Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Online Job ( Earn up to $ 40 per month )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩි ෆ්රිලෑන්ස් ජොබ් එකක් තියනවා. මාසෙට ඩොලර් 30 - 40 වගේ ගානක් උපයා ගන්න පුළුවන්. ඉන්දියන් කාරයෙකුට දෙනවට වඩා ලංකාවේ එකෙක්ට දෙන එක හොදයි කියලා හිතපු නිසා මම මේ දාන්නේ. මේක මගේ ක්ලයන්ට් කෙනෙක් ගේ වැඩක්. මම මගේ යාලුවෙක්ට සෙට් කල . එත් උට උනන්දුවක් නැහැ.

මේකට සල්ලි තියන උන් සෙට් වෙන්න එපා. අතේ සත පහ නැති දුප්පත් කොල්ලෙකුට අවස්ථාව දෙන්න කැමතියි.

කරන්න තියෙන්නේ මෙචරයි.

වෙබ් එකක් තියනවා. එකේ ප්‍රොඩක්ට් එකක් තියනවා. එක ඊමේල් මර්කිටින් කරන්න තියෙන්නේ.

E-mail ලිස්ට් එක 1500 - 2000 අතර වෙනවා. ඊමේල් ලිස්ට් එක අපි දෙනවා.

Mail Champ වගේ ෆ්‍රී එකක් පාවිච්චි කරලා යවන්න පුළුවන්

සතියකට Emails news letters 3 වගේ යවන්න ඕනේ. ඒ තුනම design කරන්න ඕනේ. ඒකට ඩිසයිනින් දැනුමක් ඕනේ නැහැ මොකද තියන ටෙම්ප්ලේට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මද පමණට හෝ Designing දැනුමක් අවශ්‍ය වෙනවා.

Email Data Base එක මැනේජ් කරන්න ඕනේ. Unsubscribe emails Abuse issues handle කරන්න ඕනේ.

හැම මාසෙම අන්තිමට ගෙවීම කරනවා. මට මේකට quotation එකක් එවන්න. අඩුම කෝට් එකට ජොබ් එක දෙනවා. දීර්ග කලන ජොබ් එකක්.

පහත සඳහන් අය පමණක් ඉල්ලුම් කරන්න,.

අඩු අදායම් ලාභී කොල්ලෙක්. ජොබක් නැතුව අනාත වෙලා වගේ ඉන්න එකෙක්.

Email Marketing ගැන දැනුමක් තියන එකෙක්.

දෙන වැඩේ කම්මැලි නැතුව කරන්න පුළුවන් එකෙක්. වැඩේ බාගෙට ඇද අද ගියොත් සුද්දා වැඩේ කැන්සල් කරයි. වැඩක් කරන්න කිවොත් එවෙලේම කරන්න ඕනේ.

කැමති නම් මට PM එකක් දාන්න කරන්න පුළුවන් ගානත් එක්ක. ඒ එක්කම සකයිප් ID එකත් දාන්න. මම සුද්දට දෙන්නම්.

[QUOTE="50KG, post: 21408943, member: 558780"] [SIZE=4][IMG]http://www.bizboxx.com/wp-content/uploads/2014/04/applying-for-freelance-job.jpg[/IMG] පොඩි ෆ්රිලෑන්ස් ජොබ් එකක් තියනවා. මාසෙට ඩොලර් 30 - 40 වගේ ගානක් උපයා ගන්න පුළුවන්. ඉන්දියන් කාරයෙකුට දෙනවට වඩා ලංකාවේ එකෙක්ට දෙන එක හොදයි කියලා හිතපු නිසා මම මේ දාන්නේ. මේක මගේ ක්ලයන්ට් කෙනෙක් ගේ වැඩක්. මම මගේ යාලුවෙක්ට සෙට් කල . එත් උට උනන්දුවක් නැහැ. මේකට සල්ලි තියන උන් සෙට් වෙන්න එපා. අතේ සත පහ නැති දුප්පත් කොල්ලෙකුට අවස්ථාව දෙන්න කැමතියි. කරන්න තියෙන්නේ මෙචරයි. වෙබ් එකක් තියනවා. එකේ ප්‍රොඩක්ට් එකක් තියනවා. එක ඊමේල් මර්කිටින් කරන්න තියෙන්නේ. E-mail ලිස්ට් එක 1500 - 2000 අතර වෙනවා. ඊමේල් ලිස්ට් එක අපි දෙනවා. Mail Champ වගේ ෆ්‍රී එකක් පාවිච්චි කරලා යවන්න පුළුවන් සතියකට Emails news letters 3 වගේ යවන්න ඕනේ. ඒ තුනම design කරන්න ඕනේ. ඒකට ඩිසයිනින් දැනුමක් ඕනේ නැහැ මොකද තියන ටෙම්ප්ලේට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මද පමණට හෝ Designing දැනුමක් අවශ්‍ය වෙනවා. Email Data Base එක මැනේජ් කරන්න ඕනේ. Unsubscribe emails Abuse issues handle කරන්න ඕනේ. හැම මාසෙම අන්තිමට ගෙවීම කරනවා. මට මේකට quotation එකක් එවන්න. අඩුම කෝට් එකට ජොබ් එක දෙනවා. දීර්ග කලන ජොබ් එකක්. පහත සඳහන් අය පමණක් ඉල්ලුම් කරන්න,. අඩු අදායම් ලාභී කොල්ලෙක්. ජොබක් නැතුව අනාත වෙලා වගේ ඉන්න එකෙක්. Email Marketing ගැන දැනුමක් තියන එකෙක්. දෙන වැඩේ කම්මැලි නැතුව කරන්න පුළුවන් එකෙක්. වැඩේ බාගෙට ඇද අද ගියොත් සුද්දා වැඩේ කැන්සල් කරයි. වැඩක් කරන්න කිවොත් එවෙලේම කරන්න ඕනේ.[/SIZE] [SIZE=4] කැමති නම් මට PM එකක් දාන්න කරන්න පුළුවන් ගානත් එක්ක. ඒ එක්කම සකයිප් ID එකත් දාන්න. මම සුද්දට දෙන්නම්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom