පාරවල් දිගේ අඩියෙන් අඩියට කඩවල්, සුපර් මර්කෙට් පිරිලා. මේවගේ පැය ගණන් රස්තියාදු වෙවී බඩු තෝරා තෝරා කාලේ නාස්ති කර ගන්නේ ඇයි?
අපි දැන් ඔන්ලයින් ෂොපින් කරමු . කුස්සියට අවශ්‍ය දේවල් ටික, කඩේට සුපර් මාකට් එකට සමු දෙමු.
අලුත් බිසිනස් එකක් කරන්න හිතන්නේ.
උබලා මොකද හිතන්නේ මේ ගැන.
අපි දැන් ඔන්ලයින් ෂොපින් කරමු . කුස්සියට අවශ්‍ය දේවල් ටික, කඩේට සුපර් මාකට් එකට සමු දෙමු.
අලුත් බිසිනස් එකක් කරන්න හිතන්නේ.
උබලා මොකද හිතන්නේ මේ ගැන.