Elakiri
lakshan000 Well-known member Jan 10, 2009 2,743 357 83 32 https:// Jan 30, 2013 #82 Oh Yhe .... Great Idea ! ! !
ad.hasareli Well-known member Mar 27, 2010 5,264 580 113 දකුනේ කොල්ලෙක් May 22, 2013 #87 elazzzzzzzzzzzzzzzzz
D Dj Asi Active member Jul 22, 2008 833 38 28 May 22, 2013 #88 ela idea eka ko ban thama ekekwath mukuth dala na ne
Meva Well-known member Jan 9, 2012 13,965 535 113 🍎 🎧 🎥 May 22, 2013 #90 එල .. හොදයි.. web Dev section එකක් හොදයි...
Anushanga777 Well-known member Jun 14, 2012 3,636 496 113 ♦♣♠☺කඩවත පැත්තෙ• May 22, 2013 #91 khmda wade wenne??/ ela wadak
බකුනා Well-known member Apr 24, 2012 1,847 192 63 29 අවතැන් වෙලා ඉන්න May 24, 2013 #92 webmaster ekanam ona
kwurohana Member Nov 23, 2012 158 1 0 Jul 22, 2013 #94 නෙට් එකෙන් සල්ලි හොයන්න කැමතිද?හැබැයි මේකට ටිකක් විතර කට්ට කන්න වෙනවා.වැඩේ අහුඋනාම පට්ට ලේසියි.මාසෙට බර ගානක් හොයන්න පුළුවන්. පියවර 1. ඉස්සෙල්ලම මේ ලින්ක් එකෙන් ගිහින් firefox වලට එන greasemonkey addon එක install කරගන්න. https://addons.mozilla.org/en-US/fir.../greasemonkey/ ලින්ක් එකට ගියාට පස්සේ පහල රූපෙන් පෙන්නලා තියනවා වගේ Add to firefox button එක ක්ලික් කරන්න. පියවර 2. greasemonkey addon එකත් එක්කම මේ වැඩේට අපිට තව ඕනි වෙනවා user script එකක්. ඒක මේ පහල තියන ලින්ක් එකෙන් බාගන්න. http://userscripts.org/scripts/show/154256 මේ ලින්ක් එකට ගියාට පස්සේ පහලින් රූපේ පෙන්නලා තියනවා වගේ Install button එකක් පෙන්නයි.එතනින් මේ user script එක install කරගන්න. පියවර 3. හරි.දැන් තියෙන්නේ probux site එකේ රෙජිස්ටර් වෙන්න. එකට මෙන්න මේ ලින්ක් එක ක්ලික් කොරන්න මේ ලින්ක් එකේ පොඩි විශේෂත්වයක් තියනවා.එක ගැන පස්සේ කියන්නම්. http://www.probux.com/?r=kwurohana පියවර 4. පහල රූපෙන් පෙන්නලා තියනවා වගේ form එකක් පෙන්නයි.එකේ ඔයාගේ ඔය අහලා තියන තොරතුරු ටික දාල පුරවන්න.ඔය කළු පාටින් පාට කරලා තියන referrer කියන කොටුව හිස්ව තියන්න.ඒක ගැන අන්තිමට කියන්නම්.සේරම තොරතුරු පුරවලා ඉවර උනාට පස්සේ create my account කියන button එක ක්ලික් කරන්න. පියවර 5. create my account button එකා ක්ලික් කලාට පස්සේ ඔය භාවිතා කරපු email එකට එයාල මේල් එකක් එවයි.ඒ මේල් එකේ තියන ලින්ක් එක ක්ලික් කරාට පස්සේ ඔය අන්තිම රූපෙන් පෙන්නලා තියනවා වගේ ඔයාගේ account එකට එයි.ඔය රතු පාටින් රවුම් කරලා තියන view ads කොටසෙන් තමයි ads බලන්න සහ ක්ලික් කරන්න තියෙන්නේ.ads ක්ලික් කරන වැඩේ නිකන්ම සිද්ද වෙනවා අපි ඇර මුලින් install කරපු grease monkey addon එකෙන්.ඔයාට තියෙන්නේ ඔය film එකක් බලන ගමන් game එකක් ගහන ගමන් probux account එකේ login වෙලා view ads ටැබ් එකට ගිහින් firefox වින්ඩෝ එක ඕපන් කරලා තියන්න විතරයි.add ටික නිකන්ම ක්ලික් වෙලා account එකට සල්ලි නිකන්ම එකතු වෙයි.
නෙට් එකෙන් සල්ලි හොයන්න කැමතිද?හැබැයි මේකට ටිකක් විතර කට්ට කන්න වෙනවා.වැඩේ අහුඋනාම පට්ට ලේසියි.මාසෙට බර ගානක් හොයන්න පුළුවන්. පියවර 1. ඉස්සෙල්ලම මේ ලින්ක් එකෙන් ගිහින් firefox වලට එන greasemonkey addon එක install කරගන්න. https://addons.mozilla.org/en-US/fir.../greasemonkey/ ලින්ක් එකට ගියාට පස්සේ පහල රූපෙන් පෙන්නලා තියනවා වගේ Add to firefox button එක ක්ලික් කරන්න. පියවර 2. greasemonkey addon එකත් එක්කම මේ වැඩේට අපිට තව ඕනි වෙනවා user script එකක්. ඒක මේ පහල තියන ලින්ක් එකෙන් බාගන්න. http://userscripts.org/scripts/show/154256 මේ ලින්ක් එකට ගියාට පස්සේ පහලින් රූපේ පෙන්නලා තියනවා වගේ Install button එකක් පෙන්නයි.එතනින් මේ user script එක install කරගන්න. පියවර 3. හරි.දැන් තියෙන්නේ probux site එකේ රෙජිස්ටර් වෙන්න. එකට මෙන්න මේ ලින්ක් එක ක්ලික් කොරන්න මේ ලින්ක් එකේ පොඩි විශේෂත්වයක් තියනවා.එක ගැන පස්සේ කියන්නම්. http://www.probux.com/?r=kwurohana පියවර 4. පහල රූපෙන් පෙන්නලා තියනවා වගේ form එකක් පෙන්නයි.එකේ ඔයාගේ ඔය අහලා තියන තොරතුරු ටික දාල පුරවන්න.ඔය කළු පාටින් පාට කරලා තියන referrer කියන කොටුව හිස්ව තියන්න.ඒක ගැන අන්තිමට කියන්නම්.සේරම තොරතුරු පුරවලා ඉවර උනාට පස්සේ create my account කියන button එක ක්ලික් කරන්න. පියවර 5. create my account button එකා ක්ලික් කලාට පස්සේ ඔය භාවිතා කරපු email එකට එයාල මේල් එකක් එවයි.ඒ මේල් එකේ තියන ලින්ක් එක ක්ලික් කරාට පස්සේ ඔය අන්තිම රූපෙන් පෙන්නලා තියනවා වගේ ඔයාගේ account එකට එයි.ඔය රතු පාටින් රවුම් කරලා තියන view ads කොටසෙන් තමයි ads බලන්න සහ ක්ලික් කරන්න තියෙන්නේ.ads ක්ලික් කරන වැඩේ නිකන්ම සිද්ද වෙනවා අපි ඇර මුලින් install කරපු grease monkey addon එකෙන්.ඔයාට තියෙන්නේ ඔය film එකක් බලන ගමන් game එකක් ගහන ගමන් probux account එකේ login වෙලා view ads ටැබ් එකට ගිහින් firefox වින්ඩෝ එක ඕපන් කරලා තියන්න විතරයි.add ටික නිකන්ම ක්ලික් වෙලා account එකට සල්ලි නිකන්ම එකතු වෙයි.