mnwada bn kranna ona online danna klin. wistra tkk kynnakoApply කරලා තියෙන්නේ.
තාම මේ process එකේ 40% විතර තමයි online තියෙන්නේ, කොටින්ම තාම online pay කරන්නවත් බෑ.
Online Passport හැදුව කෙනෙක් ඉන්නවද. කොහොමද හදන්නෙ. වැඩේ ලේසීද. විස්තර ටිකක් ඕන. ලොකු උදවුවක්
Typical government styleApply කරලා තියෙන්නේ.
තාම මේ process එකේ 40% විතර තමයි online තියෙන්නේ, කොටින්ම තාම online pay කරන්නවත් බෑ.
හදිස්සි නම් Online දාන්න එපා බත්තරමුල්ල හරි ප්‍රාදේශීය කාර්යාලයකට හරි ගිහින් One-day service ගන්න. දැන් Appointment දාන්න ඕනේ නෑ.Machan mage yaluwek Heta lankawata enawa, pora Inna yanne sathi 2yi.
Eka dawasin passport Eka renew Kara Ganna puluwa da?
Online appointments Ganna one da? Sathi dekenk wade Kara Ganna puluwa da?
Machan mage yaluwek Heta lankawata enawa, pora Inna yanne sathi 2yi.
Eka dawasin passport Eka renew Kara Ganna puluwa da?
Online appointments Ganna one da? Sathi dekenk wade Kara Ganna puluwa da?
tawa awe nadde umbe eka?හදිස්සි නම් Online දාන්න එපා බත්තරමුල්ල හරි ප්‍රාදේශීය කාර්යාලයකට හරි ගිහින් One-day service ගන්න. දැන් Appointment දාන්න ඕනේ නෑ.
මගේ පොඩි අව්ලක් ගිහින් දැනට නැවතිලා තියෙන්නේtawa awe nadde umbe eka?