Online Money Saturation SL

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,398
    2,384
    113
    Tire 1
    Genuine ඔන්ලයින් විවසායකයෝ හෝ ෆ්‍රී ලාන්ස්සර්ස්ලා..........මුන් තමා පට්ට මහන්සියක් වෙලා දේවල් හොයාගන සල්ලි හොයපු උන්....

    Tire 2
    Tire1 සෙට් එක දකින මුන් කරන්නේ ඔන්ලයින් සල්ලි හොයන ක්‍රම course conduct කරනවා ..( ලංකාවේ රැලි යන එක සාමාන්‍ය දෙයක් නිසා මුන්ට හෙන ලේසි ).
    ඉතින් රුපියල් 1000 ගානේ මාසෙට අය කරත් 200-300 සෙට් උනත් ඇති.....



    Tire 3
    අම්මල තාත්තලාගේ සල්ලි වලින් අප්පට හැමනෙන්න හදනවා ඔන්ලයින් entrepreneur කෙනෙක් කියල....ඔන්ලයින් entrepreneur club එකේ ඉන්නවා සෙට් එක.

    මීලග මොරොක්කෝව ඔන්ලිනේ money වල :lol:
     
    Last edited:

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,398
    2,384
    113
    කවුද මේකෙන් සල්ලි හොයන්නේ ...අනේ මන්ද

    1591283095505.png



    Tier 3 උන් ඉන්නවද බන්?ඇයි බන් එහෙම
    සල්ලි වල වටිනාකම වැඩි වෙනවනේ බන් hard earn කරා කීවාම
     

    lakziro

    Well-known member
  • Mar 19, 2018
    390
    580
    93
    මටත් ඕක හෙන ප්‍රශ්නයක් උනා බ්දර් ම්න් අවුරුදු ගානක් ඩෙවෙලොපින් ඉගෙන ගන්නවා හොදම යුසර් එක්ස්පීරියන්ස් එකක් එක්ක හොද බිස්නස් සයිට් එකක් එලියට දාන්න. දැනට මන් බර ගානක් අසාර්තක සියිට් හදලා ඇති.

    මෙන්න බොලේ එක පාරට හතු පිපෙන්නා වගෙ ඔන්ලයින් බ්ස්නස් පටන් ගත්තා කොරොනා සීන් එකෙන් පස්සේ. කොල්ලයි බල්ලයි හැම පරයාම ඔන්ලියින්. උන්ටම හරියන්න wordpress හිගන්නු ටිකත් කල දුටු කල වල ඉහ ගන්න පටන් ගත්තා.

    ඉදිරියට ඔන්ලියින් වල රෙපුටේශන් එක පොඩ්ඩක් අඩුවෙයි. ඔය රැල්ල නිසා. ඒත් වැඩේ හරියට කරන එකාට ඔය සයිට් වැඩි වෙන්න වැඩි වෙන්න ගොඩ තමා. සුද කැපිලා පේනවා බ්‍ර්දර්.

    මන් බැලුවා යකෝ මේක හරියන් නෑ රැල්ල ගහද්දි මුහුදු යන එක අමරුයි. පොඩ්ඩක් රැල්ල අඩු වෙනකම් ඉදලා යන්න ඕනී කියලා.

    හැමෝම ඔන්ලයින් දිහා අවධානය යොදවන අතරේ මන් ශේප් එකේ පොඩ්ඩක් කකුල පස්සට තියලා ඔෆ්ලයින් වැඩක් පටන් ගත්තා.

    වැඩේ ගොඩ යනවා වගේ නම් මන් උබලාට දාන්නම්කො විස්තරේ පස්සේ දවසක.

    හැම එකාලම ආසයි නිකම් ඉදලා දියුණු වෙන්න. ලන්කාව නිකම් ඉන්න හොද රටක් ඒ උනාට නිකම් ඉදලා දියුනු වෙන්න බෑ. ඔන්‍ලයීන් කියලා උබලාට සුරන්ගනා ලෝකයක් මවලා තියෙන්නේ වල් මූසලයෝ. වැඩ කරපන්. ගුලිය (google) දිග ඇරපන් එතිලා තියෙන ඒවා ලිහලා බලපන්. පොටක් පාදගනින් පොට අල්ලන් පොට දිගේ ඉස්සරහට පලයන්.

    තොට ඩේසි අච්චිලා නෑනේ නිකම් ඉදලා කෝටිපතියො වෙන්න . ඔන්ලයින් හරි ඔෆ්ලයින් හරි මොන බම්බුවක් හරි කරපන් කරන්නන් වාලේ නෙවෙ. හරියට. හැමෝම යන පැත්තට පීනන්ට එපා පර බල්ලෝ.
     
    • Like
    Reactions: No-name