Online fd

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Sampath එකේ කලින් දැම්මා. හෙට withdraw කරන්න ඕනේ නම් අද message එකක් දාන්න ඕනේ.
     
    • Like
    Reactions: Emios

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Combank mchn.10m wage demoth risky da.bank ekata gihinma dannada?
    ගිහිං certificate එක collect කරගන්න එකනම් safe බං. දැන් ලංකවේ bank ටික sure නෑ. ඕක දෙකට කඩල bank දෙකකටවත් (දාන්න කාලේ හැටියට).
     
    • Like
    Reactions: Emios

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,469
    98,414
    113
    මම ගිහින් දාල තියෙන්නෙ boc එකේ විතරයි සම්පත් නන් ඔන්ලයින් මයි දාන්නෙ එහෙම අවුලක් වෙලා නෑ මේ වෙනකන්. දැන් සෑහෙන කාලෙක ඉදල යූස් කරන්නෙ.
     
    • Like
    Reactions: Emios and Mr.Thor

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,469
    98,414
    113
    machn mama sampath eke FD dala tibbe 1 million lkr wage ewa 5k kadala.

    10 million wage nm online awlak na. but bank 2 wage danna. yanna one na. online system eka sure.
    oka confirm karagana puluwan ne ewelema bank ekata call karala ahuwa nan. gihin watha wenawata wada meka sure matath.
     
    • Like
    Reactions: Emios

    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    Combank mchn.10m wage demoth risky da.bank ekata gihinma dannada?
    online daala pdf receipt eka ganna puluwan...
    Email ekata recipt eka genna gannath option ekak tiye mn hithanne fd open karaddi..
     
    Last edited:
    • Like
    Reactions: Emios

    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    receipt eka email ekata genna gannath option ekak athi..
    1669111074982.png


    මම ගිහින් දාල තියෙන්නෙ boc එකේ විතරයි සම්පත් නන් ඔන්ලයින් මයි දාන්නෙ එහෙම අවුලක් වෙලා නෑ මේ වෙනකන්. දැන් සෑහෙන කාලෙක ඉදල යූස් කරන්නෙ.
    ow.. BOC eke online banking system eka dekkata passe eke FD daana eka awul wage... Sampath, NTB, HNB, COM 4 ma online FD daala tiye mn. Sampath nam lagadi demme.
    ------ Post added on Nov 22, 2022 at 3:36 PM
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,792
    2,347
    113
    Normal daanawata wadaa sure ban.Normal eke recipt nati unama hena waathai. Anika wahanda giyama samahara bank wala open karapu branch ma yanda kianawa.

    Online dammama kisi karadarayak naa .Maha raaka niwadu dawsaka unath one nam cancel karala ganda puluwan salli tika.