ONLINE MBA කරන්න විදිහක් තියෙනවද

redsteel

Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    ONLINE MBA කරන්න විදිහක් තියෙනවද, ONline Degree කරන එකෙක් ඉන්නවා නම් කියන්නවකො
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඔය කඩ ඕනතරන් තියෙන්නේ දැන්. පියන්ලත් MBA කරනව බන් ,බල්ලටම ගිහින් . එව්නාට රෙපියුටඩ් කම්පනි දන්නවා මොනාද නියම කොලිෆිකේශන් කියලා. ඒ නිසා රටට ලොකෙට පේන්න MBA අකුරු තුන ගැහුවට තමුන්ට සෙතක් නැහැ.

    හරි ආයතනයකට,මොනාහරි කරලා ගියත් අනිත් උන්ගෙන් පල් එක. හොදට හොයලා බලලා කරන්න.

    අර e අකුර පොඩියට ගහන MBA අකුරුතුන ලොකුවට (eMBA)ගහන තැන් වලට අහුවෙන්න එපා.:lol::lol::lol::lol:

    අනික් ජරාම යක්කු තමා IDM කාරයෝ. පුලුවන්නම් මාස 3න් දෙයි . කිසිම කොලිටියක් නැහැ.

    ICBT එකෙත් රොතු පිටින් කරනව ගොඩයන්න ලේසි නිසා. මම දන්න විදිහට උනිවසිටි කීපයක් උන්ව බෑන් කරලා තියෙන්නේ .මේ අවුරුද්දේ තියෙන යුනි එක තව අවුරුදු දෙකකින් තුනකින් අයි වෙල:lol::lol:

    තමුන්ගෙ ක්ෂේශ්ත්‍රයට ගැලපෙන හරි ක්‍රෙඩිට් ගාන කවර් වෙන ,හොද රෑන්ක්ඩ් යුනි එකක් සිලෙක් කරගන්න අප්ඩෙටඩ් සිලබස් එකක් තියෙන :cool::cool::cool::cool: