online payment

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    machan com bank eke
    online pay karana bills( electricity, water, 4g,)
    tranfer unama kochchra dawas yanawada
    submit wenna CEB eken ehema.
    anika preopaid connection walatath
    online bill walin pay karanna puluwanda?
     
    • Like
    Reactions: shameera89

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    mama hitanne com bank eken pay
    karanawata wadaa CEB site ekenma pay
    kaloth delaye ekak nathuwa athi neda

    ඔව්..කෙලින්ම service provider ගෙන් නේ pay කරන්නේ..ඒක ඉක්මන් ඇති..

    ඇයි බන් මේ Combank හැම ප්‍රශ්නයක්ම එළකිරියේ අහන්නේ? :P :) (නෑ සිරාවටම දැනගන්න ඇහුවේ) :)

    Online Banking Portal එකේ "Message to Bank" option එකෙන් මැසේජ් එකක් දාල ඇහුවහම උන් ඕනෙම දෙයක් කියනවා..දවසක් මම මොකක්ද එකක් අහල, ඊලග දවසේ මට කෝල් එකකුත් දුන්න උන් :baffled:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    ඔව්..කෙලින්ම service provider ගෙන් නේ pay කරන්නේ..ඒක ඉක්මන් ඇති..

    ඇයි බන් මේ Combank හැම ප්‍රශ්නයක්ම එළකිරියේ අහන්නේ? :P :) (නෑ සිරාවටම දැනගන්න ඇහුවේ) :)

    Online Banking Portal එකේ "Message to Bank" option එකෙන් මැසේජ් එකක් දාල ඇහුවහම උන් ඕනෙම දෙයක් කියනවා..දවසක් මම මොකක්ද එකක් අහල, ඊලග දවසේ මට කෝල් එකකුත් දුන්න උන් :baffled:

    මචන් මම මේ එලකිරියෙම ඉන්නෙ වෙන හේතුවක් නිසා නෙමෙයි බන්. මම ලන්කාවේ නැති නිසා. කිසිම කෙනෙක් නෑ බන් අහන්න අනික ඔන්ලියින් බැනක් ස්යිට් එකෙන් ඇහුවත් උන් මෙහෙට කොල් කරන්නෙ නෑ ඉතින් සේරම මම කරන්නෙ ඊමේල් වලින් සහ ඔන්ලයින් බෑන්ක් වලින්. දන්නේ නැති ඒව එලකිරි එකෙන් අහනව. නැතුව ලන්කාවෙ හිටියනම් මෙහෙම චාටර් වෙවි අහන්නෙ නෑ බන්

    බලපන් මම 2007 රෙචිස්ටර් වෙලත් පොස්ට් කීයද? මෙහෙ ආවට පස්සේ තමයි ඔය ටිකවත් ආවෙම නෑ එලකිරි.
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    mama hitanne com bank eken pay
    karanawata wadaa CEB site ekenma pay
    kaloth delaye ekak nathuwa athi neda

    එහෙම ඉක්මන් අති බන්
    උබට හදිස්සි බිලක්/රතු බිලක් නෙමේ නම් හ්මීට බෑන්ක් එකෙන්ම ගෙවල දහන
    රතු බුලක් වුනත් අවුලක්ම නැ බන්
    උන් line කපන්න කලින් අපේ ශේෂය චෙක් කරලා එන්නේ
    අපි දාලනම් එන්නේ නැ

    මචන් මම මේ එලකිරියෙම ඉන්නෙ වෙන හේතුවක් නිසා නෙමෙයි බන්. මම ලන්කාවේ නැති නිසා. කිසිම කෙනෙක් නෑ බන් අහන්න අනික ඔන්ලියින් බැනක් ස්යිට් එකෙන් ඇහුවත් උන් මෙහෙට කොල් කරන්නෙ නෑ ඉතින් සේරම මම කරන්නෙ ඊමේල් වලින් සහ ඔන්ලයින් බෑන්ක් වලින්. දන්නේ නැති ඒව එලකිරි එකෙන් අහනව. නැතුව ලන්කාවෙ හිටියනම් මෙහෙම චාටර් වෙවි අහන්නෙ නෑ බන්

    බලපන් මම 2007 රෙචිස්ටර් වෙලත් පොස්ට් කීයද? මෙහෙ ආවට පස්සේ තමයි ඔය ටිකවත් ආවෙම නෑ එලකිරි.
    :sorry::sorry:
    උඹ කොහෙද බන් ඉන්නේ
    ඉශ්රායෙල් ද
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎

    එහෙම ඉක්මන් අති බන්
    උබට හදිස්සි බිලක්/රතු බිලක් නෙමේ නම් හ්මීට බෑන්ක් එකෙන්ම ගෙවල දහන
    රතු බුලක් වුනත් අවුලක්ම නැ බන්
    උන් line කපන්න කලින් අපේ ශේෂය චෙක් කරලා එන්නේ
    අපි දාලනම් එන්නේ නැ

    ne ban hama ekatama visa card eke pin eka
    gahanna bari nisaa isselama eye gedara serama
    account online add kala
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචන් මම මේ එලකිරියෙම ඉන්නෙ වෙන හේතුවක් නිසා නෙමෙයි බන්. මම ලන්කාවේ නැති නිසා. කිසිම කෙනෙක් නෑ බන් අහන්න අනික ඔන්ලියින් බැනක් ස්යිට් එකෙන් ඇහුවත් උන් මෙහෙට කොල් කරන්නෙ නෑ ඉතින් සේරම මම කරන්නෙ ඊමේල් වලින් සහ ඔන්ලයින් බෑන්ක් වලින්. දන්නේ නැති ඒව එලකිරි එකෙන් අහනව. නැතුව ලන්කාවෙ හිටියනම් මෙහෙම චාටර් වෙවි අහන්නෙ නෑ බන්

    බලපන් මම 2007 රෙචිස්ටර් වෙලත් පොස්ට් කීයද? මෙහෙ ආවට පස්සේ තමයි ඔය ටිකවත් ආවෙම නෑ එලකිරි.

    හරි බන් උඹ චාටර් වුනේ නැහැ..මම දන්නේ නැති නිසා ඇහුවේ, හැමදේම වගේ ඉතින් මේකේ අහන නිසා..Combank සම්බන්ද ගොඩක් දේවල් වලට මට උත්තර දෙන්න පුළුවන් (කලින් අර චෙක් සීන් එකේ මම උඹට උපදෙස් කීපයක් දුන්න වගේ) :)

    කොහෙද මචන් රට? ඒ චෙක් වැඩේ හරිද?

    ලංකාවට එන්නේ නැද්ද මචන් නවතින්නම?
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    හරි බන් උඹ චාටර් වුනේ නැහැ..මම දන්නේ නැති නිසා ඇහුවේ, හැමදේම වගේ ඉතින් මේකේ අහන නිසා..Combank සම්බන්ද ගොඩක් දේවල් වලට මට උත්තර දෙන්න පුළුවන් (කලින් අර චෙක් සීන් එකේ මම උඹට උපදෙස් කීපයක් දුන්න වගේ) :)

    කොහෙද මචන් රට? ඒ චෙක් වැඩේ හරිද?

    ලංකාවට එන්නේ නැද්ද මචන් නවතින්නම?

    machan bussiness ekata mama a details
    ahuwe. a wade patan ganna thawa tika kalak
    inna ona. :) enawa ban. awillath lankawe monaa karannada
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    එහෙම ඉක්මන් අති බන්
    උබට හදිස්සි බිලක්/රතු බිලක් නෙමේ නම් හ්මීට බෑන්ක් එකෙන්ම ගෙවල දහන
    රතු බුලක් වුනත් අවුලක්ම නැ බන්
    උන් line කපන්න කලින් අපේ ශේෂය චෙක් කරලා එන්නේ
    අපි දාලනම් එන්නේ නැ

    ne ban hama ekatama visa card eke pin eka
    gahanna bari nisaa isselama eye gedara serama
    account online add kala

    එක හොදයි බන්මාත් එක හින්දමයි තකහනියක් හදාගත්තේ
    hnb හදාගන්න හැදුව උන්ගේ ලබ්බේ සුස්ටම් එකේ හෙන නීති
    පස්සේ ntb එකේ හදාගත්ත කිසි කරදරයක් නැ
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    එක හොදයි බන්මාත් එක හින්දමයි තකහනියක් හදාගත්තේ
    hnb හදාගන්න හැදුව උන්ගේ ලබ්බේ සුස්ටම් එකේ හෙන නීති
    පස්සේ ntb එකේ හදාගත්ත කිසි කරදරයක් නැ

    mama nam com kisi awulak nam ne
    thawama loan ekak ganna ahuwe nathnisaa :rofl:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මචන් මම මේ එලකිරියෙම ඉන්නෙ වෙන හේතුවක් නිසා නෙමෙයි බන්. මම ලන්කාවේ නැති නිසා. කිසිම කෙනෙක් නෑ බන් අහන්න අනික ඔන්ලියින් බැනක් ස්යිට් එකෙන් ඇහුවත් උන් මෙහෙට කොල් කරන්නෙ නෑ ඉතින් සේරම මම කරන්නෙ ඊමේල් වලින් සහ ඔන්ලයින් බෑන්ක් වලින්. දන්නේ නැති ඒව එලකිරි එකෙන් අහනව. නැතුව ලන්කාවෙ හිටියනම් මෙහෙම චාටර් වෙවි අහන්නෙ නෑ බන්

    බලපන් මම 2007 රෙචිස්ටර් වෙලත් පොස්ට් කීයද? මෙහෙ ආවට පස්සේ තමයි ඔය ටිකවත් ආවෙම නෑ එලකිරි.
    they send you the message as a reply.