##..ONLINE PHARMACY ..##

VASSA

Well-known member
  • Jun 4, 2007
    6,223
    142
    63
    Red Cow Factory
    ඔකට ගොඩක් ක්‍රීම් තියනවා නමුත් මචන් තමනගෙ LIFE STYLE එකත් ටිකක් වෙනස් කරගන්න ඔන්. මචන් FUNGAL INFECTION ක්‍රීම් එකක් ගාලා හොන්ද උනට ආයිත් හැදෙන්න පුලුවන් සති කිහිපයකින්.මොකද ඔය දිලීර වල බීජනු UNDER WEAR වල තිබිල ආයිත් INFECT වෙනව.හේදුවට අව්වෙ දැමීමට වැඩක් නැහැ . UNDER WEAR නටන වතුරට දාල තම්බන්න, නැත්නම් පුරුද්දක් විදියට UNDER Wear හැමදාම අයන් කරන.
    :P hari bn, behethakuth kiyapan,mata neme wena ekekta,:P
     

    jshashee

    Junior member
  • Oct 27, 2007
    197
    10
    18
    machan mahath wenna behethak thiyenawada ? kochchara kewath mahath wenne na .. monawada karanna ona ? thanx