙයි ඕකෙ අම්බානක hosting විකුණන උන් ඉන්නව. ඒ අතර උඹත් එකෙක් විතරයි. මාත් එකෙක් විතරයි. මම දාන පෝස්ට් ත් නිකන්ම මැකෙනව fb bot එකෙන් links තියෙදදි. බලපන් ලඟදි මම දාපු එකක් වත් තියෙනව ද කියල.
    උඹට ඔය එන business එක දෙක කඩන්න පෝස්ට් මකන්න උවමනාවක් නෑ මට. මම 365 දවසෙම google ads එක දිගට දානව උඹට හැරෙන්න වත් බැරි වෙන්න.

    මට competitors ල ඉන්නෙ lankahost, slt, register.lk වගේ කිහිපයක් විතරයි. උන් වත් මෙහෙම නටන්නෙ නෑ. මම උන්ටත් බිස්නස් යවනව මම නොකරන services වලට. අතරෙ මේ පාඩුවේ ඉන්න මට මොකක් හරි හින්ට් එකක් ගහගෙන එන්න එපා. මොකද උඹ මට අරින්න එන හැම වෙලාවකම උඹටම ඒක කැරකිලා එනව. බලපන් උඹ හැමදාම මනෙසිකව විඳවනව. හැමදාම මොකෙක් හරි උඹට මොනව හරි කරල කෙල වෙලා. ඒවට හේතුව උඹ විසින් කර ගන්න පවු. මිනිස්සුන්ට කෙලවන්න බලාගෙන ජීවත් වෙන්නෙ නැතුව නිදහසේ කූල් එකේ බිස්නස් කරපන්. එතකොට සක්සස් වෙවි. ජය වේවා.!!
    Mu Maha apathayek aiye kana pathe paharana
     
    • Like
    Reactions: sajith.xp.pk

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38

    නිවාඩු දවසක් බලලා මන් කිසිම කුණු ගොඩක් අරගෙන ඇවිල්ලා නෑ ඔකේ මන් දැම්මා දැම්මේ Ad එකක් විතරයි.
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    @sajith.xp.pk දෙන සර්විස් එක අනිත් ලෝකලි හොස්ටින්ග් විකුණන එකෙක්ටවත් දෙන්න බෑ.
    ඌ උගේ බිස්නස් එක ග්‍රෝ කරගත්ත විදිය බලපන් ඌ මාර ගේමක් ගැහුවේ.
    බලන බලන බිස්නස් ඩිරෙක්ටරිස් වල උගේ සර්විස් එක තියෙනවා.
    උගේ කස්ටමර් handling සුපිරි. උගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා.
    ඉස්සෙල්ල ඌ වගේ ජෙනුයින් බිස්නස් එකක් රන් කරන විදිය ඉගෙන ගනින්.
    නදුන් උබට මතකද දන්නේ නෑ ඉස්සර හොස්ටින්ග් ඔෆර්ස් එද්දී උබෙන් ගන්න කියල මෙන්ෂන් කරනවා.
    ඉස්සෙල්ලා හොස්ටින්ග්ස් විකුණන ෆෝරම් වලට බැහැලා බලපන් උන් සර්විස් ස්කේල් අප් කරගන්න ගහන ගේම්ස්.
    ඊලගට මෙහෙම දුක කියා කියා අඩන එක නවත්තපන්, උබ මෙහෙම කරන කොට පබ්ලික් එකට එන්නේ bad image එකක්.
    කොහොම හරි උබ කරන බිස්නස් ගොඩ දාගනින්. අම්මට හොදට සලකපන්.
    උබට මෙච්චර දිග හෑල්ලක් ටයිප් කරේ උබත් එක්ක ෆීල්ඩ් එකට ආපු එවුන් ගොඩ යද්දී උබ තාම එකම තැන නිසා. ජයවේවා!
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    images.jpeg
     
    • Like
    Reactions: rukshan0000

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    @sajith.xp.pk දෙන සර්විස් එක අනිත් ලෝකලි හොස්ටින්ග් විකුණන එකෙක්ටවත් දෙන්න බෑ.
    ඌ උගේ බිස්නස් එක ග්‍රෝ කරගත්ත විදිය බලපන් ඌ මාර ගේමක් ගැහුවේ.
    බලන බලන බිස්නස් ඩිරෙක්ටරිස් වල උගේ සර්විස් එක තියෙනවා.
    උගේ කස්ටමර් handling සුපිරි. උගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා.
    ඉස්සෙල්ල ඌ වගේ ජෙනුයින් බිස්නස් එකක් රන් කරන විදිය ඉගෙන ගනින්.
    නදුන් උබට මතකද දන්නේ නෑ ඉස්සර හොස්ටින්ග් ඔෆර්ස් එද්දී උබෙන් ගන්න කියල මෙන්ෂන් කරනවා.
    ඉස්සෙල්ලා හොස්ටින්ග්ස් විකුණන ෆෝරම් වලට බැහැලා බලපන් උන් සර්විස් ස්කේල් අප් කරගන්න ගහන ගේම්ස්.
    ඊලගට මෙහෙම දුක කියා කියා අඩන එක නවත්තපන්, උබ මෙහෙම කරන කොට පබ්ලික් එකට එන්නේ bad image එකක්.
    කොහොම හරි උබ කරන බිස්නස් ගොඩ දාගනින්. අම්මට හොදට සලකපන්.
    උබට මෙච්චර දිග හෑල්ලක් ටයිප් කරේ උබත් එක්ක ෆීල්ඩ් එකට එවුන් ගොඩ යද්දී උබ තාම එකම තැන නිසා. ජයවේවා!
    උබේ උපදෙස් මට ඕනේ නෑ අපිට ඕනේ තරම් Orders එනවා Support එක හොදට දෙන නිසා. Company වලින්
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421

    බිස්නස් වැඩකට උබලගේ සමාගමේ සයිට් එකෙන් චැට් එකට ආවා. මොකෙක් වත් රිප්ලයි කරේ නැහැ. කොහෙද බං සපෝර්ට් එකක් දෙන්නේ?
     
    • Like
    Reactions: kasun_kbp

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    බිස්නස් වැඩකට උබලගේ සමාගමේ සයිට් එකෙන් චැට් එකට ආවා. මොකෙක් වත් රිප්ලයි කරේ නැහැ. කොහෙද බං සපෝර්ට් එකක් දෙන්නේ?
    බොරු කියන්න එපා මචන් චැට් එකට එන ඕනේ කෙනක් ට Reply කරනවා. ඕනෑම උදව්වක් කරනවා, වෙබ් සයිට් හදා ගන්න උනත් උදව් කරනවා මම ෆ්‍රී , අන්න ඒ නිසා Orders එනවා සැහෙන්න. ඒ වගේ උදව් කිසි Company එකකින් කරලා දෙන්නේ නෑ Server වලට Free manage support දෙනවා එක නිසා Customers ලාගෙන් නම් අඩුවක් නෑ අපිට.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    බොරු කියන්න එපා මචන් චැට් එකට එන ඕනේ කෙනක් ට Reply කරනවා. ඕනෑම උදව්වක් කරනවා, වෙබ් සයිට් හදා ගන්න උනත් උදව් කරනවා මම ෆ්‍රී , අන්න ඒ නිසා Orders එනවා සැහෙන්න. ඒ වගේ උදව් කිසි Company එකකින් කරලා දෙන්නේ නෑ Server වලට Free manage support දෙනවා එක නිසා Customers ලාගෙන් නම් අඩුවක් නෑ අපිට.
    බොරු කියන්නේ අහවල් දේකටද? මට රිප්ලයි කරේ නැහැ උබලගේ චැට් එකෙන්. මම බලං ඉදලා බැරිම තැන වෙන ආයතනයක් කතා කරගත්තා වෙබ් අඩවියක් නිර්මාණය කරගන්න.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    බොරු කියන්නේ අහවල් දේකටද? මට රිප්ලයි කරේ නැහැ උබලගේ චැට් එකෙන්. මම බලං ඉදලා බැරිම තැන වෙන ආයතනයක් කතා කරගත්තා වෙබ් අඩවියක් නිර්මාණය කරගන්න.
    Web Design නම් කරනෙන් නෑ අපි නවත්වලා දැම්මා
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    @kasun_kbp පොන්නය මෙතැනත් අලි ටෝක් දෙන්න ගිහින් හුකා ගෙන🤩🤩
    තෝ පලයන් මෙතනින් බැල්ලිගෙ පුතා උබත් එනවා මෙතන මේ හොස්ටින්ග් අපතයව සුදනා කරන්න.
    තොපි දෙන්නම එක වල්ලේ පොල් 😅
     
    • Haha
    Reactions: JohnSnow

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    නදුන කාටද බැනල දාල තිබ්බ උට පිස්ස කිව්වයි කියල ඒක කියවන්න ක්ලික් කරාම ආවෙ නෑ ඒ සැනින් අයින් කරල @Nadun26
     
    • Haha
    Reactions: kasun_kbp

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    තෝ පලයන් මෙතනින් බැල්ලිගෙ පුතා උබත් එනවා මෙතන මේ හොස්ටින්ග් අපතයව සුදනා කරන්න.
    තොපි දෙන්නම එක වල්ලේ පොල් 😅
    උබ ත් වැඩිපුරම කරන්නේ නාහයෙන් අඩන එක නේ ගෑනි වගේ 🤩🤩🤩
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    නදුන කාටද බැනල දාල තිබ්බ උට පිස්ස කිව්වයි කියල ඒක කියවන්න ක්ලික් කරාම ආවෙ නෑ ඒ සැනින් අයින් කරල @Nadun26
    ඔන්න මම දාපු පොස්ට් එක

    12.png

    13.png

    පොස්ට් එක දැම්මේ එයාලගේ බිස්නස් කඩන්න කියලා එකෙක් කිව්වා

    15.png

    මෙන්න උබ දැක්කේ නෑ කිව්ව එක

    17.png