online free fax service

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ශ්‍රී ලංකාව ඇතුලත free fax යවන්න පුළුවන් ක්‍රමයක් දන්නවද online ?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,554
    1
    99,747
    113
    33
    Kalutara
    මම පොඩි කාලෙ හිතුවෙ ෆැක්ස් වලින් සල්ලිත් යවන්න පුලුවන්, පොඩි පොඩි පාර්සල් එහෙමත් යවන්න පුලුවන් ඇති කියල බටයක් ඇතුලෙන්.
     
    • Love
    • Haha
    Reactions: gobaby and Mr Bones

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    fax is replaced by email 🤔
    ලංකාවේ තියෙන Post Office Branch වලට වෙනම Email Address එහෙම තියෙනවද ?

    මම පොඩි කාලෙ හිතුවෙ ෆැක්ස් වලින් සල්ලිත් යවන්න පුලුවන්, පොඩි පොඩි පාර්සල් එහෙමත් යවන්න පුලුවන් ඇති කියල බටයක් ඇතුලෙන්.
    :ROFLMAO:
    මම පොඩි කාලේ කැසට් එකට කිව්වේ කැටස් කියලා !
    ------ Post added on Feb 24, 2025 at 12:25 AM
     
    • Haha
    Reactions: Heshan Daminda