මං කිරියේ it, programming side එකේ ඉන්න යාළුවන්ට මේ thread එක දාන්නේ..
ඔයාලා සමහර විට hackathon ගැන අහල ඇති.. සමහරු hackathon වල participate කරලත් ඇති, සහ සමහරු දිනලත් ඇති.. මේක ලියන මාත් national and regional level hackathon කිහිපයකට ගිහින් පළවෙනි තුන් දෙනා අතරට ඇවිත් තියෙනවා..
මං hackathon ගහන්න ගිය ප්‍රධානම හේතුව තමා සල්ලි.. ඇයි බන් client කෙනෙක්ට මැරීගෙන app එකක් ගහල 1.5ක් ගන්නවට වඩා මේවා ගැහුවම කෙලින්ම ආතල් + සල්ලි...
හැබැයි අපේ ගොඩක් කොල්ලෝ කෙල්ලෝ න්ගේ තියෙන අවුලක් තමා international hackathon target නොකිරීම.. මේ hackathon වලට individual /team විදිහට set වෙන්න පුළුවන්.. ගෙදර ඉඳන් participate වෙන්නත් පුළුවන්.. ඒවගේම දින්නොත් prize එහෙම සෙල්ලම් නෑ කෙලින්ම $2000න් උඩ..
මේ වගේ hackathons තියෙන ප්‍රධානම වෙබ් අඩවියක් තමා devpost.com කියන්නේ.. එකේ මේ දවස්වල ගොඩක්ම නැගල යන hackathons තමා මේ.. ඔයාලට tech side එකේ experience තියෙනවා නම් මේවට submit කරන්න.. එකෙන් ලංකාවේ නම තවත් ලෝකෙට යනවා වගේම රටට එක ඩොලර් එකක් හරි ගේන්න chance එකකුත් හම්බෙනවා..
1. Go hack by Google - කවුරුත් දන්න google එකෙන් තියෙන මේ hackathon එකේදී කරන්න තියෙන්නේ go කියන programming language එකෙන් app එකක් හදන්න.. හොඳම app වලට තෑගි හම්බෙනව..
https://gohack.devpost.com/
2. Graph for all hack - මේකෙදි කරන්න තියෙනෙන් tigergraph කියන api එකෙන් app එකක් හදන එක.. හොඳම app එකට $250000ක් හම්බෙනවා
https://graphforall.devpost.com
3. Made with Repl hack - Replit කියන platform එකේ application එකක් build කරන්න තමා තියෙන්නේ..
https://hopin.com/events/made-with-replit/registration
4. Deepgram hack - stt platform එකක් වෙන deepgram platform එක use කරලා app එකක් develop කරන්න තමා තියෙන්නේ.. පළවෙනි පස් දෙනාට $1500 ගානේ හම්බෙනව..
https://dev.to/devteam/join-us-for-a-new-kind-of-hackathon-on-dev-brought-to-you-by-deepgram-2bjd
ඉතින් ඔයාලට time එකක් තියෙනවා නම් මේ hackathon වලට set වෙළා බලන්න.. මුල් ඒවා දිනන්න ඕනේ ම නෑ submit කරලා අත්දැකීම් හදාගන්න.. මේවට submit කරලා ඩොලර් ලක්ෂ ගණන් දිනපු මිනිස්සු ලංකාවේ ඉන්නවා.. ඒ නිසා ඔයාලත් try කරන්න..
මේවගේ post එකකින් ආයේ හම්බෙමු.. හැමෝටම gn bs tc 33dp