online portfolio

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචන්ලා graphic design කරන්නේ මට online portfolio එකක් හදා ගන්න ඔනේ මගේ වෑඩ දාන්න එක්කම වෙන අයට බලන්න පුලුවන් විදිහට මොනවද free සයිට් තියෙන්නෙ එකක් හදා ගන්න පුලුවන්
    Videoත් දාන්න පුලුවන්නම් තව හොදයි
    exmaple
    https://farah.lk/

    මෙන්න මේ වගේ එකක්
     

    lakziro

    Well-known member
  • Mar 19, 2018
    390
    580
    93
    web design danna bn mama

    හදලා දෙන්නද එකක්. ටික දවසක් යයි හැබැයි. උබ මොනා හරී දෙයක් දැනෙන්න කරල තියෙනවා නම් තමා හදාදෙන්න පුලුවන්. නැත්තන් ඉතින් මගේ කාලේ කාගෙන වෙබ්සයිට් එකක් හදලා දෙන්න පිස්සු නෑනේ මට හ හා....