මචංලා මම අද වාහනේ online payment එකක් දාලා ලයිසන් එක අලුත් කෙරුවා.මම දැන් ඉන්නෙ කුරුණෑගල.ඒත් වාහනේ තියෙන්නෙ බස්නාහිරට.ඉතින් මට එහෙ යන්න වෙන්නෙ නෑ ටික කාලයකට මගෙ වැඩත් එක්ක.මේ email එකට ආව කොපිය screenshot ගහලා පොලිසියෙ උන්ට පෙන්නුවොත් මේක valid ද?නැති නම් වෙන ක්‍රමයක් තියනවද?ඒ දීලා තියන ඇඩ්‍රස් එකට ලයිසන් එක යනවද?