##..ONLINE PHARMACY ..##

RHDK

Active member
  • Mar 10, 2013
    171
    47
    28
    මචන් Consultant doctors ලගේ වැනල් ඉවර වෙන්න කිට්ටු වෙද්දි ටයි දාලා, Car Remote key එක කලිසමේ එල්ලගෙන, බෑග් එකක් අතේ අරන් Room එක ලඟ ඉන්න කඩවසම් තරුණයෝ කවුද?

    :baffled::baffled:
    Mekata uththara dennam passe oke loku kathawak thiyanawa himihita kiyannam:yes:
     

    RHDK

    Active member
  • Mar 10, 2013
    171
    47
    28
    ඖෂද කියන්නෙහ් මාෆියාවක් තමයි
    ගොඩක් යන්නෙ කොමිශන් ඩිල්ස් උඩින් ටෙන්ඩර් කොල් වෙන්නෙත්
    එක එක බ්‍රැන්ඩ් වලින් එකම බෙහෙත හදනවාහ් එ බෙහෙත් ප්‍ර්මොට් කරනහ් එවුන් ඩොක්ටර්ස්ලට ගාන දෙනවා ... කොමිශන් එකහ් දෙනවා එ බ්‍රැන්ඩ් වලින් බෙහෙත ලියනවට
    හැමොම නොවුනත් ඩොක්ටර්ස් ලගෙන් ඔය දේ වෙනවා
    කාලෙකට කලින් ස්කින් ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙතක් ගත්තා එ ක්‍රිම් එක හයදාස් ගානක් ක්‍රිම් එකෙ නම කිව්ව ගමන් ෆාමිසියෙන් ඇහුවා ### ඩොක්ටර්දහ් කියලා .. මොකද එ බ්‍රැන්ඩ් එක ගෙන්නන්නෙත් එ ඩොක්ටර් කිව්වා සෙම් ක්‍රිම් එක වෙන බ්‍රැන්ඩ් එකකින් දෙන්නහ් පුලුවන් කිව්වා ගානත් අඩුවෙන්...

    සමුහයක් නොවුනත් ගොඩක් ඩොක්ටර්ල්ස් ලා ලියන ගනන් බෙහෙත් වලින් කොමිශන් තියෙනවා
    ‍‍‍‍#### වගෙ හොස්පිට්ල් වලහ් කරන චෙක්කප් වලටත් කොමිශන් තියෙනවා
    මොකද ඔලුවේ කැක්කුමටත් යුරින් ටෙස්ට් ලියලා STD චෙක්ක් කියන තැනක් වෙලා ගොඩක් හොස්පිටල්
    එ හොස්පිටල් එකෙම ප්‍රසිද්ද ඩොක්ටර් කෙනෙක් ගෙන් ඩිප්‍රෙශන් වලටහ් බෙහෙත් ගන්නහ් ගියාම තයිරොක්සින් රෙස්ට් එකයි / MRI එකයි අරගෙනහ් එන්නහ් ලිව්වා :lol::lol:
    අපි හරක් කියලා වෙන්නහ් ඇති හිතාගෙනහ් ඉන්න ඇත්තෙ

    udin pena kathawa oka thamai, hebei oka tharama sankeerana loku kathawak thiyanwa:yes:. mama danna ewa eliyata demmoth elakiri eketh samahara ayta podi prshna ethiwenna puluwan:yes:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මචන් මගේ ප්‍රශ්නය මේකයි. කොහොමද බන් ලංකාවේ pharmacist කෙනෙක් වෙන්නේ. මට වයස දැන් 34යි. මම බයෝ කරේ. දැනට වෙන ජොබ් එකක් කරනවා. මට ඒ වුනාට අදහසක් තියනවා pharmacist කෙනෙක් වෙන්න. විස්තර ටිකක් කියවනද බලන්න?

    අපේ තාත්තගෙ අක්කගෙ දුව. 37යි බැඳලා ළමයි තුන් දෙනෙක් ඉන්නවා. ගිය අවුරුද්දෙ ඕස්ට්‍රේලියා ගිය PR හම්බෙලා.
    කොහොමද ගියෙ.....
    අයියයි අක්කයි දෙන්නම NGO වැඩ කළේ පට්ට පඩි. ඒ උනාට කොහොමහරි අක්කා ෆාමසි ලයිසන්ස් එක ගත්ත. අයිඩියා එක කොහොම ආවද දන්නෙ නෑ. ලයිසන්ස් එක අරන් එකෙන් තමා PR ඇප්ලයි කළේ. හම්බුනා PR :cool:

    උඹටත් පුළුවන් නං ට්‍රයි කරපන් ගොඩ තමා.
    නෝට්ස් වගේ සප් එකක් ඕනෙ නං කියපන්. මේ ත්‍රෙඩ් එක දාපු එකත් සප් එකක් දෙයි. මටත් පී එම් එකක් දාපන් මමත් හොයල දෙන්නං ;)
     

    RHDK

    Active member
  • Mar 10, 2013
    171
    47
    28
    Nagnayak enna onna menna wage thiyenawa wage denenawa..esa piyaweddi denenawa..
    monada beheth thiyenne? :baffled:

    machan pharmacist kenek widiyata mamanam eye problem walata monama hethuwakatawath behethak kiyanne nehe, mokada eha kiyanne eha, monawa hari unoth uth iwrai math iwari. mama danna ualuwek simple drug ekak deela thibuna amma kenekta, api kawruth dannawa e behethata haniyak wenne nehe kiyala, namuth mokak hari wena hethuwakata wede darunu wela eha upset una. ammge hathmuthu paramparawama mage yaluwagen gema illuwa.:baffled:

    Hondama de doctor kenekta pennana eka:love:
     

    RHDK

    Active member
  • Mar 10, 2013
    171
    47
    28
    යාළුවා;23197623 said:
    මේ මම ෆාමසිස්ට් නෙමේ
    මගෙ කෙල්ල ෆාමසිස්ට්. අහල මං කීවෙ.
    මොකටත් ගන්නකොට ෆාමසිස්ට්ගෙන් අහල ගනින්. :P:rofl:

    දැන් දාල ඉවර නං ඉතින් අවුලක් නෑ කෙල වෙලා නං කෙල වෙලාම යන්න ඇති. හරි ගියා නං හරි යන්න ඇතිනෙ :lol::lol:

    ubata deyangem pihitai YALUWA:rofl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    machan pharmacist kenek widiyata mamanam eye problem walata monama hethuwakatawath behethak kiyanne nehe, mokada eha kiyanne eha, monawa hari unoth uth iwrai math iwari. mama danna ualuwek simple drug ekak deela thibuna amma kenekta, api kawruth dannawa e behethata haniyak wenne nehe kiyala, namuth mokak hari wena hethuwakata wede darunu wela eha upset una. ammge hathmuthu paramparawama mage yaluwagen gema illuwa.:baffled:

    Hondama de doctor kenekta pennana eka:love:

    wena mokak hari wennathi ban behethe seen ekak neme .
    ekko lede kiyapu eka neme wennathi :oo:
     

    RHDK

    Active member
  • Mar 10, 2013
    171
    47
    28
    යාළුවා;23197696 said:

    ටඋඩු මේ ටැග දැන් දැක්කෙ. අර රිදිලා පොන්ස්ට වැටෙන්න ඕනෙ එක මං කාල තියෙන්නෙ තවත් සීනියර් සොන්නලුවෙක්ගෙන්. ඌ සීනියර් උනාට නමට සීනියර්.
    මං කව්ද කියල දන්නෙ නැති සොන්නයෙක් :rofl::baffled::lol::lol:
    ridila=kulitha gunarathne
    සාධාරණ සැකයක් මතු උනා කව්ද කියල. කියන්න හොඳ නෑ.
    ඒ කියන්නෙ බාගයයි :rofl: 24 හෝ 25 :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
    ඒක නෙමේ කව්රු හරි කියපන් මයිනර් රෙප් දෙද්දී අපේ රෙප් පවර් එකෙන් බාගයයි නේද එන්නෙ :P:rofl:
    තව සොන්නයෙක් ඇවිත් -රෙප් දීල. :baffled:

    REP kannada ban, matanam ganakwath nehe . katahari udawwak karanam e ethi ban :yes:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    පිරිමි පුද්ගලයෙකු වන මා ගැබ් ගෙන දැන්ට මාස දෙකකට කිට්ටු වී ඇත. ඔපස් චක්‍රය නැවතීම නිසා කරන ලද මුත්‍රා පරික්ශාවකදී මේ බව තහවුරු ව්ය.
    කරුනාකර මේ ප්‍රශ්නයෙන් පීඩිතව කල් ගෙවන මා හට ඔබගේ පිලිසරනක් බලා පොරොත්තුවේ.

    ස්තූ තී
    මීට
    ඔබේ හිතා දර
    ලොල්_සීනා
     

    RHDK

    Active member
  • Mar 10, 2013
    171
    47
    28
    hypothyroidim වලට depression symptoms එනවා.hyperthyroidism වලට bipolar affective disoder එකේ manic symptoms එනවා.
    කලින් බලල නැත්තන් mri brain එකක් කරගත්තට වරදක් නැ මොකද depression symptoms එන්න පුළුවන් මොලේ ගෙඩියක් හරි වෙන මොකක් හරි උප්සෙට් එකක් තියනවා නං.
    "අපි හරක් කියලා වෙන්නහ් ඇති හිතාගෙනහ් ඉන්න ඇත්තෙ"


    තමුන් නොදන්න හැම එක දන්නවා සේ රගන්න ගියාම ඔහොම හිතෙනවා :P:P

    machan mageth monawa hari wereddka dekkoth harigassanna :love:. api okkoma danne nehene. kohomahari katahari udawwak karanna thama ona :yes::yes:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    REP kannada ban, matanam ganakwath nehe . katahari udawwak karanam e ethi ban :yes:

    rep eka passe aawe elakiriyata. patan araganath goda kaalekata passe. mama ethakotath hitiya. dan rep dena un hitan inne rep tama lokuma de kiyala. anonymous banala yana eka :baffled:
    mata patience eka thiyenawa patta widiyata. imrpove karagana thiyenne mama.
    eka nisa oka nothing kiyanne 0% :love: :rofl:
    e unata mata unta eka therum karanna one. pissune kelinne :oo:
     

    RHDK

    Active member
  • Mar 10, 2013
    171
    47
    28
    යාළුවා;23198044 said:
    අපේ තාත්තගෙ අක්කගෙ දුව. 37යි බැඳලා ළමයි තුන් දෙනෙක් ඉන්නවා. ගිය අවුරුද්දෙ ඕස්ට්‍රේලියා ගිය PR හම්බෙලා.
    කොහොමද ගියෙ.....
    අයියයි අක්කයි දෙන්නම NGO වැඩ කළේ පට්ට පඩි. ඒ උනාට කොහොමහරි අක්කා ෆාමසි ලයිසන්ස් එක ගත්ත. අයිඩියා එක කොහොම ආවද දන්නෙ නෑ. ලයිසන්ස් එක අරන් එකෙන් තමා PR ඇප්ලයි කළේ. හම්බුනා PR :cool:

    උඹටත් පුළුවන් නං ට්‍රයි කරපන් ගොඩ තමා.
    නෝට්ස් වගේ සප් එකක් ඕනෙ නං කියපන්. මේ ත්‍රෙඩ් එක දාපු එකත් සප් එකක් දෙයි. මටත් පී එම් එකක් දාපන් මමත් හොයල දෙන්නං ;)

    pharmacy degree ekada kale mata poddak hoyala kiyapan sudu, matath den me rate indala ethiwela ban :angry:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,438
    23,672
    113
    ලිම්පෝපෝ කන්දෙ
    යාලුවනේ ඔන්න ONLINE PHARMACY එකක් පටන් ගත්තා. හැමෝටම පුලුවන් අවශ්‍ය දෙයක් අහල දැනගන්න, නැති බෙහෙතක් හොයාගන්න, PRESCRIPTION එකක් කියවගන්න හා එකී මෙකී ඔනෑම උදව්වක් කරගන්න.සුදුසුකම් ලත් ඖෂධවේදියෙක් විදියට පුලුවන් උදව්වක් කරන්නම්.
    .


    please kindly not that i cannot recommend medicines as i am not in a position to do so:sorry: and if there is a doctor who wiling to help please join:yes:. and also i think there was a thread started by few doctors as well.

    Don't you both "Please" and "Kindly" at a one time.

    Good luck! :love: