##..ONLINE PHARMACY ..##

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    කුකුලොහ් මොනොරෙස්ට් දෙනවද ප්‍රිස්ක්‍රිප්ශන් එකක් නැතුවහ් ? :love:

    මොනොරෙස්ට් මොකටද කුකුලෝ චුයින්ගම් එකක් කියලා හිතුවද ;);)
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    විහිලුවට කිව්වෙ බං ;)

    :P:P mama nam sirawata ubata kiwwe. Uba inne Negombo neda. Wadiya one ne garment arena weleta averiwaththa town eke hitapan piluwelata adagena ekak set koraganna puluwan
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com


    මනුස්සයෙක් උදව්වක් කරන්න හැදුවහම ඒක වවාගෙන කන්න හදන/කෙල
    කරන කාලකණ්නි ටික අයින් වෙලා වෙන ත්‍රෙඩ් එකකට යන්න ප්ලීස්. මේ මනුස්සයා නිකම් තමන්ගේ දැනුම දෙන්න හදද්දි එනවා ඒකටත් අත හෝදන්න.


    සහෝ ඔයා ඇත්තටම ෆාර්මසිසිට් කෙනෙක්ද දන්නේ නෑ නමුත් කිව්ව වචනේ විස්වාස කරලා අපි ප්‍රශ්න තියෙනවා නම් අහන්නම්.. :love:👏👍