Online Job ( Earn up to $ 40 per month )

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
applying-for-freelance-job.jpg

පොඩි ෆ්රිලෑන්ස් ජොබ් එකක් තියනවා. මාසෙට ඩොලර් 30 - 40 වගේ ගානක් උපයා ගන්න පුළුවන්. ඉන්දියන් කාරයෙකුට දෙනවට වඩා ලංකාවේ එකෙක්ට දෙන එක හොදයි කියලා හිතපු නිසා මම මේ දාන්නේ. මේක මගේ ක්ලයන්ට් කෙනෙක් ගේ වැඩක්. මම මගේ යාලුවෙක්ට සෙට් කල . එත් උට උනන්දුවක් නැහැ.

මේකට සල්ලි තියන උන් සෙට් වෙන්න එපා. අතේ සත පහ නැති දුප්පත් කොල්ලෙකුට අවස්ථාව දෙන්න කැමතියි.

කරන්න තියෙන්නේ මෙචරයි.

වෙබ් එකක් තියනවා. එකේ ප්‍රොඩක්ට් එකක් තියනවා. එක ඊමේල් මර්කිටින් කරන්න තියෙන්නේ.

E-mail ලිස්ට් එක 1500 - 2000 අතර වෙනවා. ඊමේල් ලිස්ට් එක අපි දෙනවා.
Mail Champ වගේ ෆ්‍රී එකක් පාවිච්චි කරලා යවන්න පුළුවන්
සතියකට Emails news letters 3 වගේ යවන්න ඕනේ. ඒ තුනම design කරන්න ඕනේ. ඒකට ඩිසයිනින් දැනුමක් ඕනේ නැහැ මොකද තියන ටෙම්ප්ලේට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මද පමණට හෝ Designing දැනුමක් අවශ්‍ය වෙනවා.
Email Data Base එක මැනේජ් කරන්න ඕනේ. Unsubscribe emails Abuse issues handle කරන්න ඕනේ.

හැම මාසෙම අන්තිමට ගෙවීම කරනවා. මට මේකට quotation එකක් එවන්න. අඩුම කෝට් එකට ජොබ් එක දෙනවා. දීර්ග කලන ජොබ් එකක්.

පහත සඳහන් අය පමණක් ඉල්ලුම් කරන්න,.

අඩු අදායම් ලාභී කොල්ලෙක්. ජොබක් නැතුව අනාත වෙලා වගේ ඉන්න එකෙක්.
Email Marketing ගැන දැනුමක් තියන එකෙක්.
දෙන වැඩේ කම්මැලි නැතුව කරන්න පුළුවන් එකෙක්. වැඩේ බාගෙට ඇද අද ගියොත් සුද්දා වැඩේ කැන්සල් කරයි. වැඩක් කරන්න කිවොත් එවෙලේම කරන්න ඕනේ.

කැමති නම් මට PM එකක් දාන්න කරන්න පුළුවන් ගානත් එක්ක. ඒ එක්කම සකයිප් ID එකත් දාන්න. මම සුද්දට දෙන්නම්.
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl
    Free Plan eke Up to 2,000 subscribers and 12,000 emails per month

    3 Newsleters for week and 12 Newsletters for month = 2000x12 = 24000

    server ekak ganna one itin oya newsletters yawanna nam

    mailchimp nam aduma 25$ package eka ganna one monthly

    Capture.jpg

    one nam wade me wage report ekakut ekka karala denna puluwan

    email users la 5000 wenakan support karanwa

    100$ per month wat charge karana wenawa

    unsubscribe spam keyword filtering , own branding name, click rate , open rate report
     
    ඔව් අවශ්‍ය පහසුකම් මගේ ක්ලයන්ට් සපයනවා. මේ සිස්ටම් එක මොකක් ද
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl
    ඔව් අවශ්‍ය පහසුකම් මගේ ක්ලයන්ට් සපයනවා. මේ සිස්ටම් එක මොකක් ද

    meka mage server ekak + script ekak
    eka para emails yawane na hourly limit karala emails yawanne
    inbox rate wadi

    mailchimp package ekak aran denawa nam 75$ wage karala dena puluwan
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඉන්දියන් කාරයෙකුට දෙනවට වඩා ලංකාවේ එකෙක්ට දෙන එක හොදයි කියලා හිතපු නිසා මම මේ දාන්නේ

    your attitude is appreciated.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl
    උබ IP address කියක් වගේ රොටේට් කරනවද ?

    IP rotate karane nam na machan
    eka nisa tamai limit karala hourly rate ekakata mails yawanne
    emails 2000 nam payata 100 wage yawanne dawas pura
    habai emails yawala IP eka season karala tiyene
    blacklist unot alut IP ekak aran yawanawa
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,891
    1
    9,689
    113
    Gampaha
    Free Plan eke Up to 2,000 subscribers and 12,000 emails per month

    3 Newsleters for week and 12 Newsletters for month = 2000x12 = 24000

    server ekak ganna one itin oya newsletters yawanna nam

    mailchimp nam aduma 25$ package eka ganna one monthly

    Capture.jpg

    one nam wade me wage report ekakut ekka karala denna puluwan

    email users la 5000 wenakan support karanwa

    100$ per month wat charge karana wenawa

    unsubscribe spam keyword filtering , own branding name, click rate , open rate report
    අඩුම කෝට් එකට ජොබ් එක දෙනවා
    :rofl::rofl:

    jabuk
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    IP rotate karane nam na machan
    eka nisa tamai limit karala hourly rate ekakata mails yawanne
    emails 2000 nam payata 100 wage yawanne dawas pura
    habai emails yawala IP eka season karala tiyene
    blacklist unot alut IP ekak aran yawanawa

    IP රොටේට් නොකර යවනකොට ඉන්බොක්ස් චාන්ස් අඩුයි මචන්. ඒක නේ ප්‍රශ්නේ.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl
    IP රොටේට් නොකර යවනකොට ඉන්බොක්ස් චාන්ස් අඩුයි මචන්. ඒක නේ ප්‍රශ්නේ.

    gmail yahoo wage nam sahenna gemak denna one inbox yawanna
    awulak na mage yawana ewa nam yanawa habai

    mailchip set karana puluwan eth kamak na karala denna puluwan
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    gmail yahoo wage nam sahenna gemak denna one inbox yawanna
    awulak na mage yawana ewa nam yanawa habai

    mailchip set karana puluwan eth kamak na karala denna puluwan

    හරි ඌ කියන විදිහට වැඩ කරමුකෝ. යවන්න පහසුකම් මදි නම් සුද්ද mail champ upgrade කරලා දෙයි.ඇත්තටම මම මේක එලියට දෙන්නේ මට මේකට පොඩ්ඩක් ටයිම් මැනේජ් කරගන්න බැරි නිසා. උබ කැමතිනම් මට උබ කරන්න පුළුවන් ගාන දාලා PM එකක් දාපන්. එත් එක්කෙම උබේ ෆෝන් නොම්බරේ දාපන්. වැඩේ ඔකේ නම් උබ ඌත් එක්ක ම කතා කරගනින්. මටත් කොමිෂන් එකක් තියපන්. ජෝක් ජෝක්.. මට සත පහක්වත් එපා. කරන්න පුළුවන් අඩුම ගාන දාල යවපන්.
     
    Last edited: