Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Online payment වලට Prepaid Debit Visa/ Master ඕනේ අය කියන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාට හරි online දේවල් වලට payment වලට Prepaid Debit VISA Cards ඕනෙනම් කියන්න generate කරලා දෙන්න පුළුවන්. මේ කාඩ් එක globally accepted, Visa Debit Accepted කියල තියෙන ඕනෙම තැනකට pay කරන්න පුළුවන්.

තමන්ගේම නමට ගන්න පුළුවන්

Physical cards ගැන worry වෙන්න දෙයක් නෑ. මේක Virtual card එකක් හරියට FriMi card එක වගේ.

Request කරන balance එක already top-up කරලා තියෙන්නේ

VISA Debit Cards accept කරන ඕනෙම payment gateway එකකට ගෙවන්න පාවිච්චි කරන්න පුළුවන්

Card balance එක past transaction trace කරන්න පුළුවන් තමන්ගේම account එකකින්

Card details ටික instruction mail එකකින් එනව

ඕනෙනම් තමන්ටම ඒ card එකට physical card එකක් request කරල ගන්න පුළුවන්. $3 ක් වගේ fee එකක් යනවා ඒකට

Active කරපු card එක් මාස 07 ක් පාවිච්චි කරන්න පුළුවන්

Card එකේ තියෙන්නේ USD balance එකක්. එකෙන් වෙන currency එකකට pay කරොත් currency conversion fee එකක් add වෙනවා

Card එක generate කරලා මම ඉල්ලන කෙනාට දුන්නට පස්සේ මට එකේ access නෑ. ඒ නිසා තමන්ටම account එක තියෙන platform එකේ customer service එකත් එක්ක කතා කරලා අවුලක් තිබ්බොත් බලන්න පුළුවන්.

Card එකේ balance එක ඉවර උනොත් තමන්ටම top-up කරගන්න බෑ. අලුතින් card එකක් ගන්න ඕනේ.

Card එකේ cost එක වෙන්නේ USD to LKR conversion rate එක. එක bank rate එකට වඩා වැඩි. මොකද ඕකට platform fee, tax එහෙමත් මම ගෙවනවා.

Today rate >> 1 USD = 245 LKR

$5 - $100 වෙනකම් cards දෙන්න පුළුවන්. $1000 උනත් දෙන්න පුළුවන් තව ටික දවසකින්.

Master Debit cards දෙන්නත් පුළුවන්. Rate එක පොඩ්ඩක් වැඩි.

ප්රශ්න තියෙනවනම් අහන්න.

[QUOTE="rumesh.fbi, post: 27222655, member: 209192"] කාට හරි online දේවල් වලට payment වලට Prepaid Debit VISA Cards ඕනෙනම් කියන්න generate කරලා දෙන්න පුළුවන්. මේ කාඩ් එක globally accepted, Visa Debit Accepted කියල තියෙන ඕනෙම තැනකට pay කරන්න පුළුවන්. [LIST] [*]තමන්ගේම නමට ගන්න පුළුවන් [*]Physical cards ගැන worry වෙන්න දෙයක් නෑ. මේක Virtual card එකක් හරියට FriMi card එක වගේ. [*]Request කරන balance එක already top-up කරලා තියෙන්නේ [*]VISA Debit Cards accept කරන ඕනෙම payment gateway එකකට ගෙවන්න පාවිච්චි කරන්න පුළුවන් [*]Card balance එක past transaction trace කරන්න පුළුවන් තමන්ගේම account එකකින් [*]Card details ටික instruction mail එකකින් එනව [*]ඕනෙනම් තමන්ටම ඒ card එකට physical card එකක් request කරල ගන්න පුළුවන්. $3 ක් වගේ fee එකක් යනවා ඒකට [*]Active කරපු card එක් මාස 07 ක් පාවිච්චි කරන්න පුළුවන් [*]Card එකේ තියෙන්නේ USD balance එකක්. එකෙන් වෙන currency එකකට pay කරොත් currency conversion fee එකක් add වෙනවා [*]Card එක generate කරලා මම ඉල්ලන කෙනාට දුන්නට පස්සේ මට එකේ access නෑ. ඒ නිසා තමන්ටම account එක තියෙන platform එකේ customer service එකත් එක්ක කතා කරලා අවුලක් තිබ්බොත් බලන්න පුළුවන්. [*]Card එකේ balance එක ඉවර උනොත් තමන්ටම top-up කරගන්න බෑ. අලුතින් card එකක් ගන්න ඕනේ. [/LIST] Card එකේ cost එක වෙන්නේ USD to LKR conversion rate එක. එක bank rate එකට වඩා වැඩි. මොකද ඕකට platform fee, tax එහෙමත් මම ගෙවනවා. Today rate >> 1 USD = 245 LKR $5 - $100 වෙනකම් cards දෙන්න පුළුවන්. $1000 උනත් දෙන්න පුළුවන් තව ටික දවසකින්. Master Debit cards දෙන්නත් පුළුවන්. Rate එක පොඩ්ඩක් වැඩි. ප්රශ්න තියෙනවනම් අහන්න. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom