RAPIDSHARE , MEGAUPLOAD , HOTFILE , FILESERVE , FILESONIC
වගේ site වලින් download කරනකොට අපිට premium link generate කරන්න පුලුවන් විදිහක් තමයි මම කියන්න යන්නෙ.
සමහරුනම් දන්නවත් ඇති.
ඒත් දන්නෙ නැති අයට ලේසි වෙයි කියල හිතල තමයි මේක දාන්නෙ.
මේක තමයි site එක,
Growl

download link එක දෙද්දි මතක් කරල මම කොටු කරල තියෙන ඒවා හොඳට කියවල බලන්න
හරි server එක තේරුවද?
Rapidshare නම් https:// වලින් "s" අයින් කලාද වගේ දේවල්
ඒ site එකේ
RS = Rapidshare
MU = MegaUpload
HF = HotFile
FS = FileServe
FSC = FileSonic
ඊට පස්සෙ download කරන්න ඕන file එකේ link එක මේ විදිහට දීලා පහල තියෙන Generate Premium Link Button එක click කරන්න.

ඊට පස්සෙ එයාලා මේ විදිහට ටික වෙලාවක් අරගනියි

ඊට පස්සෙ එයාලා මේ විදිහට අපිට ඕන file එක එයාලගෙ server එකට download කරගනියි

අන්තිමට එයාල සම්පූර්නයෙන් download කරගත්තට පස්සෙ මේ විදිහට Premium Link එක දෙයි

දැන් අපිට වැඩි වෙගෙකින් අපේ file එක download කරගන්න පුලුවන්.
ඒ වගේම Resume කර කර download කරන්නත් පුලුවන්.
ඔන්න ඉතින් මම ඔක්කොම කිව්වා.
කැමති කෙනෙක් කරගන්න එකයි ඇත්තෙ.

මෙතෙක් අසා සිටි සැමට ස්තූතියි !!!