කොරෝනා කේස් එක හින්ද ෆුල් අන්දොස් වෙලා ඉන්නේ බං. ජොබ් එකත් කෙල වුණා. ගෙදර ඉඳන් මාසෙට අඩුම 20ක් 30ක් වත් හොයාගන්න විදියක් කියල දෙන්න පින්වතෙක් ඉන්නවද? ලොකු උදව්වක් බං 
thanks machanView attachment 127571
මේක ගැන දන්නෙත් නෑ. කිසිම අදහසකුත් නෑ. කිව්ව හින්දා හොයලා බැලුවේ එහෙම ජොබ් එකක් ගැන. කැමතිනම් බලපන් සහෝදරයා. කොහොමත් ගෙදර ඉඳන් කරනවානම් BPO/KPO ජොබ් එකක් තමයි. ගොඩක් ඒවගේ 20 ta 30ta වඩා හොයන්න පුළුවන්.
මේ ටිකත් බලන්න
https://topjobs.lk/applicant/vacancybyfunctionalarea.jsp;jsessionid=UqOKkf7FODKFOR5bkGxQtT-V?FA=KPO
ehemata loku knowledge ekak na ban.මොනවද කරන්න පුළුවන් උබට ?
වෙබ් එහෙම දන්නවද ?
වීඩියෝ එඩිට් වගේ එහෙම