##..ONLINE PHARMACY ..##

hitback

Member
Nov 15, 2014
6,177
350
0
මචන් මගේ ප්‍රශ්නය මේකයි. කොහොමද බන් ලංකාවේ pharmacist කෙනෙක් වෙන්නේ. මට වයස දැන් 34යි. මම බයෝ කරේ. දැනට වෙන ජොබ් එකක් කරනවා. මට ඒ වුනාට අදහසක් තියනවා pharmacist කෙනෙක් වෙන්න. විස්තර ටිකක් කියවනද බලන්න?

Chemistry walata C ekak one.
 
RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    මටත් බන් එපා වෙලා ඉන්නේ .හැමදාම පීනසේ..ටිකක් ඇහැරෙන්න පරක්කු වුනොත් ඉවරයි :sorry:
    මටත් කියපන් මචන් ;)

    ටිකක් ඇහැරෙන්න පරක්කු වුනොත් ඉවරයි
    ay machan? matath me case eka thiyenawa? kalin nagittoth oyata aulak nadda?

    kiyata wageda?
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඇත්තටම හොන්ද ප්‍රශ්නයක් , මචන් අහල තියෙනවාද ඖෂධ මාෆියාව කියල එකක් තියෙනවා කියල.ලෝකයේ ආයුද වලට පස්සේ හොන්දම බිස්නස් එක කියල .:oo:
    දන්න එකෙක් කියපන්කො මේ බිස්නස් එකේ කොහොමද මාෆියාව run වෙන්නෙ කියල :baffled:

    මචන් Consultant doctors ලගේ වැනල් ඉවර වෙන්න කිට්ටු වෙද්දි ටයි දාලා, Car Remote key එක කලිසමේ එල්ලගෙන, බෑග් එකක් අතේ අරන් Room එක ලඟ ඉන්න කඩවසම් තරුණයෝ කවුද?
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඖෂද කියන්නෙහ් මාෆියාවක් තමයි
    ගොඩක් යන්නෙ කොමිශන් ඩිල්ස් උඩින් ටෙන්ඩර් කොල් වෙන්නෙත්
    එක එක බ්‍රැන්ඩ් වලින් එකම බෙහෙත හදනවාහ් එ බෙහෙත් ප්‍ර්මොට් කරනහ් එවුන් ඩොක්ටර්ස්ලට ගාන දෙනවා ... කොමිශන් එකහ් දෙනවා එ බ්‍රැන්ඩ් වලින් බෙහෙත ලියනවට
    හැමොම නොවුනත් ඩොක්ටර්ස් ලගෙන් ඔය දේ වෙනවා
    කාලෙකට කලින් ස්කින් ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙතක් ගත්තා එ ක්‍රිම් එක හයදාස් ගානක් ක්‍රිම් එකෙ නම කිව්ව ගමන් ෆාමිසියෙන් ඇහුවා ### ඩොක්ටර්දහ් කියලා .. මොකද එ බ්‍රැන්ඩ් එක ගෙන්නන්නෙත් එ ඩොක්ටර් කිව්වා සෙම් ක්‍රිම් එක වෙන බ්‍රැන්ඩ් එකකින් දෙන්නහ් පුලුවන් කිව්වා ගානත් අඩුවෙන්...

    සමුහයක් නොවුනත් ගොඩක් ඩොක්ටර්ල්ස් ලා ලියන ගනන් බෙහෙත් වලින් කොමිශන් තියෙනවා
    ‍‍‍‍#### වගෙ හොස්පිට්ල් වලහ් කරන චෙක්කප් වලටත් කොමිශන් තියෙනවා
    මොකද ඔලුවේ කැක්කුමටත් යුරින් ටෙස්ට් ලියලා STD චෙක්ක් කියන තැනක් වෙලා ගොඩක් හොස්පිටල්
    එ හොස්පිටල් එකෙම ප්‍රසිද්ද ඩොක්ටර් කෙනෙක් ගෙන් ඩිප්‍රෙශන් වලටහ් බෙහෙත් ගන්නහ් ගියාම තයිරොක්සින් රෙස්ට් එකයි / MRI එකයි අරගෙනහ් එන්නහ් ලිව්වා :lol::lol:
    අපි හරක් කියලා වෙන්නහ් ඇති හිතාගෙනහ් ඉන්න ඇත්තෙ
     
    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    මචන් Consultant doctors ලගේ වැනල් ඉවර වෙන්න කිට්ටු වෙද්දි ටයි දාලා, Car Remote key එක කලිසමේ එල්ලගෙන, බෑග් එකක් අතේ අරන් Room එක ලඟ ඉන්න කඩවසම් තරුණයෝ කවුද?

    bump
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ehema kohomada karanne? :baffled: ehe piyaweddi eheta yaine?

    යාළුවා;23196425 said:
    Direct Eye contact wenna daanna epa kiyala kiwe bn. :dull::baffled:
    thama nagane awith nathi nisa kemak karapan.

    මේ මම ෆාමසිස්ට් නෙමේ
    මගෙ කෙල්ල ෆාමසිස්ට්. අහල මං කීවෙ.
    මොකටත් ගන්නකොට ෆාමසිස්ට්ගෙන් අහල ගනින්. :P:rofl:

    දැන් දාල ඉවර නං ඉතින් අවුලක් නෑ කෙල වෙලා නං කෙල වෙලාම යන්න ඇති. හරි ගියා නං හරි යන්න ඇතිනෙ :lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Eioaz said:
    ඇදෙ උබේ කෙල්ල ඇර සුදු කෝට් එක ඇදන් ඉන්නකොට හුකලා නැද්ද උබ? නගිනවා නේද බං ඒ ඇදුමට දැක්කත්?

    ෆාමසියක් ගාවට ගිහින් අතේ ගහපන්කො ඔච්චර අසහනේ නං
    මට පී එම් නොදා :baffled:

    5uTJwZC.png

    රෙප් පවර් එක 12ක් තියෙන සිංහලයෙක් මට -රෙප් දීල. කව්ද මේ :P
    kulith කියන එක තේරුනේ නෑ බ්‍රෝ :eek::eek:

    Last edited:
    • Like
    Reactions: dilrasan

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යාළුවා;23197666 said:

    ෆාමසියක් ගාවට ගිහින් අතේ ගහපන්කො ඔච්චර අසහනේ නං
    මට පී එම් නොදා :baffled:

    5uTJwZC.png

    රෙප් පවර් එක 12ක් තියෙන සිංහලයෙක් මට -රෙප් දීල. කව්ද මේ :P
    kulith කියන එක තේරුනේ නෑ බ්‍රෝ :eek::eek:

    ටඋඩු මේ ටැග දැන් දැක්කෙ. අර රිදිලා පොන්ස්ට වැටෙන්න ඕනෙ එක මං කාල තියෙන්නෙ තවත් සීනියර් සොන්නලුවෙක්ගෙන්. ඌ සීනියර් උනාට නමට සීනියර්.
    මං කව්ද කියල දන්නෙ නැති සොන්නයෙක් :rofl::baffled::lol::lol:
    ridila=kulitha gunarathne
    සාධාරණ සැකයක් මතු උනා කව්ද කියල. කියන්න හොඳ නෑ.
    ඒ කියන්නෙ බාගයයි :rofl: 24 හෝ 25 :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
    ඒක නෙමේ කව්රු හරි කියපන් මයිනර් රෙප් දෙද්දී අපේ රෙප් පවර් එකෙන් බාගයයි නේද එන්නෙ :P:rofl:
    තව සොන්නයෙක් ඇවිත් -රෙප් දීල. :baffled:
     
    Last edited:

    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    ඖෂද කියන්නෙහ් මාෆියාවක් තමයි
    ගොඩක් යන්නෙ කොමිශන් ඩිල්ස් උඩින් ටෙන්ඩර් කොල් වෙන්නෙත්
    එක එක බ්‍රැන්ඩ් වලින් එකම බෙහෙත හදනවාහ් එ බෙහෙත් ප්‍ර්මොට් කරනහ් එවුන් ඩොක්ටර්ස්ලට ගාන දෙනවා ... කොමිශන් එකහ් දෙනවා එ බ්‍රැන්ඩ් වලින් බෙහෙත ලියනවට
    හැමොම නොවුනත් ඩොක්ටර්ස් ලගෙන් ඔය දේ වෙනවා
    කාලෙකට කලින් ස්කින් ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙතක් ගත්තා එ ක්‍රිම් එක හයදාස් ගානක් ක්‍රිම් එකෙ නම කිව්ව ගමන් ෆාමිසියෙන් ඇහුවා ### ඩොක්ටර්දහ් කියලා .. මොකද එ බ්‍රැන්ඩ් එක ගෙන්නන්නෙත් එ ඩොක්ටර් කිව්වා සෙම් ක්‍රිම් එක වෙන බ්‍රැන්ඩ් එකකින් දෙන්නහ් පුලුවන් කිව්වා ගානත් අඩුවෙන්...

    සමුහයක් නොවුනත් ගොඩක් ඩොක්ටර්ල්ස් ලා ලියන ගනන් බෙහෙත් වලින් කොමිශන් තියෙනවා
    ‍‍‍‍#### වගෙ හොස්පිට්ල් වලහ් කරන චෙක්කප් වලටත් කොමිශන් තියෙනවා
    මොකද ඔලුවේ කැක්කුමටත් යුරින් ටෙස්ට් ලියලා STD චෙක්ක් කියන තැනක් වෙලා ගොඩක් හොස්පිටල්
    එ හොස්පිටල් එකෙම ප්‍රසිද්ද ඩොක්ටර් කෙනෙක් ගෙන් ඩිප්‍රෙශන් වලටහ් බෙහෙත් ගන්නහ් ගියාම තයිරොක්සින් රෙස්ට් එකයි / MRI එකයි අරගෙනහ් එන්නහ් ලිව්වා :lol::lol:
    අපි හරක් කියලා වෙන්නහ් ඇති හිතාගෙනහ් ඉන්න ඇත්තෙ
    hypothyroidim වලට depression symptoms එනවා.hyperthyroidism වලට bipolar affective disoder එකේ manic symptoms එනවා.
    කලින් බලල නැත්තන් mri brain එකක් කරගත්තට වරදක් නැ මොකද depression symptoms එන්න පුළුවන් මොලේ ගෙඩියක් හරි වෙන මොකක් හරි උප්සෙට් එකක් තියනවා නං.
    "අපි හරක් කියලා වෙන්නහ් ඇති හිතාගෙනහ් ඉන්න ඇත්තෙ"

    තමුන් නොදන්න හැම එක දන්නවා සේ රගන්න ගියාම ඔහොම හිතෙනවා :P:P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Hy715l1.png

    ඉතින් මනුස්සයො ඕක +රෙප් එකක් දීල කියන්න තිබ්බනේ :P
    මම IT සොන්නලු මගෙ හිස්ටරිය පොඩ්ඩක් ස්ටඩි කරලා වරෙන් බං හරියට :angry::angry:
    බේතක් කිව්වයි කියල ඌ ඩොක්ටර් කෙනෙක් ෆාමසිස්ට් කෙනෙක් වෙනවද.
    ඕකා මෙලෝ දෙයක් නැතුව ෆාමසියක වැඩ කරනවද දන්නෙත් නෑ ෆාමසි අස්සිස්ටන්ට් කෙනෙක් වගේ. මගෙත් යාලුවෙක් ඉන්නවා ඌ පොඩි කාලෙ ඉඳන්ම ෆාමසියෙ. තාත්තගේ ෆාමසිය. ඌට ෆාමසිස්ට් කෙනෙක්ට වඩා දන්නව බේත් දෙන්න. :baffled:
    - රෙප් දාපන් ඕන තරම් එක එක අයි ඩී වලින්. ඒ උනාට කතා කරන එක එලියට ඇවිත් කතා කරපන් බං. මෙහෙම කතා කරද්දි මටම විලි ලැජ්ජයි. :eek:
    මට උඹල මොනව කිව්වත් ගානක් නෑ. :rofl:

    RHDK

    Active member
  • Mar 10, 2013
    171
    47
    28
    Mahath wenna kema kana 1 wadi karaganna perito bona 1 hodaida bro. Thawa man. Vitgen kiyala vitamin peththakuth bonawa

    Vitaminekak nam biwwata kamak nehe. peritol ekath godak kattiya bonawa loku awlak nam nehe. peritol eka gehuwam kanwa nidagannawa erenne deyak nehene ban.
     
    RHDK

    Active member
  • Mar 10, 2013
    171
    47
    28
    මචන් මගේ ප්‍රශ්නය මේකයි. කොහොමද බන් ලංකාවේ pharmacist කෙනෙක් වෙන්නේ. මට වයස දැන් 34යි. මම බයෝ කරේ. දැනට වෙන ජොබ් එකක් කරනවා. මට ඒ වුනාට අදහසක් තියනවා pharmacist කෙනෙක් වෙන්න. විස්තර ටිකක් කියවනද බලන්න?

    machan ube A/L result monawada chemistry C on anith subject walata S pass thiyenna ona :yes: