Online payment වලට Prepaid Debit Visa/ Master ඕනේ අය කියන්න

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    කාට හරි online දේවල් වලට payment වලට Prepaid Debit VISA Cards ඕනෙනම් කියන්න generate කරලා දෙන්න පුළුවන්. මේ කාඩ් එක globally accepted, Visa Debit Accepted කියල තියෙන ඕනෙම තැනකට pay කරන්න පුළුවන්.
    • තමන්ගේම නමට ගන්න පුළුවන්
    • Physical cards ගැන worry වෙන්න දෙයක් නෑ. මේක Virtual card එකක් හරියට FriMi card එක වගේ.
    • Request කරන balance එක already top-up කරලා තියෙන්නේ
    • VISA Debit Cards accept කරන ඕනෙම payment gateway එකකට ගෙවන්න පාවිච්චි කරන්න පුළුවන්
    • Card balance එක past transaction trace කරන්න පුළුවන් තමන්ගේම account එකකින්
    • Card details ටික instruction mail එකකින් එනව
    • ඕනෙනම් තමන්ටම ඒ card එකට physical card එකක් request කරල ගන්න පුළුවන්. $3 ක් වගේ fee එකක් යනවා ඒකට
    • Active කරපු card එක් මාස 07 ක් පාවිච්චි කරන්න පුළුවන්
    • Card එකේ තියෙන්නේ USD balance එකක්. එකෙන් වෙන currency එකකට pay කරොත් currency conversion fee එකක් add වෙනවා
    • Card එක generate කරලා මම ඉල්ලන කෙනාට දුන්නට පස්සේ මට එකේ access නෑ. ඒ නිසා තමන්ටම account එක තියෙන platform එකේ customer service එකත් එක්ක කතා කරලා අවුලක් තිබ්බොත් බලන්න පුළුවන්.
    • Card එකේ balance එක ඉවර උනොත් තමන්ටම top-up කරගන්න බෑ. අලුතින් card එකක් ගන්න ඕනේ.
    Card එකේ cost එක වෙන්නේ USD to LKR conversion rate එක. එක bank rate එකට වඩා වැඩි. මොකද ඕකට platform fee, tax එහෙමත් මම ගෙවනවා.

    Today rate >> 1 USD = 245 LKR

    $5 - $100 වෙනකම් cards දෙන්න පුළුවන්. $1000 උනත් දෙන්න පුළුවන් තව ටික දවසකින්.

    Master Debit cards දෙන්නත් පුළුවන්. Rate එක පොඩ්ඩක් වැඩි.

    ප්‍රශ්න තියෙනවනම් අහන්න.
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    USD 100 එකක් අරන් payments කරලා තව සල්ලි ඕනේ නම් අපිට පස්සේ top up කරන්න පුළුවන් ද? නැත්නම් ආපහු අලුත් card එකක් ගන්න ඕනේ ද?
     
    • Like
    Reactions: rumesh.fbi

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    USD 100 එකක් අරන් payments කරලා තව සල්ලි ඕනේ නම් අපිට පස්සේ top up කරන්න පුළුවන් ද? නැත්නම් ආපහු අලුත් card එකක් ගන්න ඕනේ ද?
    තමන්ට top-up කරගන්න බෑ මචන්. අලුත් කාඩ් එකක් ගන්න වෙනවා.

    Added to post
     
    • Like
    Reactions: U-tag

    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    උදාහරණයකට මම ඔයාට 5000x245 ගෙවලා ලංකාවෙදි මේ කාඩ් එක ගත්තොත් මට පිට රටකදී මේකෙන් USD ගන්න පුලුවන්ද ඒ වගේම වෙනත් රටකදී මිලදී ගැනීම් කරන්න පුලුවන්ද මාස හත ඉවර වෙනකොට 5000 න් ඉතුරු තිබුනොත් මොකද වෙන්නේ ?
     
    • Like
    Reactions: rumesh.fbi

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    උදාහරණයකට මම ඔයාට 5000x245 ගෙවලා ලංකාවෙදි මේ කාඩ් එක ගත්තොත් මට පිට රටකදී මේකෙන් USD ගන්න පුලුවන්ද ඒ වගේම වෙනත් රටකදී මිලදී ගැනීම් කරන්න පුලුවන්ද මාස හත ඉවර වෙනකොට 5000 න් ඉතුරු තිබුනොත් මොකද වෙන්නේ ?
    උදාහරණයකට මම ඔයාට 5000x245 ගෙවලා ලංකාවෙදි මේ කාඩ් එක ගත්තොත් මට පිට රටකදී මේකෙන් USD ගන්න පුලුවන්ද - මම දෙන්නේ Virtual Debit card එකක් මචන්. හැබැයි $3 වගේ fee එකකට ඔයාටම physical card එකක් request කරලා ගෙන්න ගන්න පුළුවන් මේක activate කරාට පස්සේ. ඔයා කියන්නේ ATM withdrawals ද? මම ATM withdrawals කරලා නෑ මචන්.

    ඒ වගේම වෙනත් රටකදී මිලදී ගැනීම් කරන්න පුලුවන්ද? ඔවු. VISA Debit accept කරන ඕනෙම තැනකට pay කරන්න පුළුවන්

    මාස හත ඉවර වෙනකොට 5000 න් ඉතුරු තිබුනොත් මොකද වෙන්නේ ? මගේ එහෙම ඉතුරු උනා. Physical card එකක් request කරන්න පුළුවන් option එකක් තියෙනවා. හැබැයි මචන් මාස 7න් පස්සේ card එකේ සල්ලි තියාගෙන ඉන්න එක recommend කරන්න බෑ
     
    Last edited:
    • Like
    Reactions: lalhtt