Online Entrepreneurs Club™ Facebook Group එක ඉවරයි :(

ishan1111

Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    මෙම්බර්ස්ලා 100,000 කිට්ටුව තිබුණ Online Entrepreneurs Club™ Group එක ඉවරයි.

    ඒක facebook එකෙන් ban කරලා policy violation එකක් නිසා... (Kadurata Wrist Band) trademark එකකට කෙනෙක් බැනපු නිසා, ඒක අයිති මිනිහා ඒක report කරලා... දැන් ගෘෆ් එක පිටින්ම නැති වෙලා... ආයෙත් ලැබෙයිද නැද්ද දන්නේ නැති සීන් එකක් තියෙන්නේ.... මොනවා වුනත් මේකේ මාරම හෙල්ප් එකක් තිබුණේ අපි හැමෝටම... දැන් අළුත් එකක් පටන් අරගෙන තියෙන්නේ උබලත් කැමතිනම් සෙට් වෙන්න... ජයවේවා.

    https://www.facebook.com/groups/406990472682463/
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ebay කරන 8 පා ස් ගොබ්බයෝ ටිකයි ඉංග්‍රීසි බැරි ෆිවර් පොන්සියෝ ටිකයි කීයක් වත් හොයාගන්න බැරි උනාම ඕක රිපෝට් කරලා දාන්නැති..😆😆😆😆 course කරන පොන්ස්ලා නේ ඕකේ වැඩිපුර හිටියේ..
    ලක්ෂ 5 ක් හිටපු බයික් ක්ලබ් ගෘප් එකකුත් නැති උනේ දැන් අවුරුද්ද කට කලින්..
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,236
    1,282
    113
    හඳේ ...
    අපරාදේ. හරියට වැඩක් කරන්න ඉගෙන ගන්න එකෙක්ට සෑහෙන්න වටිනා Group එකක්. ඕනේ එකයි, එපා එකයි ඔක්කොම ඕක අස්සට රිංගපු හන්ද Group එකේ Quality එක බාල උනා. කාලයක් තිස්සේ ඉන්න කෙනෙක් විදියට මන් නම් එකේ වටිනාකම දන්නවා. අවශ්‍ය දේවල් Filter කරලා අරන් හොඳ ගමනක් හදාගන්න උනන්දුව තියෙන ඕන කෙනෙක්ට ඒ Group එක වටිනවා.
     
    ishan1111

    Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    අපරාදේ. හරියට වැඩක් කරන්න ඉගෙන ගන්න එකෙක්ට සෑහෙන්න වටිනා Group එකක්. ඕනේ එකයි, එපා එකයි ඔක්කොම ඕක අස්සට රිංගපු හන්ද Group එකේ Quality එක බාල උනා. කාලයක් තිස්සේ ඉන්න කෙනෙක් විදියට මන් නම් එකේ වටිනාකම දන්නවා. අවශ්‍ය දේවල් Filter කරලා අරන් හොඳ ගමනක් හදාගන්න උනන්දුව තියෙන ඕන කෙනෙක්ට ඒ Group එක වටිනවා.
    සිරා මචං හැමතැනම හොද නරකනේ බං අපි දැනගන්න ඕන අපේ ගේම ගහන්න එච්චරයි
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ebay කරන 8 පා ස් ගොබ්බයෝ ටිකයි ඉංග්‍රීසි බැරි ෆිවර් පොන්සියෝ ටිකයි කීයක් වත් හොයාගන්න බැරි උනාම ඕක රිපෝට් කරලා දාන්නැති..😆😆😆😆 course කරන පොන්ස්ලා නේ ඕකේ වැඩිපුර හිටියේ..
    ලක්ෂ 5 ක් හිටපු බයික් ක්ලබ් ගෘප් එකකුත් නැති උනේ දැන් අවුරුද්ද කට කලින්..

    ha ha ha... hujja kollo tika iwarai.. Jokaage Rewila athi..

    ඒ ගෲප් එකෙ කොල්ලො මොනව කලත් උන් මේ රටට විදේශ විනිමය අරගන්න උත්සහ කරපු එවුන් හිටියෙ, කැම්පස් ගිහින් ආන්ඩුවෙන් පිනට රස්සාවක් දෙනකන් බලාගෙන ඉන්න ගොබිලයන්ට වඩා මුන් කොච්චර ඉස්සරහින් ඉන්නවද

    මේ වගෙ කුහක හිපාටුවො ඉන්නකන් ලංකාවට කවද හරියයිද?
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,318
    7,218
    113
    ඒ ගෲප් එකෙ කොල්ලො මොනව කලත් උන් මේ රටට විදේශ විනිමය අරගන්න උත්සහ කරපු එවුන් හිටියෙ, කැම්පස් ගිහින් ආන්ඩුවෙන් පිනට රස්සාවක් දෙනකන් බලාගෙන ඉන්න ගොබිලයන්ට වඩා මුන් කොච්චර ඉස්සරහින් ඉන්නවද

    මේ වගෙ කුහක හිපාටුවො ඉන්නකන් ලංකාවට කවද හරියයිද?
    පුදුම කැක්කුමක් රට ගැන තියෙන්නේ
     
    ishan1111

    Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    ඒ ගෲප් එකෙ කොල්ලො මොනව කලත් උන් මේ රටට විදේශ විනිමය අරගන්න උත්සහ කරපු එවුන් හිටියෙ, කැම්පස් ගිහින් ආන්ඩුවෙන් පිනට රස්සාවක් දෙනකන් බලාගෙන ඉන්න ගොබිලයන්ට වඩා මුන් කොච්චර ඉස්සරහින් ඉන්නවද

    මේ වගෙ කුහක හිපාටුවො ඉන්නකන් ලංකාවට කවද හරියයිද?
    එකෙන්ම බං ලංකාවේ ඉන්නේ මහ කුහක හැත්තක් තාම අර ගැති කම තමයි බං වෙන මොනාද

    පුදුම කැක්කුමක් රට ගැන තියෙන්නේ
    උබලට තේරේයි පාං ගෙඩියක් 1000 පැනලා ගියාම චීනෙන් ණය නැත්නම් රැපියල ගහගන්න වෙන්නේ පුකේ හරියට සිම්බාබ්බෙට වුනා වගේ
    ------ Post added on Feb 14, 2021 at 8:43 AM
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    ඒ ගෲප් එකෙ කොල්ලො මොනව කලත් උන් මේ රටට විදේශ විනිමය අරගන්න උත්සහ කරපු එවුන් හිටියෙ, කැම්පස් ගිහින් ආන්ඩුවෙන් පිනට රස්සාවක් දෙනකන් බලාගෙන ඉන්න ගොබිලයන්ට වඩා මුන් කොච්චර ඉස්සරහින් ඉන්නවද

    මේ වගෙ කුහක හිපාටුවො ඉන්නකන් ලංකාවට කවද හරියයිද?
    මොකක්? කුහක හිපාටුවෝ??? :lol::lol::lol: අනේ අපි නම් එහෙම නෑ.. උඹ එහෙමද දන්නේ නෑ..:baffled: අපි නම් කවුරු ගැනවත් ඊර්ෂ්‍යාවක් නෑ.. එහෙම කරලා තේරුමකුත් නෑ.. අනින අපිට අවශ්‍යත් නෑ.. :no:

    ඕකේ හොඳට උදව් කරගෙන හොඳට හිටිය කොල්ලෝ සෙට් එහෙකුත් හිටියා.. අපිට උන් ගැන කොහෙත්ම ප්‍රශ්නයක් නෑ.. නමුත් ඕකේ තරම ඉක්මවා උඩ පැන්න බර සෙට් එකක් හිටියා.. බොරු ශෝ ඕෆ් දාගෙන.. මම කථා කලේ උන් ගැන.. ලසන්තයත් ලස්සනට මුන් ටික අන්දලා තිබ්බේ.. ලසන්තයා මුන්ගේ හීරෝ කෙනෙක් කලා.. ඌව අනුගමනය කරපු පොන්සියෝ ගැනයි මම ලිව්වේ... සහ ඕකේ බිස්නස් කරපු හොරු ටික ගැනයි මම ලිව්වේ...
     
    උබ එහෙම කියලා නෑනේ කලින්? දැන් කතාව හරි ඒකේ හිටියා හෙන පොන්සියෝ සෙට් එකක් ඒත් බං ගොඩක් එවුනට් වඩා එහෙම තනි ගේම් ගහන එවුන් ඉනන්වා බං මිනිස්සුන්ට උදව් කරගෙන මාත් ෆයිවර් කරේ ඔකෙන් ඉගෙනගෙන දැන් $1000-2000 ලයින් කරනවා මාසෙට ගේමක් නැතිව ඕකට පිං සිද්ද වෙන්න
     
    • Like
    Reactions: Dexter-D

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    උබ එහෙම කියලා නෑනේ කලින්? දැන් කතාව හරි ඒකේ හිටියා හෙන පොන්සියෝ සෙට් එකක් ඒත් බං ගොඩක් එවුනට් වඩා එහෙම තනි ගේම් ගහන එවුන් ඉනන්වා බං මිනිස්සුන්ට උදව් කරගෙන මාත් ෆයිවර් කරේ ඔකෙන් ඉගෙනගෙන දැන් $1000-2000 ලයින් කරනවා මාසෙට ගේමක් නැතිව ඕකට පිං සිද්ද වෙන්න
    ආහ්.. එහෙනම් ඉතින් උඹට රිදෙන එක සාධාරණයි.. :rofl: බහුතරයක් ගැන මම ලිව්වේ...
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,236
    1,282
    113
    හඳේ ...
    උබ එහෙම කියලා නෑනේ කලින්? දැන් කතාව හරි ඒකේ හිටියා හෙන පොන්සියෝ සෙට් එකක් ඒත් බං ගොඩක් එවුනට් වඩා එහෙම තනි ගේම් ගහන එවුන් ඉනන්වා බං මිනිස්සුන්ට උදව් කරගෙන මාත් ෆයිවර් කරේ ඔකෙන් ඉගෙනගෙන දැන් $1000-2000 ලයින් කරනවා මාසෙට ගේමක් නැතිව ඕකට පිං සිද්ද වෙන්න
    ඒක නම් ඇත්ත මචන්. මාත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අලුත් විදියට හිතන්න ගත්තා. අලුත් Opportunities මොනවද තියෙන්නේ කියල පේන්න ගත්තෙත් ඔය Group එක නිසා. නැත්තන් සමහරවිට අනාත නාථ වෙන්නත් තිබ්බ ජිවිතේ. මාත් Fiverr එහෙම ඉගෙන ගත්තේ එතනින්. කියලා දීපු උන්ට පින්සිද්ධ වෙන්න කීයක් හරි හොයාගන්නවා අද. මෙයිට වඩා හොයන්න පුළුවන් මෙහෙම කරොත් කියන එකත් අද තේරෙනවා කොහොමද වෙනස් විදියට දෙයක් හිතල කරන්නේ කියන එක උනත්. අවශ්‍ය දේ අරන් අනවශ්‍ය දේ අයින් කරලා ගමනක් යන එකෙක්ට නම් මාරම වටිනවා ඒ තැන.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඒ ගෲප් එකෙ කොල්ලො මොනව කලත් උන් මේ රටට විදේශ විනිමය අරගන්න උත්සහ කරපු එවුන් හිටියෙ, කැම්පස් ගිහින් ආන්ඩුවෙන් පිනට රස්සාවක් දෙනකන් බලාගෙන ඉන්න ගොබිලයන්ට වඩා මුන් කොච්චර ඉස්සරහින් ඉන්නවද

    මේ වගෙ කුහක හිපාටුවො ඉන්නකන් ලංකාවට කවද හරියයිද?
    මේක නම් ඇත්ත
    ඔකේ ඔක්කොම කොල්ලෝ ලංකාවට රු 100 හරි රටින් ගෙනාපු එවුන්
    කාලකන්නි වැඩ රිපෝට් කරපු එක නම්